IELTS කරන/කරපු උන් එන්ඩෝ

madmax2016

Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    IELTS කරන/කරපු උන් එන්ඩෝ

    මචං ල පොඩි උදව්වක් ඕනේ ....

    IDP ද? ACBT ද? වාසි ත් දාපං :P

    සුපිරි ඩයල් ඒ කියන්නෙ කොහෙන් කලත් 8 ක් 9 ක් දාන උන් කියන උත්තරය මං දන්නව :rofl::rofl:
     

    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    i believe it's subjective... depends on your strengths and weaknesses. as i heard, BC is more lenient on speaking. ACBT or some other institute for writing..

    OTOH if the exam doesn't suit your personality at all, try PTE test instead.