IELTS කියන්නේ

elajani

Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    කියන්නේ දුප්පත් රටවල් වල සල්ලි අදින්න දාපු ඇමක්
    nemeyi d

    its a trap
     
    Last edited:

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    නැහැ බං කබ්බො රිංගන එක නවත්තන්න ගෙනාපු සුපිරි ටෙස්ට් එකක්
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,690
    18,399
    113
    කියන සේරම වගේ තේරෙනව

    කතා කරද්දි අමාරුයි අප්ප..

    අනික ග්‍රැම මදි හොදටම
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    උබේ අඩුපාඩු තියනවා නම් මහන්සි වෙලා ඒවා හදාගනින් බන්.
    ඔනේ කම තියනවා නම් කරන්න පුලුවන්