IELTS 2018

Lizard Squad

Well-known member
  • Jul 15, 2015
    581
    713
    93
    Colombo
    IELTS කරපු උන් කවුද බන් ඉන්නෙ, මම ලබන අවුරුද්දෙ කරන්න කියල හිතාගෙන ඉන්නෙ, සෙල්ෆ් ස්ටඩි කරල ගොඩ දාගන්න පුලුවන්ද? මම දන්නෙ නෑ හරියට Exam එක ගැන, british council එක හොදයි නේද බ්න්. ලොකු knowledge එකක් නෑ English නම්. කතාකරන්න පුලුවන්, ලියන්න පුල්වන් කියන දේවල් තේරෙනව හොදට. එවුනාට ඔෆිස් එකේ අනිත් උන්, යාලුවො වගේ මට English බෑ. කරපු උන් ඉන්නවනම් හෙල්ප් එකක් දීපන්. :)
     
    • Like
    Reactions: ST.PIERRE