IELTS 50,000

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මං නම් හිතන්නේ නැහැ රට යන එකෙක්ට ඕක එච්චර ලොකු ගාණක් කියලා
    Middle east labor යන අයට හැර
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,852
    86,054
    113
    ආශ්චර්යමත් රටක
    සිංහලුන්ට හැම පැත්තෙන්ම කෙළ වෙන සීන් එකක් තියෙන්නේ. ලොකු බෝට්ටු හදාගෙන වෙන රටවල් වලට පනින්න වෙන්නේ අර ඉස්සර පොලිනේශියන් උන් වගේ.

    කරපු පවු පස්සෙන් එළව එළව පඩිසන් දෙනව. 🤭
     
    • Haha
    Reactions: Srilankan1

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,044
    1,600
    113
    PTE walata me mase exam date ekak book karannawath dawasak na ban. okkoma sinhalu book karala