emoji diaries

Well-known member
  • May 26, 2020
    12,671
    39,342
    113
    Homagama
    මට ඔෆ එකක් ආවා පිටරට කැම්පස් එකකින්. නමුත් වෙලා තියෙන්නේ එකේ ඉන්ටවිව් යන්න ඉල්ලනවා IELTS 7.5 (IELTS academic)

    මම බ්‍රිටිෂ් කවුන්සිල් කාලෙකට කලින් ගිහින් ඉවැලුවේෂන් අරන් තියනවා , මගේ දැනුම ඉන්ටමිඩියෙට් තියෙන්නේ. දැනට උනත් එදාට වඩා ලොකු වෙනසත් නැ.

    7.5 අරගන්න විදිහක් කියපල්ලා. හොද තැනක් කියපල්ලාකෝ. Udemy හොද කෝස් තියනවාද
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,430
    1
    14,467
    113
    මට ඔෆ එකක් ආවා පිටරට කැම්පස් එකකින්. නමුත් වෙලා තියෙන්නේ එකේ ඉන්ටවිව් යන්න ඉල්ලනවා IELTS 7.5 (IELTS academic)

    මම බ්‍රිටිෂ් කවුන්සිල් කාලෙකට කලින් ගිහින් ඉවැලුවේෂන් අරන් තියනවා , මගේ දැනුම ඉන්ටමිඩියෙට් තියෙන්නේ. දැනට උනත් එදාට වඩා ලොකු වෙනසත් නැ.

    7.5 අරගන්න විදිහක් කියපල්ලා. හොද තැනක් කියපල්ලාකෝ. Udemy හොද කෝස් තියනවාද
    Peri Sir Kudamaduwa
     
    • Like
    Reactions: emoji diaries

    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    IELTS ma one kiyanawada? PTE wage karanna puluwan nam lesi. godak universities walin IELTS walata alternative ekak widiyata PTE gannawa
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    ඔවරෝල් ඕනා. ඉගෙන ගන්න නොවේ යන්නේ, ඇකඩමික් ස්ටාෆ්
    ඕවරෝල් නම් ගොඩ දැම්මැකි. ලිස්ට්නින්ග් එකයි රීඩින්ග් එකයි උපරිම දාපන්. 8.5 වගේ.