Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඇමරිකන් විදියට කතා කලොත් ලංකාවේ උන්ට ඇක්සන්ට් එක අල්ලගන්න බැරි හින්ද සරල කරලා කියන්නේ
     
    • Haha
    Reactions: Didy and Xi Jinping

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    seriously මූ hide park එකට ඇවිල්ලා ඔහොමද කතා කරේ? :shocked:

    Meme Wtf GIF
     
    • Haha
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    නිකමට හිතන්න, එක එක රටවල් එක්ක කරන රාජ්‍යතාන්ත්‍රිකව වැදගත් සාකච්චාවලදී මෙයාල මොනව කියනව ඇතිද... ඒ නියෝජිතයන්ට මොනව තේරෙනව ඇතිද? (එයාල හිතන්නෙ මුදල් ඇමති කියන්නෙ සිරා පොරක් කියලනෙ)





    video credit - @nicjosh83
     
    • Haha
    Reactions: Cypress