50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
IELTS පොත් ගන්න ඕනේ නම් කොලබ තියන ඇමරිකන් සෙන්ටර් එකේ සාමාජිකත්වය ගනින්. ජිවිත කාලයටම රුපියල් 1500 වගේ ගන්නේ. පුස්තකාලයෙන් පොත් අරන් ගිහින් පරිහරණය කරලා නැවත ගෙනත් දෙන්න ඕනේ. ඕනා තරම් IELTS පොත් තියනවා.