IELTS computer-based and paper-based ?

charitha2011

Well-known member
  • Jan 25, 2011
    15,903
    1
    31,431
    113
    - උඩරට -
    Computer Based results out within 3 days
    Paper Based results out within 6 days - BC Website & Via Email
    Courier Service printed document comes within two weeks

    PTE කරපන්..
    IELTS අමාරුයි
     
    • Like
    Reactions: Voldemort Bro

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,589
    9,229
    113
    IELTS paper based thama mama nam karala thiyanne

    loku awulake na unee na.

    Computer based ekan Overall 8.0 gatta yaluwake hitiya
     
    • Like
    Reactions: Voldemort Bro

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,670
    39,342
    113
    Homagama
    Koi method ekada hoda? Mokakda advantage eka?
    Com based.

    ලිස්ට්නින් වලදිත් එතනම ටයිප් කරන්න, ⁣ඩ්‍රොප් කරන්න තියන නිසා කන්විනියන්ට්

    රිඩින් එක එක පට්ටම ලේසියි ස්ක්‍රින් එක
    ප්‍රශ්නය හා ටෙක්ට් බෙදිලා පෙන්නන නිසා.

    රයිටින් වලදි වර්ඩ් කවුන්ට් පෙනන්නවා.
     
    • Like
    Reactions: Voldemort Bro

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,903
    1
    31,431
    113
    - උඩරට -
    Com based.

    ලිස්ට්නින් වලදිත් එතනම ටයිප් කරන්න, ⁣ඩ්‍රොප් කරන්න තියන නිසා කන්විනියන්ට්

    රිඩින් එක එක පට්ටම ලේසියි ස්ක්‍රින් එක
    ප්‍රශ්නය හා ටෙක්ට් බෙදිලා පෙන්නන නිසා.

    රයිටින් වලදි වර්ඩ් කවුන්ට් පෙනන්නවා.
    Word count එක අනිවාර්ය නෑලු දැන් ..
    ඉස්සර වචන ගාන කවුන්ට් කරලා දාන්නත් ඕනීලු
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,670
    39,342
    113
    Homagama
    Word count එක අනිවාර්ය නෑලු දැන් ..
    ඉස්සර වචන ගාන කවුන්ට් කරලා දාන්නත් ඕනීලු
    අනවශ්‍ය ලෙස දික්විම හෝ මිනිමම් වර්ඩ් කවුන්ට් නැතිවිම නිසා ටාක්ස් ඇචිව්මන්ට් නැ කියලා ලකුණු අඩු වෙනවා බං.
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,903
    1
    31,431
    113
    - උඩරට -
    අනවශ්‍ය ලෙස දික්විම හෝ මිනිමම් වර්ඩ් කවුන්ට් නැතිවිම නිසා ටාක්ස් ඇචිව්මන්ට් නැ කියලා ලකුණු අඩු වෙනවා බං.
    අවශ්‍ය කරුනු ටික තියෙනවා නම් අවුලක් නෑලු.. වෙන බයිලා ලිව්වොත් නෝ මාර්ක්ස්
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,670
    39,342
    113
    Homagama
    අවශ්‍ය කරුනු ටික තියෙනවා නම් අවුලක් නෑලු.. වෙන බයිලා ලිව්වොත් නෝ මාර්ක්ස්

    කොහොමත් අදාල දේට විදිහට ⁣ජස්ටිෆයි කරලානම් විතරයි ලකුණු දෙන්නේ.
    නැලු නැලු කතා වලින් මම උත්තර දෙන්නැ බං. මම කලා academics. W7. O7.5

    IELTS කරනවානම් මුලින්ම මාකින් ක්‍රයිටිරියා එකට ස්ටික් වෙන්න ඔනා. ඒක හරියට ෆලෝ කරනවනම් රයිටින් 9 උනත් ගේමක් නැ..

    මම හොඳ ට කතා කරලත් මට ලකුනු දුන්නේ නෑ.. එක්සැමිනර් හිටියේ මට BC එකේ උගන්නපු එකෙක්මයි.. ☹️

    ලංකාවේ එවුන් එක්ක ස්පිකින් ටෙස්ට් එක ගන්න එපා කවදාවත්. CD එකෙත් ස්පිකින් ටේස්ට් එක online call ගන්න . Acbt තියෙන්නේ. පිටරට හොද ⁣ටිචර්ස්ලා ගන්නවා. හරි හොදයි. ලංකාවේ වගේ ඇටිටියුඩ් නැ. S8 මගෙ
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,903
    1
    31,431
    113
    - උඩරට -
    Sudda da set unee ? :baffled:

    mata nam loku case ekake unee na. mata writing thama 6.5 awee Academics ekata
    Kandy එකේ බන් BC , කොල්ලෙක් හිටියේ .. යකෝ හොඳ ටම කරපු එකට 5.0. .
    මගේ යාලුවෙක් හිටුයා ඌට නාකි ගෑනියෙක් සෙට් වෙලා තිබ්බා එක්සැමිනර් විදිහට .. මූ වචනවල තේරුම් දන්නේ නැතුව ස්පීකින් අනාගෙන ඒත් මුගේ රිසල්ට්ස් එක 6.5 🤣..
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,589
    9,229
    113
    Kandy එකේ බන් BC , කොල්ලෙක් හිටියේ .. යකෝ හොඳ ටම කරපු එකට 5.0. .
    මගේ යාලුවෙක් හිටුයා ඌට නාකි ගෑනියෙක් සෙට් වෙලා තිබ්බා එක්සැමිනර් විදිහට .. මූ වචනවල තේරුම් දන්නේ නැතුව ස්පීකින් අනාගෙන ඒත් මුගේ රිසල්ට්ස් එක 6.5 🤣..
    appah :( :(
     
    • Like
    Reactions: charitha2011