Com based waladi, Listening ekedi ,
Uttara, uttara box ekakin drag and drop karannada tyenne?or type karannada tiyenne? ( ehema unot kanaa parak hari gahanna puluwanne)
Task 1 එකේ ටයිප් කරන්න ඕනා.
මැප් වලදි drag and drop
Mcq වලදි ටික් කරන්න.
අවසාන දිග task එකේදි ටයිප් කරන්න.
කොහොමත් කිසිම තැනක හිස්තැන් තියන්න එපා. දන්නැත්තම් කනා හරි ගහන්න.
mokada , paper based ekedi samaharak welawata answer eka oluwata pick une nati unot answer eka blank neh tiyanna wenne..
CD එකෙත් ස්පිකින් ටේස්ට් එක online call ගන්න..
Meka terune ne?
ස්පිකින් පාට් එකේ ඔප්ෂන් දෙකක් තියනවා facetoface or call.
එයාලා සදහන් කරන තැනකදි, Call එක online zoom වගේ සමාන කෝල් එකක් විදිහට කරන්න පුලුවන් පිට රට එක්සැමින කෙනෙක් එක්ක. මට හම්බුනේ uk කෙනෙක්. හරිම හොදයි. හොදට සාවධානව ඒ මනුස්සයා කතා කලා. හිනාවෙලාමයි හිටියේ. මම නම් කියන්නේ ඒක කරන්න.
මම ඇතුලු online call කරපු හැමෝම පාස්. ලංකාවේ face to face ගිය අය ෆේල්(ෆේල් කියන්නේ අවශ්‍ය ලකුණු නැ). Face to face තිබ්බේ පුයිවට් ස්කෝලෙක. Call එක තිබ්බේ acbt එකේ.
S,R,L,W වලින් ඔයාට සැටිස් නැති ඒවා වලට RoI දාන්න පුලුවන්. ඒක අවුලක් නැ.