IELTS Exam කරපු/කරන අය කවුද ඉන්නේ.?

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    IELTS Exam කරපු/කරන අය කවුද ඉන්නේ.?

    ලඟදි කවුද IELTS Exam කරන්න ඉන්නේ.?
    PTE ලංකාවේ නැති නිසා ඔන්න ඉතින් මමත් IELTS කරනවා තව සති දෙකෙන් BC එකේ.
    ඔක්කොම Self Studies තමයි.
    බලමු, මොනවා වෙයිද දන්නේ නෑ... ;)

    කරපු අය දානවද ප්‍රතිඵල & අත්දැකීම් :)

    තනිකරම Youtube එකේ E2 IELTS, IELTS Express & Tony IELTS Box කියන චැනල් ටික බලනවා හැමදාම. Android Apps වගයක් පාවිච්චි කරනවා. Past Papers කරනවා.එච්චරයි මේ ටිකේ වැඩ නම්. :nerd:
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ගිය සතියෙ කරා. Liz ගේ site එකත් හොඳයි. Timing set කරලා test කරන්න. මට නම් ලොකුම අවුල වුණේ වෙලාව තමයි
     
    Last edited:

    Porcupine

    Member
    Apr 23, 2014
    6
    2
    3
    ලඟදි කවුද IELTS Exam කරන්න ඉන්නේ.?
    PTE ලංකාවේ නැති නිසා ඔන්න ඉතින් මමත් IELTS කරනවා තව සති දෙකෙන් BC එකේ.
    ඔක්කොම Self Studies තමයි.
    බලමු, මොනවා වෙයිද දන්නේ නෑ... ;)

    කරපු අය දානවද ප්‍රතිඵල & අත්දැකීම් :)

    තනිකරම Youtube එකේ E2 IELTS, IELTS Express & Tony IELTS Box කියන චැනල් ටික බලනවා හැමදාම. Android Apps වගයක් පාවිච්චි කරනවා. Past Papers කරනවා.එච්චරයි මේ ටිකේ වැඩ නම්. :nerd:

    Road to IELTS kiyana eken practice tests karanawa.13,14 mage test dates.
     
    • Like
    Reactions: Nethmina459

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    ගිය සතියෙ කරා. Liz ගේ site එකත් හොඳයි. Timing set කරලා test කරන්න. මට නම් ලොකුම අවුල වුණේ වෙලාව තමයි

    Thanks macho..I selected Computer Delivered Test 😀
    u also self-studies.?
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ලෙසි ක්‍රම කලින් කරපු අයගෙන් දැනගන්න කලින් කරපු අයගෙ උපදෙස් ගොඩක් උදව් වෙයි
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Thanks macho..I selected Computer Delivered Test 😀
    u also self-studies.?

    Initially I tried to do self-studies but it was not productive for me because I always tried to postpone. If you can manage those things, self-study is better. Practicing with techniques is very important I think.