IELTS Group classes Contact no's dennako?
amila.ela Well-known member Mar 24, 2010 8,645 626 113 මිහිමත Feb 22, 2016 #1 IELTS Group classes Contact no's dennako?
P pradeeplk1025 Well-known member May 23, 2007 7,537 3,641 113 Feb 22, 2016 #5 මූ අනික් ත්‍රේඩ් වලට දාල තියෙන පෝස්ට් බලහල්ලකෝ (http://www.elakiri.com/forum/search.php?do=finduser&u=274557). කිසි එකෙක්ට ලේසියෙන් වචනෙකින්වත් උදව් කරන එකෙක් නෙවෙයි. හැම රිප්ලයි එකේම kkk ටයිප් කරලා විතරයි. උට උදව්වක් ඕන වුනාම ඇවිත් ත්‍රේඩ් දානවා. එව්වගේ විතරක් හෑලි ටයිප් කරලා අනික් උන්ගෙන් උදව් ඉල්ලනවා. ආත්මාර්ථකාමී එකෙත් හොඳම එක.
මූ අනික් ත්‍රේඩ් වලට දාල තියෙන පෝස්ට් බලහල්ලකෝ (http://www.elakiri.com/forum/search.php?do=finduser&u=274557). කිසි එකෙක්ට ලේසියෙන් වචනෙකින්වත් උදව් කරන එකෙක් නෙවෙයි. හැම රිප්ලයි එකේම kkk ටයිප් කරලා විතරයි. උට උදව්වක් ඕන වුනාම ඇවිත් ත්‍රේඩ් දානවා. එව්වගේ විතරක් හෑලි ටයිප් කරලා අනික් උන්ගෙන් උදව් ඉල්ලනවා. ආත්මාර්ථකාමී එකෙත් හොඳම එක.