Machanla mama IELTS karanna inne 8th March ACBT eke. Exam eka witarai, course yanne nathuwa. Mata kauruhari danna kenek kiyanawada me tika,
1.) ACBT aulak nadda ?
2.) Register wenna api yannama oneda ? Nathnun online register wenna puluwanda ?
3.) Apita guide ekak denawada exam ekata prepare wenna ?
4.) Exam results enna kochchara kal yanawada ?
5.) Results ganna wena kenekwa yawwoth mama liyapu letter ekak witarada eya athe yawanna one ?
Site eke baluwa eth mewa tika danna kenekgen danagannai one.
IELTS exam ekata ready wenna guide ekak denna puluwannam kata hari loku udawwak.
Thawa mona hari important evva dannawanam kiyanna !
Thanks

Last edited:

ඇකඩමික් නං ටිකක් විතර අමාරුයි ස්පෙෂලි රිඩින් පාර්ට් එක ඒකට ගොඩාක් මහන්සි වෙයන්. ඉන්ටවිව් එකක් තියෙනවා ස්පිකින් පාර්ට් එකට.සෙල්ෆ් ස්ටඩි කරලා ගොඩ යන්න පුළුවන් වැදගත්ම දේ මොඩල් පේපර්ස් කරපන් මේ මාස 2කේ උපරිම කට්ට කාල වැඩ කරපන් අනිවා ගොඩ යනවා. රිසල්ට් ගන්න යනව නං පාස්පෝර්ට් අනිවාර්යෙන්ම ඕනේ නැතුව උන් ෂීට් එක ඉෂු කරන්නෙ නෑ. එහෙම නං රේජිස්ටර් වෙන දවසට ෆෝර්ම් එකේ පොස්ට් එකෙන් එවන්න පුළුවන් විදියට ඔප්ෂන් එක ක්ලික් කරපන් එතකොට හරි.