මචන්ලා මම පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් උපාදියක් හදාරා ඉන්නේ, මගේ ඉදිරි බලපුරුත්තුව Msc ක් සදහා විදේශ ගත වෙන්න, Australia වට යන්නේ තමා හිතාගෙන ඉන්නේ.ඉතින් එකට IELTS 7 වගේ අවශ්‍ය වෙනවා, මගේ ඉංග්‍රීසි දැනුම සමානයයි, කවුරුහරි සහෝදරයෙක් දන්න හොද IELTS class 1ක් තියෙනවා නම් මට ඒ ගැන විස්තර ටිකක් කියන්න... ගම්පහ,කිරිබත්ගොඩ, කොලබ අවට තමයි මම හොයන්නේ.
තව IELTS exam 1ක කරන්නේ හොද කොහෙද? ACBT or ICBT? එළකිරියේ IELTS කරපු ගොඩක් සහෝදරවරු ඇති ඒ නිසා ඔයාලගේ උපදෙස් ගොඩක් වටිනවා

තව IELTS exam 1ක කරන්නේ හොද කොහෙද? ACBT or ICBT? එළකිරියේ IELTS කරපු ගොඩක් සහෝදරවරු ඇති ඒ නිසා ඔයාලගේ උපදෙස් ගොඩක් වටිනවා