ලොකු bhai

Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මචංල උදව්වක් ඕනේ. IELTS British council එකේ වගේ කරන එක හොදද. පිටින් පන්ති කරන කට්ටිය අවුල් වෙයි ද? දන්න එවුන් පොඩි සප් එකක් දීපල්ලකෝ..
     

    cdrdulaj

    Member
    Feb 4, 2010
    213
    4
    0
    sri lanka,negombo
    British council ma karanna ona kiyala naha man dakka ielts book 7 ma torrentz eke thiyenawa self studies puluwan nam a tika bagena practise karanna mage yaluwek nam pitin clz karanne.