IELTS vs PTE කරන්න ඉන්න උන්/කරපු උන් වරෙල්ලා

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    IELTS vs PTE කරන්න ඉන්න උන්/කරපු උන් වරෙල්ලා

    PTE (Pearson Test of English) exam එක කරපු, කරන්න ඉන්න අය ඉන්නවද එලකිරියෙ? IELTS වලට වඩා ලේසියි කියනව නේද? :oo: exams දෙකේ වෙනස්කම් මොනවද පොඩ්ඩක් සපෝට් එකක් දීපන් බං, දන්නෙ නැත්තම් බම්ප් එකක්වත් දාගෙම යමන් :cool:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    IELTS amaru da ban? Acadamic eka mama kiwe. IELTS amarui nam PTE eka nikan A for Apple B for Ball wage mattamata ethi.
     

    shan192

    Member
    Apr 1, 2009
    316
    3
    0
    lesi neha bang dekama. mamath hoyagatha vidiyata.dekatama mahansi wenna onna.English hodata puluwang nag dekama ok mang hithanne
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    තව ටික කලකින් කිරීමට අදහසක් ඇත..දැනට BUMP
     

    nishanraiden

    Junior member
  • Jul 16, 2010
    109
    7
    18
    Poland
    Math me sare PTE karanna inne, mam hitanne PTE lesiy
    IELTS valata vada.
    IELTS vala marking hugak strict.PTE ehema naha.
    Its a computer based exam.Anyway good luck bro.


    Check online reviews.there are so many..
    https://www.quora.com/Is-PTE-better-than-IELTS

    Don't go for the reviews. The ones who says that easy are the ones who couldn't got 8 in IELTS, but they got more than 79 in PTE.

    If it's 6 in each, PTE has better chances.