මම මේ එක්සෑම් එක කරා. හිතන තරම් ලේසි නෑ . IELTS එකට වඩා අමාරුයි. එකම දේ තමයි ඊට වඩා ලකුණු ගන්න පුළුවන්.
format එක හොඳට පුරුදු වෙන්න ඕනේ.
Typing Speed
Reading speed
හොඳට තියෙන්න ඕනේ.
මම මේ එක්සෑම් එක කරා. හිතන තරම් ලේසි නෑ . IELTS එකට වඩා අමාරුයි. එකම දේ තමයි ඊට වඩා ලකුණු ගන්න පුළුවන්.
format එක හොඳට පුරුදු වෙන්න ඕනේ.
Typing Speed
Reading speed
හොඳට තියෙන්න ඕනේ.



speaking kohomda ban tiyenne
ielts structure eka familiar nisa uba ehema kiyanawa aththe ban, ubata kiyak onada? academic da? general da?මම PTE model paper එකක් බැලුවා.මට පේන විදිහට PTE වල ඔය කියන තරම් ලේසියක් නෑ වගේ.standard practise Test එහෙමත් හොයාගන්න හරිම අඩුයි .IELTS වලනම් Cambridge books ටික තියෙනවනේ.
ඒත් Speaking ,Writing වගේ දේවල් PTE වල හරියට evaluate වෙනවා ඇති මොකද IELTS වල ඕක Paper එක mark කරන කෙනා අනුව depend වෙන නිසා.Structure එක ගත්තම IELTS is good rather complex PTE structure .
ielts structure eka familiar nisa uba ehema kiyanawa aththe ban, ubata kiyak onada? academic da? general da?
PTE (Pearson Test of English) exam එක කරපු, කරන්න ඉන්න අය ඉන්නවද එලකිරියෙ? IELTS වලට වඩා ලේසියි කියනව නේද?exams දෙකේ වෙනස්කම් මොනවද පොඩ්ඩක් සපෝට් එකක් දීපන් බං, දන්නෙ නැත්තම් බම්ප් එකක්වත් දාගෙම යමන්
![]()

