W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,500
    242
    63
    මොකක්ද බන් මේ IELTS කියන්නෙ?

    ඒක අවුරුදු කීයක් valid ද?

    රට නොයා ඉන්න කෙනෙක් නිකමට කලත් අවුලක් නද්ද ? නෑත්නම් අපරාධයක්ද?

    ICBT class යන්න ඉන්නෙ එතන කලින් ගිය කෙනෙක් නෑද්ද?
     
    Last edited: