මට IELTS කරන්න ඕන. කොහෙද හොඳ classes තියෙන්නෙ. දන්න කවුරුවත් ඉන්නවද? 
දන්න කෙනෙක් ඉන්නවනම් මට විස්තර කියන්නකො. ලොකු උදවුවක්. bump එකකින්වත් උදව් කරන්න.

කොළඹ හෝ ගම්පහ.
ගම්පහ අවටින් නම් ගොඩක් හොඳයි

දන්න කෙනෙක් ඉන්නවනම් මට විස්තර කියන්නකො. ලොකු උදවුවක්. bump එකකින්වත් උදව් කරන්න.

කොළඹ හෝ ගම්පහ.
ගම්පහ අවටින් නම් ගොඩක් හොඳයි
Last edited: