IESL තියන කලුවො වරෙල්ලා

kanakaJ

Active member
  • Oct 16, 2025
    246
    167
    43
    Associate membership (AMIESL) එක ගන්න අදහසක් තියනවා. මොනවද තියන වාසී ?
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    කුඩෙයි බියර් එකයී ගන්න පුළුවන් Tecno ඒකේ. ඊට අමතරව චාටර් උනාහැකි. තව ඉතින් ඔය ලෝන් වල interest rate එක අඩුයි. හැබයි පුතේ උන්ගේ recognise campus එකකින් BSc එක නැත්නම් ඉතින් associate member ගන්නවා බොරු. Ecsl ගන්න එක හීනයක් පමණයි. ඇත්තටම උබ civil electrical නෙමේ නම් ඇති වැඩකුත් නැහැ ඔය මගුලේ.

    මම මෙම්බර් කෙනෙක් නම් නෙමේ. තව මොනවා හරි තියනවාද කියලා දන්නේ නැහැ රයිට් අමතරව. වෙන දෙයක් දැකලාත් නෑහෑ. හැබයි ඒක එක courses තියනවා උන්ගේ ඇතුලේ. Email list ඒකේ ඉන්නවා. සතියකට තුන් හතරක් එනවා mail.
     
    • Like
    Reactions: win7dot and kanakaJ

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,454
    75,177
    113
    Associate membership (AMIESL) එක ගන්න අදහසක් තියනවා. මොනවද තියන වාසී ?
    sticker එකක් හම්බෙනවා නිල්පාට. කාර් එකේ ගහන් ගම වටේ යන්න තියෙන්නෙ. මතක් කරලා school badge එකත් ගහන් පලයන්. ගැරන්ටීඩ් පෑන්ටි ඩ්‍රොපර් 🥴 🥴
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    Associate membership (AMIESL) එක ගන්න අදහසක් තියනවා. මොනවද තියන වාසී ?
    ඇයි ඉතිං IESL ගන්න fake account එකක් හදාගෙන ආවේ?
     
    SudaW

    Well-known member
  • May 1, 2025
    394
    303
    63
    කුඩෙයි බියර් එකයී ගන්න පුළුවන් Tecno ඒකේ. ඊට අමතරව චාටර් උනාහැකි. තව ඉතින් ඔය ලෝන් වල interest rate එක අඩුයි. හැබයි පුතේ උන්ගේ recognise campus එකකින් BSc එක නැත්නම් ඉතින් associate member ගන්නවා බොරු. Ecsl ගන්න එක හීනයක් පමණයි. ඇත්තටම උබ civil electrical නෙමේ නම් ඇති වැඩකුත් නැහැ ඔය මගුලේ.

    මම මෙම්බර් කෙනෙක් නම් නෙමේ. තව මොනවා හරි තියනවාද කියලා දන්නේ නැහැ රයිට් අමතරව. වෙන දෙයක් දැකලාත් නෑහෑ. හැබයි ඒක එක courses තියනවා උන්ගේ ඇතුලේ. Email list ඒකේ ඉන්නවා. සතියකට තුන් හතරක් එනවා mail.

    Foreign Engineering Degree එකකට ගන්න අමාරු වෙයිද බං වැඩේ.
    UK degree එක. Electrical and Electronic. Ceb
    University එක Washington accredited. Iesl website එකේ recognised foreign degree වල University එක නම් තියෙනවා. මම විස්තර email කරා. තවම reply එකක් නම් ආවෙ නැත.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    0.5% poliya adui loan wlta. no gurantee gnna plwn smhr loan
    CC ganna lesi, annual fee waived off hmbenv smhr cc wlta
    CPD courses poddk adu milata karanna plwn
    Smhra (gov, semi gov) jobs wlta iesl aniwaryen thiyenna one
    unge event, gathering wlta ghin network eka grow krgnn plwn
    sticker eka car eke pitipsse ghan yanna plwn

    p.s.- rata yanna adhsak thiyenvnm aniwa iesl ganin.. Washington accord eke lankawe accredit wenne iesl through.. ubata yana rate qualification prove krnn pattama lesi, exam liya liya waatha wenna deyk nha

    oya tika hara wena loku wdak nha bn...

    IESL personal loan 0.5% withara interest rate adui normal loans walath ekka baladdi, wena wasiyak na

    Rs ~5000 k anual fee
    anna 7000 k krla ooii.. mma me cancel krnvd kyl klpana kre 🥴
     
    Last edited:
    • Sad
    • Haha
    Reactions: 66000V and S.GUNE

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    0.5% poliya adui loan wlta. no gurantee gnna plwn smhr loan
    CC ganna lesi, annual fee waived off hmbenv smhr cc wlta
    CPD courses poddk adu milata karanna plwn
    Smhra (gov, semi gov) jobs wlta iesl aniwaryen thiyenna one
    unge event, gathering wlta ghin network eka grow krgnn plwn
    sticker eka car eke pitipsse ghan yanna plwn

    oya tika hara wena loku wdak nha bn...

    anna 7000 k krla ooii.. mma me cancel krnvd kyl klpana kre 🥴
    මේ අවුරුද්දේ iiesl ගන්න කියලා හිටියේ ඒකටත් දෙවියන්ගේ පිහිට ඇති එහෙනම්.

    Foreign Engineering Degree එකකට ගන්න අමාරු වෙයිද බං වැඩේ.
    UK degree එක. Electrical and Electronic. Ceb
    University එක Washington accredited. Iesl website එකේ recognised foreign degree වල University එක නම් තියෙනවා. මම විස්තර email කරා. තවම reply එකක් නම් ආවෙ නැත.
    හොඳම දේ ගිහින් කතා කරලා බලන එක. ශුවර් නම් නැහෑ. ඕනේ ලොක්කෝ ඇවිත් හැට පැනපු මොරටු ගිය සිවිල් ලෙක්චර්ස්ලා සෙට් එකක්. උන් ඇවිත් කැම්පස් වල උගන්නපු කලේ ළමයින්ටත් කෙලලා මේකටත් කෙලපු සෙට් එකක්.
    ------ Post added on Oct 31, 2025 at 10:43 PM
     
    • Like
    Reactions: SudaW

    SudaW

    Well-known member
  • May 1, 2025
    394
    303
    63
    හොඳම දේ ගිහින් කතා කරලා බලන එක. ශුවර් නම් නැහෑ. ඕනේ ලොක්කෝ ඇවිත් හැට පැනපු මොරටු ගිය සිවිල් ලෙක්චර්ස්ලා සෙට් එකක්. උන් ඇවිත් කැම්පස් වල උගන්නපු කලේ ළමයින්ටත් කෙලලා මේකටත් කෙලපු සෙට් එකක්.
    ගිහිල්ලම බලන්නම්කො. Job එකකට යන්න (ceb, Telecom, Dialog එකේ සමහර positions ) ඕක බලනව නෙ බං. 😒
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    ගිහිල්ලම බලන්නම්කො. Job එකකට යන්න (ceb, Telecom, Dialog එකේ සමහර positions ) ඕක බලනව නෙ බං. 😒
    Ceb telecom නම් බලයි බන්. අනික්වා බලනවා අඩුයි. Trical නම් අනිවා ගනින් ගිහින්.