Loan approve karana chance ekath wadi wenawada IESL thibbama /?IESL personal loan 0.5% withara interest rate adui normal loans walath ekka baladdi, wena wasiyak na
Rs ~5000 k anual fee
1 week walin approve una, no guarantorsLoan approve karana chance ekath wadi wenawada IESL thibbama /?
dan 7000+IESL personal loan 0.5% withara interest rate adui normal loans walath ekka baladdi, wena wasiyak na
Rs ~5000 k anual fee

sticker එකක් හම්බෙනවා නිල්පාට. කාර් එකේ ගහන් ගම වටේ යන්න තියෙන්නෙ. මතක් කරලා school badge එකත් ගහන් පලයන්. ගැරන්ටීඩ් පෑන්ටි ඩ්රොපර්Associate membership (AMIESL) එක ගන්න අදහසක් තියනවා. මොනවද තියන වාසී ?
Credit facilities gannakota atha diga arala limits denva ! Credit cards valatanm documents vidiyta membership id,nic, bill ekak athiAssociate membership (AMIESL) එක ගන්න අදහසක් තියනවා. මොනවද තියන වාසී ?
ඇයි ඉතිං IESL ගන්න fake account එකක් හදාගෙන ආවේ?Associate membership (AMIESL) එක ගන්න අදහසක් තියනවා. මොනවද තියන වාසී ?
කුඩෙයි බියර් එකයී ගන්න පුළුවන් Tecno ඒකේ. ඊට අමතරව චාටර් උනාහැකි. තව ඉතින් ඔය ලෝන් වල interest rate එක අඩුයි. හැබයි පුතේ උන්ගේ recognise campus එකකින් BSc එක නැත්නම් ඉතින් associate member ගන්නවා බොරු. Ecsl ගන්න එක හීනයක් පමණයි. ඇත්තටම උබ civil electrical නෙමේ නම් ඇති වැඩකුත් නැහැ ඔය මගුලේ.
මම මෙම්බර් කෙනෙක් නම් නෙමේ. තව මොනවා හරි තියනවාද කියලා දන්නේ නැහැ රයිට් අමතරව. වෙන දෙයක් දැකලාත් නෑහෑ. හැබයි ඒක එක courses තියනවා උන්ගේ ඇතුලේ. Email list ඒකේ ඉන්නවා. සතියකට තුන් හතරක් එනවා mail.
anna 7000 k krla ooii.. mma me cancel krnvd kyl klpana kreIESL personal loan 0.5% withara interest rate adui normal loans walath ekka baladdi, wena wasiyak na
Rs ~5000 k anual fee
මේ අවුරුද්දේ iiesl ගන්න කියලා හිටියේ ඒකටත් දෙවියන්ගේ පිහිට ඇති එහෙනම්.0.5% poliya adui loan wlta. no gurantee gnna plwn smhr loan
CC ganna lesi, annual fee waived off hmbenv smhr cc wlta
CPD courses poddk adu milata karanna plwn
Smhra (gov, semi gov) jobs wlta iesl aniwaryen thiyenna one
unge event, gathering wlta ghin network eka grow krgnn plwn
sticker eka car eke pitipsse ghan yanna plwn
oya tika hara wena loku wdak nha bn...
anna 7000 k krla ooii.. mma me cancel krnvd kyl klpana kre![]()
හොඳම දේ ගිහින් කතා කරලා බලන එක. ශුවර් නම් නැහෑ. ඕනේ ලොක්කෝ ඇවිත් හැට පැනපු මොරටු ගිය සිවිල් ලෙක්චර්ස්ලා සෙට් එකක්. උන් ඇවිත් කැම්පස් වල උගන්නපු කලේ ළමයින්ටත් කෙලලා මේකටත් කෙලපු සෙට් එකක්.Foreign Engineering Degree එකකට ගන්න අමාරු වෙයිද බං වැඩේ.
UK degree එක. Electrical and Electronic. Ceb
University එක Washington accredited. Iesl website එකේ recognised foreign degree වල University එක නම් තියෙනවා. මම විස්තර email කරා. තවම reply එකක් නම් ආවෙ නැත.
ගිහිල්ලම බලන්නම්කො. Job එකකට යන්න (ceb, Telecom, Dialog එකේ සමහර positions ) ඕක බලනව නෙ බං.හොඳම දේ ගිහින් කතා කරලා බලන එක. ශුවර් නම් නැහෑ. ඕනේ ලොක්කෝ ඇවිත් හැට පැනපු මොරටු ගිය සිවිල් ලෙක්චර්ස්ලා සෙට් එකක්. උන් ඇවිත් කැම්පස් වල උගන්නපු කලේ ළමයින්ටත් කෙලලා මේකටත් කෙලපු සෙට් එකක්.
Ceb telecom නම් බලයි බන්. අනික්වා බලනවා අඩුයි. Trical නම් අනිවා ගනින් ගිහින්.ගිහිල්ලම බලන්නම්කො. Job එකකට යන්න (ceb, Telecom, Dialog එකේ සමහර positions ) ඕක බලනව නෙ බං.![]()