iesl baw baw

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,062
    36,076
    113
    කෑගල්ල
    hari hari ooi pddk wareduna
    මට ඒක නෙමේ අවුල ඕයි. මොකක් හරි මගුලක් අටවගේන තියන තුට්ටු දේකටත් කෙලින්න හදන එක. පලවෙනි loan එක ගන්නකන් සමාජික ගාස්තු ගෙවුවා. දැන් බැන්කුව ඔය මගුල හොයන්නේ නෑ. අයේ ගෙවන්නේ නෑ එකකටවත්. අපි හම්බකරොත් අපි කනවා
     
    • Dislike
    Reactions: Antare jvp

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    MIT එකෙන් engineering 1st class එකක් අරගෙන ආවත් වෑඩක් නෑ ලන්කාවේ 2C 1S නෑත්තන් කවදාවත් chartered engineer කෙනෙක් වෙන්න බෑ.

    කුහක ඉන්ජිනියර් පකේ ලොජික්. :lol:
    charter eka othala puke gahaganin. HSBC eken call kara kara passen elawana eka witharai wenasa
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    MIT එකෙන් engineering 1st class එකක් අරගෙන ආවත් වෑඩක් නෑ ලන්කාවේ 2C 1S නෑත්තන් කවදාවත් chartered engineer කෙනෙක් වෙන්න බෑ.

    කුහක ඉන්ජිනියර් පකේ ලොජික්. :lol:
    ඕකට උන් නියම කතාවක් හදාගෙන ඉන්නේ... AL විතරලු හොදටම ටෙස්ට් කරන්න පුළුවන් ...කැම්පස් ඒවා කොපි කරලා පාස් වෙනවද දන්නෑ ලු. එතකොට උන් රෙකග්නයිස් කරන ඩිග්‍රි උන්ටම විශ්වාස නැහැ .. :D :D :D
     
    • Haha
    • Dislike
    Reactions: Zeuz and Antare jvp

    Antare jvp

    Active member
  • Jan 24, 2022
    146
    88
    28
    මං කිව්වෙ මට කටු ඇණුන නංගිව දුන්නොත් මං එකතු වෙනවා. නැත්තන් බෑ. ආයෙ අහන්න එපා. :frown:
    ammata siri ubeda account dekama