කරපු ෆීල්ඩ් එක කියපන් ? සිවිල්, අයි.ටී., ඉලෙක්ට්‍රොනික් ? කිසිම විස්තරයක් නැතුව අපි කොහොමද උත්තර දෙන්නෙ ?

Thank you machanow puluvan.. IESL eke exam karanna one
. koi tharam kalayak yanawada danne na ekata?IESL part-3 exams karanna oni bun, wena widiyakata kiwwoth unge IESL college eke post grad diploma kiyala reddak karanna one awuruddaka,
ita passe associate membership eka denawa. habai exams tika iwara weddi laksha 2kda koheda yanawa machan




1 year exam ekak karanna one. associate membership denava complete kalama. ita passe B paper eka kiyala ekak karanna one member venna. ilagata charted eng dennek yatathe kalayak edala diary ekak puravanna one charted eng ganna nm.. site eke athi process eka balapn



na bn mulin denne associate membershipThank you machan.
Diga weda kotasak thianawa ne wenama gaddi. Kelinma IESL recognised universityak unama nam kelinma denne charterd enginneer widiatada ethakota?![]()
Mechatronics walata![]()
machan ausi wage rataking eng degree gathoth hoda uni ekak kin e kiyanne Washington record ugc approved ewa gatthama as example curtin uniබලපන්, උඹ මෙතනත් වැඩිය විස්තර දීල නෑනෙ ... නිකන් ඇහුව ප්‍රශ්නෙට විතරක් උත්තර දීල ... උඹත් ඕනෙවට එපාවට ප්‍රශ්න ඇහුවාම අපිත් ඉතින් ඕනෑවට එපාවට උත්තර දීල නිකන් ඉන්නයි හිතෙන්නෙ ... කරපු ඩිග්‍රිය ගැන විස්තර අවුරුදු 3 එකක්ද, කලින් කොලිෆිකේෂන් තිබිල ඒවාට එක්සේම්ප්ෂන් ලැබිල අන්තිම අවුරුද්ද කලාද .. නැත්තන් වෙන විදිහක්ද .. ඩිග්‍රිය හම්බුන University එක තියෙන රට මොකක්ද, University එක UGC website එකේ ලිස්ට් කරල තියෙනවද .. ඔය හැම දෙයක්ම ඕනෙ වෙනව හරි උත්තරයක් ඕනෙ නම් ...[FONT="]කොහොමත් [/FONT]IESL ([FONT="]සිවිල්[/FONT], [FONT="]මිකැනිකල්, Mechatronics ඉංජිනියර්ස්ලට [/FONT]etc), IQSSL ( Cost [FONT="]ඉංජිනියර්ස්ලට) කියන්නෙ ලංකාවෙ ඉන්ස්ටිටියුට් නිසා[/FONT], [FONT="]උන් හෙනම කුහකයි ... පිටින් [/FONT]SLIIT [FONT="]වගේ ඒවායින් ආවට උන් ලේසියකට දෙන්නෙ නෑ [/FONT]membership [FONT="]එක ... [/FONT]උඹ IESL ගිහිල්ල මෙම්බර්ෂිප් ගැන අහපු ගමන් කියයි එයාලගෙ ල*බේ එක්සෑම් තියෙනව ඒවා කරන්න ඕනෙ කියල, ඉතින් පු* ඉරන් ආපහු සල්ලි දීල කරපන්කො ... උඹට කරන්න තියෙන හොඳම දේ තමයි, උඹේ ඩිග්රි එක හම්බුන රටේ මෙම්බර්ෂිප් එක ඉස්සෙල්ලාම ගන්න එක .. ඊට පස්සෙ ඇප්ලයි කරපන් ලංකාවෙ එකට .. උඹ එහෙ මෙම්බර්ෂිප් එක ගත්තොත්, උඹ යම්කිසි ප්‍රමානෙකට එක්ස්පිරියන්ස් සහ එහෙන් හම්බුන මෙම්බර්ෂිප් එහෙම පෙන්නල මෙහෙ මෙම්බර්ෂිප් එක ගන්න පුළුවන් ... ඒක තමයි ලේසිම ක්‍රමේ ... නැත්තන් ඉතින් IESL එක්සෑම් තමයි ... තව ක්‍රම ගොඩක් තියෙනව, අවුරුදු බර ගානක ගොඩක් එක්ස්පිරියන්ස් තියෙන අයටත් වෙනම ඇප්ලයි කරන්න පුළුවන් ..
machan ausi wage rataking eng degree gathoth hoda uni ekak kin e kiyanne Washington record ugc approved ewa gatthama as example curtin uni
iesl ganna puluwanda ekath uba kiwwa track ekenda ?
na bn mulin denne associate membership
elagata b ppr eka karala membership
fellow member elagata.. ekath ekka thama charted hambenneth..
professional engineer elagata.
IESL natath IEEE eka.. EngCouncil(UK) certfy nm pitarata vada karanna puluvan
IESL accredited karanne Washington accord ekata anuva degree eka thiyenava nm vitharayi.
Sydney accord ekata anuva nm accredit karanne IIESL eken. eka dip valata thama denne. net eke hoyala balapn.oya mn danna tika


SLIIT eken denne SLIIT degree eka lankawe 4years mechatronics. SLIIT ugc approved ekak. degree eka ithin lankawe,lankawe membership eka thama ganna thienne. SAITM walata IESL recognition thianawa. magula SLIIT ekata nathi bawak penne. wenama awuruddak katta wena wedakබලපන්, උඹ මෙතනත් වැඩිය විස්තර දීල නෑනෙ ... නිකන් ඇහුව ප්‍රශ්නෙට විතරක් උත්තර දීල ... උඹත් ඕනෙවට එපාවට ප්‍රශ්න ඇහුවාම අපිත් ඉතින් ඕනෑවට එපාවට උත්තර දීල නිකන් ඉන්නයි හිතෙන්නෙ ... කරපු ඩිග්‍රිය ගැන විස්තර අවුරුදු 3 එකක්ද, කලින් කොලිෆිකේෂන් තිබිල ඒවාට එක්සේම්ප්ෂන් ලැබිල අන්තිම අවුරුද්ද කලාද .. නැත්තන් වෙන විදිහක්ද .. ඩිග්‍රිය හම්බුන University එක තියෙන රට මොකක්ද, University එක UGC website එකේ ලිස්ට් කරල තියෙනවද .. ඔය හැම දෙයක්ම ඕනෙ වෙනව හරි උත්තරයක් ඕනෙ නම් ...[FONT="]කොහොමත් [/FONT]IESL ([FONT="]සිවිල්[/FONT], [FONT="]මිකැනිකල්, Mechatronics ඉංජිනියර්ස්ලට [/FONT]etc), IQSSL ( Cost [FONT="]ඉංජිනියර්ස්ලට) කියන්නෙ ලංකාවෙ ඉන්ස්ටිටියුට් නිසා[/FONT], [FONT="]උන් හෙනම කුහකයි ... පිටින් [/FONT]SLIIT [FONT="]වගේ ඒවායින් ආවට උන් ලේසියකට දෙන්නෙ නෑ [/FONT]membership [FONT="]එක ... [/FONT]උඹ IESL ගිහිල්ල මෙම්බර්ෂිප් ගැන අහපු ගමන් කියයි එයාලගෙ ල*බේ එක්සෑම් තියෙනව ඒවා කරන්න ඕනෙ කියල, ඉතින් පු* ඉරන් ආපහු සල්ලි දීල කරපන්කො ... උඹට කරන්න තියෙන හොඳම දේ තමයි, උඹේ ඩිග්රි එක හම්බුන රටේ මෙම්බර්ෂිප් එක ඉස්සෙල්ලාම ගන්න එක .. ඊට පස්සෙ ඇප්ලයි කරපන් ලංකාවෙ එකට .. උඹ එහෙ මෙම්බර්ෂිප් එක ගත්තොත්, උඹ යම්කිසි ප්‍රමානෙකට එක්ස්පිරියන්ස් සහ එහෙන් හම්බුන මෙම්බර්ෂිප් එහෙම පෙන්නල මෙහෙ මෙම්බර්ෂිප් එක ගන්න පුළුවන් ... ඒක තමයි ලේසිම ක්‍රමේ ... නැත්තන් ඉතින් IESL එක්සෑම් තමයි ... තව ක්‍රම ගොඩක් තියෙනව, අවුරුදු බර ගානක ගොඩක් එක්ස්පිරියන්ස් තියෙන අයටත් වෙනම ඇප්ලයි කරන්න පුළුවන් ..

nathuwa kohoma gannadaSLIIT eken denne SLIIT degree eka lankawe 4years mechatronics. SLIIT ugc approved ekak. degree eka ithin lankawe,lankawe membership eka thama ganna thienne. SAITM walata IESL recognition thianawa. magula SLIIT ekata nathi bawak penne. wenama awuruddak katta wena wedaknathuwa kohoma gannada
SLIIT eken IESL recognition eka aragaththanam kisi prashnayak na
ඊය බන් .. උඹලට පිස්සුද ලංකාවෙන් විතරක් දෙන ඩිග්රි ගන්නෙ ... මම හිතුව SLIIT එකේ ඩිග්‍රිය දෙන්නෙ උන්ගෙ එකයි තව පිටරක කැම්පස් එකක් එක්ක එකතුවෙලා කියල ... ප්‍රයිවට් කරනවානම් අනිවා වෙන රටක හොඳ කැම්පස් එකකින් දෙන ඩිග්‍රි කරපන් ... නැත්තන් කීයටවත් ලංකාවේ රජයේ කැම්පස් වලින් අවුට් වෙන එවුන් සහ අනිත් පිටරටවලින් දෙන වෙන හොඳ ඩිග්රි කරපු අය එක්ක උඹලට හැරෙන්නවත් බැරිවෙයි ...
මම දන්න තරමින් ICBT, ACBT වගේ ඒව නම් එයාලගෙ නම ගහල නෙමෙයි ඩිග්රි දෙන්නෙ .. වෙන UK කැම්පස් එක්ක එකතුවෙලා තමයි දෙන්නෙ, එතකොට ඒ අදාළ කැම්පස් ඒකෙන් මෙහෙ කරන දේවල් මොනිටර් කරල එහෙන් ඔරිජිනල් සටිෆිකට් එක එවනව ... ගොඩක් ඩිග්රි ප්‍රෝග්‍රෑම්ස් වලට සුද්දොම ඇවිල්ල උගන්නනව ... ඉතින්, මෙහෙ ඉඳං කළා කියල කොලිටි එකේ වෙනසක් නෑ .. ඒත් උඹලගෙ එකට ලංකාවෙ එකක් වෙලත් IESL ත් නැල්ලු, වෙන කැම්පස් එකක් එක්ක සෙට් වෙලත් නැල්ලු ... ඉතින් මචං ඕපපාතික ඩිග්රි වලට මෙම්බශිප් කොහොමත් දෙන්න බෑනෙ ... අපහාස කරන්න කියනව නෙමෙයි මචන්, ඒක තමයි ඇත්ත ..
Na bn hariata nodana ohoma kianna epa. SLIIT eke Mechatronics denne SLIIT witharai. Curtin Uni Australia, Sheffield Hallam Uni UK affliated engineering degree SLIIT denawa. Eth mechatronics ewala na. hariata nodana ehema kiwwa eka honda na. adahasak illuwe poduwe mama mechatronics walata specify karala.
දැන් ඉතින් උඹට තියෙන ඔප්ෂන් එක තමයි, IESL එක්සෑම් කරන එක ..
දැන් ඉතින්, උන දේ උනා ... වැඩිය ඒ ගැන හිතන්න යන්න එපා ... අනිත් එක මොකටද දැන්මම මෙම්බර්ෂිප් .. ඉසෙල්ල ජොබකට දාල එක්ස්පිරියන්ස් හදාගෙන පස්සෙ ගනින් මෙම්බර්ෂිප් ... 
කියන්න එපා කියන්නෙ ... මොන ලබුගෙඩියක් කලත්, කරන්න කලින් දැනගන්න එපැයි කරන්න යන ඩිග්රි එකේ කොලිටි එක ... ඒකෙ විතරයි අදාළ ෆීල්ඩ් එකෙන් ඩිග්රි තියෙන්නෙ කියල, වැඩක් නැති තැනක කොහෙවත්ම රෙකග්නයිස් නැති ඩිග්රි කරල වැඩක් නෑනෙ ..දැන් ඉතින් උඹට තියෙන ඔප්ෂන් එක තමයි, IESL එක්සෑම් කරන එක ..
දැන් ඉතින්, උන දේ උනා ... වැඩිය ඒ ගැන හිතන්න යන්න එපා ... අනිත් එක මොකටද දැන්මම මෙම්බර්ෂිප් .. ඉසෙල්ල ජොබකට දාල එක්ස්පිරියන්ස් හදාගෙන පස්සෙ ගනින් මෙම්බර්ෂිප් ...
ඔන්න මම උඹව නිල් කළා ..



Chartered engineer wenna experience one recognised organisation ekaka.Thank you machan.
Diga weda kotasak thianawa ne wenama gaddi. Kelinma IESL recognised universityak unama nam kelinma denne charterd enginneer widiatada ethakota?![]()