ai karapan himita degree eka karana gaman![]()
Registration na කියන්නේ sss ta
ai karapan himita degree eka karana gaman![]()
Registration na කියන්නේ sss ta

call ekak dalama or iesl ekenma confirm kara ganna balapan atta natta iesl site eke thibbata meka lanakwaRegistration na කියන්නේ sss ta

ඇයි බන් ඉන්ජිනිය ඉන්ස්ටිටුට් එක මේ වගේ ගොන් ආතල් දෙන්නේ?
IESL විසින් පිළිගත් හෝ ප්රතිතිනය කල ලද පූර්ණ කාලීන වසර 4ක ඉංජිනේරු උපාධිය සමග
අපොස උසස්පෙල භෞතික විද්‍යාව සමත් කියලා
ඇයි දැන් උපාදිය පාස් එකා ක්ශේත්‍රයේ වැඩකරන්න අවශ්‍ය කරන දැනුම නැද්ද?
e S3 aran 2.50 upadi karanna yana eka discourage karanna dapu clause ekak wage mata penne
අන්න් අන්න වැරදි තැන.
කරන උපාධිය IESL එකෙන් පිළිගන්නවනම් ආයිමත් ඇයි මේ උ.පෙ අහන්නේ?


අන්න් අන්න වැරදි තැන.
කරන උපාධිය IESL එකෙන් පිළිගන්නවනම් ආයිමත් ඇයි මේ උ.පෙ අහන්නේ?

nane. karana upadiya IESL piliganne na kiyala thiyanne. piliganne upadidaariyawa. not the degree in general![]()
ehema uni eke nama gawichcha paliyata washington accord enne na. accord eka denne gegree course ekata. uni ekatama nemei. dan ape campus eke civil engineering degree ekata washington accord thiyanawa. material engineering walata na. ape civil degree ekata washington accord thiyenneth deadline ekak wenakan witharai sadakalikawa denne na. deadline lan weddi suddo set ekak awilla serama evaluate karanawa professorlawa gennala batch wala undergrads wath gennala ahala ehema criteria digatama satisfy kaloth witharai next term ekata hambenne. hena seriuos case ekak oka. monash affiliated bla bla kiwata ape institute duwana pappalata hambenne na, course content eka designed by monash unata mehe un igana ganna e degree ekata washington accord thiyanna one.![]()
අපි මෙහෙම හිතමුකෝ.උඹයි මායි දෙන්නම ඕපන් එකේ එකම ඩිග්‍රී එක කරනවා.උඹ උ.පේ සමත්.මම අසමත්.අවසානයේදී අපි දෙන්නම ඕපන් එකේ ඩිග්‍රී එක සමත් වෙනවා.
දැන් මමයි උඹයි දෙන්නම IESL එකේ මෙම්බර්ශිප් එක ගන්න ඇප්ලයි කරනවා.එතකොට උබට මෙම්බර්ශිප් එක ලැබෙනවා.මට නෑ.හැබැයි උඹයි මායි දෙන්නම එකම උපාධිය එකම ආයතනයකින් කරලා සමත් වෙච්ච දෙන්නෙක්.
වෙනස තේරුනාද
leave for india
you can even become a doctor upon landing in the airport![]()



leave for india
you can even become a doctor upon landing in the airport![]()
leave for india
you can even become a doctor upon landing in the airport![]()
අපි මෙහෙම හිතමුකෝ.උඹයි මායි දෙන්නම ඕපන් එකේ එකම ඩිග්‍රී එක කරනවා.උඹ උ.පේ සමත්.මම අසමත්.අවසානයේදී අපි දෙන්නම ඕපන් එකේ ඩිග්‍රී එක සමත් වෙනවා.
දැන් මමයි උඹයි දෙන්නම IESL එකේ මෙම්බර්ශිප් එක ගන්න ඇප්ලයි කරනවා.එතකොට උබට මෙම්බර්ශිප් එක ලැබෙනවා.මට නෑ.හැබැයි උඹයි මායි දෙන්නම එකම උපාධිය එකම ආයතනයකින් කරලා සමත් වෙච්ච දෙන්නෙක්.
වෙනස තේරුනාද
As whole country india is far more developed than sri lanka. Their indusries need more engineers not like in sri lanka where theres only apartment projects and few road projects.

Ow ow monash kiyanne hodama uni ekak. Eth monadh kiyana nama gawagana mehe dena degree monash nemei. Mehe denne monash nama thiyana anatha degree. Ewata washington accord ganna ba athmeta. E thathweta path katanna initiative ekak gannath adu gane degree eka 100% kin gana wadi karanna wei. Ethakota anik private institute ekka competition eken passata yana nisa ehema wenneth na. So local degrees with top ranking uni names will never get the washington accorddannawa ban oya WA eke api signatory kenek uneth hena gamak gahala me langadi,Monash eke WA thiyanawa ban hama engineering discipline ekakatama,Monash Aussi wala Top 5 unis athule innawa,World unis wala Top 50 or 100 wala dolanaya wiwi inna uni ekak oka,Monash wala courses Local karana unta nam kohomath IESL hambawenne na eka wena kathawak
Development of the country as a whole has nothing to do with engineer profession or any other professional standards. Yes. India has a space program. Yet you could obtain mbbs upon arrival to the airport. There are lots of larameters like "per capita" parameters which are more important than looking at their gdp as a whole.
Sri Lanka has civil engineering job oppertunities which surpasses the output of engineers each year. Again. India has a better number of projects. But they have 2000 million people and we only have 20![]()