IESL Engineer definition

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    YYF4u8J.png

    meme thread eka ha sabade :dull:

    http://www.elakiri.com/forum/showthread.php?t=1755306

    ඇයි බන් ඉන්ජිනිය ඉන්ස්ටිටුට් එක මේ වගේ ගොන් ආතල් දෙන්නේ?

    IESL විසින් පිළිගත් හෝ ප්‍රතිතිනය කල ලද පූර්ණ කාලීන වසර 4ක ඉංජිනේරු උපාධිය සමග

    අපොස උසස්පෙල භෞතික විද්‍යාව සමත් කියලා

    ඇයි දැන් උපාදිය පාස් එකා ක්ශේත්‍රයේ වැඩකරන්න අවශ්‍ය කරන දැනුම නැද්ද?
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,041
    113
    පිළි-ඇඳි-දොළ

    e S3 aran 2.50 upadi karanna yana eka discourage karanna dapu clause ekak wage mata penne
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    nane. karana upadiya IESL piliganne na kiyala thiyanne. piliganne upadidaariyawa. not the degree in general:yes:

    අපි මෙහෙම හිතමුකෝ.උඹයි මායි දෙන්නම ඕපන් එකේ එකම ඩිග්‍රී එක කරනවා.උඹ උ.පේ සමත්.මම අසමත්.අවසානයේදී අපි දෙන්නම ඕපන් එකේ ඩිග්‍රී එක සමත් වෙනවා.

    දැන් මමයි උඹයි දෙන්නම IESL එකේ මෙම්බර්ශිප් එක ගන්න ඇප්ලයි කරනවා.එතකොට උබට මෙම්බර්ශිප් එක ලැබෙනවා.මට නෑ.හැබැයි උඹයි මායි දෙන්නම එකම උපාධිය එකම ආයතනයකින් කරලා සමත් වෙච්ච දෙන්නෙක්.

    වෙනස තේරුනාද
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    ehema uni eke nama gawichcha paliyata washington accord enne na. accord eka denne gegree course ekata. uni ekatama nemei. dan ape campus eke civil engineering degree ekata washington accord thiyanawa. material engineering walata na. ape civil degree ekata washington accord thiyenneth deadline ekak wenakan witharai sadakalikawa denne na. deadline lan weddi suddo set ekak awilla serama evaluate karanawa professorlawa gennala batch wala undergrads wath gennala ahala ehema criteria digatama satisfy kaloth witharai next term ekata hambenne. hena seriuos case ekak oka. monash affiliated bla bla kiwata ape institute duwana pappalata hambenne na, course content eka designed by monash unata mehe un igana ganna e degree ekata washington accord thiyanna one. :yes:

    dannawa ban oya WA eke api signatory kenek uneth hena gamak gahala me langadi,Monash eke WA thiyanawa ban hama engineering discipline ekakatama,Monash Aussi wala Top 5 unis athule innawa,World unis wala Top 50 or 100 wala dolanaya wiwi inna uni ekak oka,Monash wala courses Local karana unta nam kohomath IESL hambawenne na eka wena kathawak
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    අපි මෙහෙම හිතමුකෝ.උඹයි මායි දෙන්නම ඕපන් එකේ එකම ඩිග්‍රී එක කරනවා.උඹ උ.පේ සමත්.මම අසමත්.අවසානයේදී අපි දෙන්නම ඕපන් එකේ ඩිග්‍රී එක සමත් වෙනවා.

    දැන් මමයි උඹයි දෙන්නම IESL එකේ මෙම්බර්ශිප් එක ගන්න ඇප්ලයි කරනවා.එතකොට උබට මෙම්බර්ශිප් එක ලැබෙනවා.මට නෑ.හැබැයි උඹයි මායි දෙන්නම එකම උපාධිය එකම ආයතනයකින් කරලා සමත් වෙච්ච දෙන්නෙක්.

    වෙනස තේරුනාද

    ඕකත් අර saitm කේස් එක වගෙම එකක්නෙ බන්. ලන්කාවෙ එවුන්ට doctor engineer වගේ professions හෙන ලොකුයි වෙන එවුන් එතනට එනකොට අවුල්. UK වල engineering council එකේ accredited නැති degree එකක් කල එකෙක්ට වුනත් competancies fulfill වෙනව නම් CEng වුනත් දෙනවා. ලන්කාවෙ තමයි අමුතු පකවල් තියෙන්නෙ accredited degree එකක් කරල තව AL කරන්නත් ඕන. මන් දන්න තරමට හැබැයි UK CEng ගත්ත එකෙක්ට මෙහෙත් දෙන්න වෙනව ඒක IEng(UK) එකට මෙහෙ affiliate membership එක දෙනව
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    leave for india:yes:
    you can even become a doctor upon landing in the airport:yes:

    This is quite true... Indians will show you any certificate you wish. IT guys migrate with Nursing degree certificates. A few years ago I needed a Linux developer with an in-depth knowledge of LDAP. I interviewed an Indian with an impressive certificate. I didn't select him but later I casually talked with him. He knew nothing about LDAP or nursing really ;-(
    A Doctor's certificate is also achievable.. not only that, some of them do practice as doctors!
    Also I know of SriLankan guys who got CNE qualifications from India for money.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    leave for india:yes:
    you can even become a doctor upon landing in the airport:yes:

    As whole country india is far more developed than sri lanka. Their indusries need more engineers not like in sri lanka where theres only apartment projects and few road projects.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,041
    113
    පිළි-ඇඳි-දොළ
    අපි මෙහෙම හිතමුකෝ.උඹයි මායි දෙන්නම ඕපන් එකේ එකම ඩිග්‍රී එක කරනවා.උඹ උ.පේ සමත්.මම අසමත්.අවසානයේදී අපි දෙන්නම ඕපන් එකේ ඩිග්‍රී එක සමත් වෙනවා.

    දැන් මමයි උඹයි දෙන්නම IESL එකේ මෙම්බර්ශිප් එක ගන්න ඇප්ලයි කරනවා.එතකොට උබට මෙම්බර්ශිප් එක ලැබෙනවා.මට නෑ.හැබැයි උඹයි මායි දෙන්නම එකම උපාධිය එකම ආයතනයකින් කරලා සමත් වෙච්ච දෙන්නෙක්.

    වෙනස තේරුනාද

    Ow ithin uba A/L SSS nam ubata degree eka karana gaman A/L uth naranna wenawa. A/L bageta pass nam probably uba degree eka 1 parak hari repeat wela general class ekakaran atte. Itath wada standard one kiyala IESL eka kiyanne.
    Mokada open ekata hanoma yanawane. Hamoma anthinata degree kole gattata copy nokara anunge assignment nodi genuine widihata hamoma pass welath nane. Oka A/L sss engineer kiyala ayata nodenna karanne engineer profession eke standard maintain karaganna. SSS nam ithin ai A/L karanna puluwanne. Degree ekata wada lesine
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,041
    113
    පිළි-ඇඳි-දොළ
    As whole country india is far more developed than sri lanka. Their indusries need more engineers not like in sri lanka where theres only apartment projects and few road projects.

    Development of the country as a whole has nothing to do with engineer profession or any other professional standards. Yes. India has a space program. Yet you could obtain mbbs upon arrival to the airport. There are lots of larameters like "per capita" parameters which are more important than looking at their gdp as a whole.
    Sri Lanka has civil engineering job oppertunities which surpasses the output of engineers each year. Again. India has a better number of projects. But they have 2000 million people and we only have 20:rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,041
    113
    පිළි-ඇඳි-දොළ
    dannawa ban oya WA eke api signatory kenek uneth hena gamak gahala me langadi,Monash eke WA thiyanawa ban hama engineering discipline ekakatama,Monash Aussi wala Top 5 unis athule innawa,World unis wala Top 50 or 100 wala dolanaya wiwi inna uni ekak oka,Monash wala courses Local karana unta nam kohomath IESL hambawenne na eka wena kathawak
    Ow ow monash kiyanne hodama uni ekak. Eth monadh kiyana nama gawagana mehe dena degree monash nemei. Mehe denne monash nama thiyana anatha degree. Ewata washington accord ganna ba athmeta. E thathweta path katanna initiative ekak gannath adu gane degree eka 100% kin gana wadi karanna wei. Ethakota anik private institute ekka competition eken passata yana nisa ehema wenneth na. So local degrees with top ranking uni names will never get the washington accord
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    Development of the country as a whole has nothing to do with engineer profession or any other professional standards. Yes. India has a space program. Yet you could obtain mbbs upon arrival to the airport. There are lots of larameters like "per capita" parameters which are more important than looking at their gdp as a whole.
    Sri Lanka has civil engineering job oppertunities which surpasses the output of engineers each year. Again. India has a better number of projects. But they have 2000 million people and we only have 20:rofl:

    Are in support of the IESLs requirement of 2Cs and a S for their membership When minimum requirement to enter uni is 3Ss?
    Is there not enough Space for IESL memberships like in our universities?