IESL Engineer definition

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,756
    3,343
    113
    ෆ්ලුජා නගරය
    Not going to pay a penny of money to IESL. Don't need their registration.
    Company could have external title and internal title. It's the company's internal engineering ladder which decides who will do what roles and responsibilities.


    If need to practice engineering, we could hire a one person with IESL membership and also a good talented person ( since we are not giving any penny to un talented people), and title we as an engineering company.



    Companies will create external titles for the skilled people who are currently employed and most importantly need to hire outside the IESL. Like Lead Software Developer , Lead Security Specialist , etc. I'm NOT going to pay any penny to IESL. Will go with Lead Researcher/Lead Software Developer title instead.



    Is it possible to not to hire people from science and IT backgrounds for companies like google, microsoft, intel ? Hell NO man ! They can't , research well, they have those titles. There are so smart people out there who can say 1243*234 = ? calculated from mind, who can just go through a software and find 10 security bugs within one hour. Those specialists and experts will be out there in the garage if Future 500 didn't hire them , they don't need genius garage backyard kids. So companies will adopt and find some way to hire them and create new titles.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,728
    28,086
    113
    Bump

    Michael Jackson Popcorn GIF
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,930
    3,002
    113
    Invalid
    IESL ගහපු සිවිල් අනාථයෝ ටික ඇයි බන් කිසි පිළිගැනීමක් නැති Software Engineer වගේ position වලට apply කරන්නේ??
    සිවිල් ඉංජිනේරු පට්ටම කබල් ගගා ඉන්න තිබ්බ නේ :P
    1666490942186.png
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    IESL ගහපු සිවිල් අනාථයෝ ටික ඇයි බන් කිසි පිළිගැනීමක් නැති Software Engineer වගේ position වලට apply කරන්නේ??
    සිවිල් ඉංජිනේරු පට්ටම කබල් ගගා ඉන්න තිබ්බ නේ :P
    View attachment 187654
    oi oi 😂😂😂
     
    • Haha
    Reactions: ManOfSteel

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,756
    3,343
    113
    ෆ්ලුජා නගරය
    IESL ගහපු සිවිල් අනාථයෝ ටික ඇයි බන් කිසි පිළිගැනීමක් නැති Software Engineer වගේ position වලට apply කරන්නේ??
    සිවිල් ඉංජිනේරු පට්ටම කබල් ගගා ඉන්න තිබ්බ නේ :P
    View attachment 187654
    මෝඩයෝ උන්ට එහම එන්න දීපන්. ඇවිල්ල private sector එකේ රජයේ වගේ රගන්න දීපන්.
    උන්ට රජයේ වගේ something නැහැ private sector එකේ.
    වැඩ කරේ නැත්තම් increment නැහැ. ගන්න සොචමටත් බදු ගෙවන්න වෙනවා.
    දැන් ඉතින් අපේ වැඩේ හරිනේ බන්.....
    නැත්තම් ඌ ELCB එකට ගිහින් cable වලින් අරව වලින් මේවා වලින් ගහන කොට ඌ නිකන්ම benz එනේ යනවා
    අපි wargon-R වල යන කොට. ලංකාවේ ඔය නිලදාරී මෙව්වා එක නැති බංග කරලා දාන්න ඕකුන්ව ගන්න ඕනේ බන්.
    දන්න MoU පොරකට කියන්න එපා රජයේ ELCB වගේ තැනකට යන්න කියල එහම ගියොත් උන් දිනනවා.
    හරි හිතමු උන් skilled & qualified කියල, ඉතින් උන් එක්ක mix වෙලා diversity වෙලා skills talents merge වෙනවා එක
    අපිටත් හොදයි නේ. ඉතින් පුළුවන් තරමක් IESL තියන උන්වත් අපේ private sector එකට බලෙන් හරි අරන් එන්න බලපන්.