මචංලා මේ පාර IET දාපු අය ඉන්නවද? ඔයාලට exam එකට එන්න කියල letter එක ආවද? මගේ යාලුවො තුන් හතර දෙනෙක්ට අවිල්ලා. උන් ඔක්කොම මට වඩා result අඩු උන්. ඒත් මට තාම ආවෙ නෑ. මොකද බං මේකට කරන්නෙ. මාරම අවුලෙන් ඉන්නෙ මම. පෙරේද කොල්ලො දෙන්නෙක්ට ඇවිත් තිබ්බා. ඊයෙත් තව එකෙක්ට ආව කිව්ව. මං හිතුවෙ අදවත් එයි කියල. අදත් නෑ බං.
Last edited:
