illan kanna yanne umba X wa amathaka karanna gehin thawa amaruwaka watenna yanne.
Spa yana ekata addict unot kudu gahuwata hapan.. ath tractor padina eka hondaiමේකේ උන් සෑහෙන්න දෙනෙක් කියල තිබ්බේ ස්පා පලයන් කියලා. සිරාවටම එහෙම අමතක කරතහැකිද බන්? අනික ඕකත් අතේ ගහනව වගේ අඩික්ට් වෙයිද දන්නේ නෑනේ,.![]()
ලොකු දෙයක් නෑ. කෙල්ල දාලා ගියේ අපේ වරදකින් නෙවෙයි කියල (අපේ වරදක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්) අපේ හිතම convince කර ගන්න try කරනව. දැන් කොල්ලෙක් ඉන්නව නම් උගෙත් එක්ක අපිව compare කරනව. FB එකට ගිහින් දැන් අපි නැතුව හොඳින් ඉන්නවද බලනව, ඒකි මොනා හරි දුක හිතෙන පෝස්ට් එකක් දාල තිබුනොත් කුරිරු සතුටක් දැනෙනව. ඔන්න ඔය වගේ ඒව බං.කොහොමද බන් ඒක හොයාගන්නේ?
නාකි වෙනකොට ඕවා හරියනව බං. නිදාගන්න කලින් විනාඩියක් දෙකක් දවස තිස්සේ කරපු වැරදි මොනාද ඒකෙන් ආපු results මොනාද කියල හිතන්න. ඊලඟ පාර ඒවැරැද්ද කරනකොට නිකන්ම මතක් වෙනව මේක කරන්න හොඳ නෑ කියල. නිකංම self control එක හැදෙනව.මටත් වෙලා තියෙන්නෙ ඕක තමා..මල පනින stress වෙන ගතිය වැඩි..ආත්මාභිමානය අඩුයි..උඹ කොහොමද ගොඩ ආවෙ
මම හදල දීපු fb අකවුන්ට් එක මම ඒකිව මගේ අකවුන්ට් ඒකෙන් බ්ලොක් කරලා තියෙන්නේ. වෙන මගේ පාවිච්චි කරන්නෙම නෑ වගේ තියන් ඉන්න අකවුන්ට් එකක ඉන්නවා ඒකි. මම හැබැයි අන්ෆලෝ කරලා තියෙන්නේ. දකිද්දී මගේ හිතේ පට්ට nervous ගතියක් දැනෙනවා බන්. නිකන් බයක් වගේ. ඒකි එක්ක සෙට් වෙලා හිටපු කාලෙම එක දැනිලා තියෙනවා මට. මොකද ඒකි මට කෝල් කරද්දී එහෙම බයයි ඒ කාලේ. කෝල් කරලා මේ සම්බන්ධෙ නවත්තයි කියයිද කියලා. මොකද ගත්ත කෝල් වලින් බාගෙට බගේකින්ම කිව්වේ එක. ඒ කාලේ අන්න ඒකෙන් තමා මට depress හැදුනේ. ඒ කාලේ යන්න දෙන්නේ නැතුව තියාගෙන හිටපු එක තමා ලොකුම වරද. පස්සේ ගියාට පස්සේ ඒකිට කොල්ලෙක් නැතුව ඉන්න කාලේ ආයේ මාව හොයාගෙන එද්දී ලඟට ගත්ත එක අනිත් වරද. ඒ වගේ කී පාරක්ද. 2015 ඉඳන් 2018 වෙනකන්. එනවා යනවා වෙන එකෙක් එක්ක සෙට් වෙනවා ආයේ ඌ නැති වෙනවා මාව හොයන් එනවා මා එක්ක ඉන්නවා. ආයේ යනවා. ඕක තමා කරපු ලොකුම වරද.ලොකු දෙයක් නෑ. කෙල්ල දාලා ගියේ අපේ වරදකින් නෙවෙයි කියල (අපේ වරදක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්) අපේ හිතම convince කර ගන්න try කරනව. දැන් කොල්ලෙක් ඉන්නව නම් උගෙත් එක්ක අපිව compare කරනව. FB එකට ගිහින් දැන් අපි නැතුව හොඳින් ඉන්නවද බලනව, ඒකි මොනා හරි දුක හිතෙන පෝස්ට් එකක් දාල තිබුනොත් කුරිරු සතුටක් දැනෙනව. ඔන්න ඔය වගේ ඒව බං.
නාකි වෙනකොට ඕවා හරියනව බං. නිදාගන්න කලින් විනාඩියක් දෙකක් දවස තිස්සේ කරපු වැරදි මොනාද ඒකෙන් ආපු results මොනාද කියල හිතන්න. ඊලඟ පාර ඒවැරැද්ද කරනකොට නිකන්ම මතක් වෙනව මේක කරන්න හොඳ නෑ කියල. නිකංම self control එක හැදෙනව.
මොකද ඒකි මට කෝල් කරද්දී එහෙම බයයි ඒ කාලේ. කෝල් කරලා මේ සම්බන්ධෙ නවත්තයි කියයිද කියලා. මොකද ගත්ත කෝල් වලින් බාගෙට බගේකින්ම කිව්වේ එක. ඒ කාලේ අන්න ඒකෙන් තමා මට depress හැදුනේ. ඒ කාලේ යන්න දෙන්නේ නැතුව තියාගෙන හිටපු එක තමා ලොකුම වරද. පස්සේ ගියාට පස්සේ ඒකිට කොල්ලෙක් නැතුව ඉන්න කාලේ ආයේ මාව හොයාගෙන එද්දී ලඟට ගත්ත එක අනිත් වරද. ඒ වගේ කී පාරක්ද. 2015 ඉඳන් 2018 වෙනකන්. එනවා යනවා වෙන එකෙක් එක්ක සෙට් වෙනවා ආයේ ඌ නැති වෙනවා මාව හොයන් එනවා මා එක්ක ඉන්නවා. ආයේ යනවා. ඕක තමා කරපු ලොකුම වරද.
ඔන්න ඕකනේ බැරි ඉතින්.
උඹ මුකුත්ම කරේ නැද්ද එතකොට? කිසිම ආතල් එකක් අරගෙන නැද්ද?මම හදල දීපු fb අකවුන්ට් එක මම ඒකිව මගේ අකවුන්ට් ඒකෙන් බ්ලොක් කරලා තියෙන්නේ. වෙන මගේ පාවිච්චි කරන්නෙම නෑ වගේ තියන් ඉන්න අකවුන්ට් එකක ඉන්නවා ඒකි. මම හැබැයි අන්ෆලෝ කරලා තියෙන්නේ. දකිද්දී මගේ හිතේ පට්ට nervous ගතියක් දැනෙනවා බන්. නිකන් බයක් වගේ. ඒකි එක්ක සෙට් වෙලා හිටපු කාලෙම එක දැනිලා තියෙනවා මට. මොකද ඒකි මට කෝල් කරද්දී එහෙම බයයි ඒ කාලේ. කෝල් කරලා මේ සම්බන්ධෙ නවත්තයි කියයිද කියලා. මොකද ගත්ත කෝල් වලින් බාගෙට බගේකින්ම කිව්වේ එක. ඒ කාලේ අන්න ඒකෙන් තමා මට depress හැදුනේ. ඒ කාලේ යන්න දෙන්නේ නැතුව තියාගෙන හිටපු එක තමා ලොකුම වරද. පස්සේ ගියාට පස්සේ ඒකිට කොල්ලෙක් නැතුව ඉන්න කාලේ ආයේ මාව හොයාගෙන එද්දී ලඟට ගත්ත එක අනිත් වරද. ඒ වගේ කී පාරක්ද. 2015 ඉඳන් 2018 වෙනකන්. එනවා යනවා වෙන එකෙක් එක්ක සෙට් වෙනවා ආයේ ඌ නැති වෙනවා මාව හොයන් එනවා මා එක්ක ඉන්නවා. ආයේ යනවා. ඕක තමා කරපු ලොකුම වරද.![]()
ආතල් නම් අරන් තියෙනවා. එහෙමෙයි කියල ඇතුලේ දාන්න ගිහින් නෑ.උඹ මුකුත්ම කරේ නැද්ද එතකොට? කිසිම ආතල් එකක් අරගෙන නැද්ද?
මොන විලි ලැජ්ජ නැති වැඩක් ද ? අපෝ දැන් නන් කිසි දුකක් නෑ. තොට හිටෝල පස් ගහන්ඩ ඕනෙ දැන දැන කරේ එල්ල ගන්ඩ ගියාට. පස්සේ ගියාට පස්සේ ඒකිට කොල්ලෙක් නැතුව ඉන්න කාලේ ආයේ මාව හොයාගෙන එද්දී ලඟට ගත්ත එක අනිත් වරද. ඒ වගේ කී පාරක්ද. 2015 ඉඳන් 2018 වෙනකන්. එනවා යනවා වෙන එකෙක් එක්ක සෙට් වෙනවා ආයේ ඌ නැති වෙනවා මාව හොයන් එනවා මා එක්ක ඉන්නවා. ආයේ යනවා. ඕක තමා කරපු ලොකුම වරද.![]()

You sure you were the guy in that affair? For me it sounds like a lesbian affair.මම හදල දීපු fb අකවුන්ට් එක මම ඒකිව මගේ අකවුන්ට් ඒකෙන් බ්ලොක් කරලා තියෙන්නේ. වෙන මගේ පාවිච්චි කරන්නෙම නෑ වගේ තියන් ඉන්න අකවුන්ට් එකක ඉන්නවා ඒකි. මම හැබැයි අන්ෆලෝ කරලා තියෙන්නේ. දකිද්දී මගේ හිතේ පට්ට nervous ගතියක් දැනෙනවා බන්. නිකන් බයක් වගේ. ඒකි එක්ක සෙට් වෙලා හිටපු කාලෙම එක දැනිලා තියෙනවා මට. මොකද ඒකි මට කෝල් කරද්දී එහෙම බයයි ඒ කාලේ. කෝල් කරලා මේ සම්බන්ධෙ නවත්තයි කියයිද කියලා. මොකද ගත්ත කෝල් වලින් බාගෙට බගේකින්ම කිව්වේ එක. ඒ කාලේ අන්න ඒකෙන් තමා මට depress හැදුනේ. ඒ කාලේ යන්න දෙන්නේ නැතුව තියාගෙන හිටපු එක තමා ලොකුම වරද. පස්සේ ගියාට පස්සේ ඒකිට කොල්ලෙක් නැතුව ඉන්න කාලේ ආයේ මාව හොයාගෙන එද්දී ලඟට ගත්ත එක අනිත් වරද. ඒ වගේ කී පාරක්ද. 2015 ඉඳන් 2018 වෙනකන්. එනවා යනවා වෙන එකෙක් එක්ක සෙට් වෙනවා ආයේ ඌ නැති වෙනවා මාව හොයන් එනවා මා එක්ක ඉන්නවා. ආයේ යනවා. ඕක තමා කරපු ලොකුම වරද.![]()
"My revenge is everything"lol.. same story here ban... මගේ කෙල්ලත් දාලා ගිහින් දැන් අවුරුදු තුනක් පැනලා.. ඒකි බැන්දා.. දැන් අවුරුදු එකහාමාරක පුතෙක් ඉන්නවා.. ඉස්සර තරම් දුකක් නෑ බන්.. ඒත් මම සතියකට සැරයක් ඒකිගේ මූණුපොත බලනවා.. මිනිහා එක්ක ෆොටෝ දාලා තියෙද්දි ඉතින් දුකක් එනවා.. මගෙත් එක්ක ඉද්දි නොකරපු දෙයක් නෑ.. ඒත් ඉතින් දැන් ඒකී අම්මෙක් නේහ්.. එයාට පාඩුවේ එයාගේ ගමන යන්න දීලා මම පාඩුවේ ඉන්නවා.. මටත් කොහේ හරි කෙල්ලෙක් ඇතිනේ බන්.. තනිකම පාළුව නම් එමටයි... ඉවසන් ඉන්නවා බන් ඉතින්...
ඒකි මේ කියල ආවේ නෑ මම කොල්ලෙක් එක්ක ගිහිල්ලා ආවේ කියලා. ඒකි වැල් බයිලා වගයක් කියලා අයින් වුනේ. පස්සේ ආයේ ආව. මම කලින් කියපුව ඇත්ත කියලමයි හිතුවේ. ඒ කාලේ ඉස්කෝලේ කාලේ. ඉස්කෝලෙන් ආපු ප්‍රෙෂර් ඒකට නවත්තනවා කියලනේ ගියේ. අන්තිමේ ආයේ මාස තුනකට වගේ පස්සේ ආව ආයේ. පස්සේ තමා කිව්වේ මෙහෙම කළා කියලා. මට එපා වෙලා පැත්තකටම දාල තිබ්බේ. මට තිත්ත වුනා ඒක අහලා. අන්තිමේ අපේ ගේ ළඟටම ආව ඒකි මාව හොයාගෙන. එපා වෙලා හිටියේ ඒ කාලේ නම්. ඒ කාලෙම ආයේ බාරගන්නේ නැතුව ඉන්න තිබ්බේ. මේකි කොලේ වහලනේ බන් ආවේ.මොන විලි ලැජ්ජ නැති වැඩක් ද ? අපෝ දැන් නන් කිසි දුකක් නෑ. තොට හිටෝල පස් ගහන්ඩ ඕනෙ දැන දැන කරේ එල්ල ගන්ඩ ගියාට![]()
![]()
ඊට කලින් නිකන් ෆෝන් කෝල් ලව් එකක් නම් තිබිලා තියෙනවා වෙන කෙල්ලෙක් එක්ක. අතින්වත් අල්ලලා නෑ ඒක නම්. දුරින් බලන් හිටපුව විතරයි.@Heshan Daminda first love ekda machn?
සීනියර් ද ජූනියර් ද අදාළ නෑ කර්ම ගෙවද්දී.ගොම් බුරුව සීනියර් ලා ඔහොමද යකෝ හැසිරෙන්නේ......?![]()
![]()
![]()
Thanks man.You sure you were the guy in that affair? For me it sounds like a lesbian affair.
Yako jokes aside, grow a pair ban. What is the point of calling it a love affair if you were under so much of stress. Been in love means it brings the best out of both of you and both needs to be happy majority of the time. Anything else is just toxic
Just dump these memories and find something that will interest your. Build your confidence. Everyone in this world deserves to be happy. That is how I see it. And we don't have to make ourselves miserable just because of something that happened in the past.
Stop whining and take control of your life machan. It will be hard at first but you will learn to be strong and learn to enjoy your life the way you deserve. And in no time the rest of the shit will fall in to place. Everything happens for a reason.
Don't do impulsive shit like banging chicks in SPAs or banging chicks for fun. The latter too is a human life just like your one.
Good Luck machan. Hope to hear some good news from you someday (near future) on EK
අන්නේකයි බයපේන විදියට spa යන එකත් හොද විසදුමක් වගේ නෙහ්? එකක් ඕකට addict උනොත් මල ඇනයක්. අනික ඕවගෙ ගිහින් ලෙඩ හදාගත්තොත් කබලෙන් ලිපට වැටුනා වගේ..
අන්තිමට තියෙන්නෙ ළිදට වැටුන මිනිහා ලිං කටෙන්ම ගොඩ එන්න ඕනෙ වගේ සීන් කෝන් එකක්..
Sira bn ape set eke 11 kma dn piliwelak wela...ehma ina kota athal ekak ganna katha karanna hithene na...lol.. same story here ban... මගේ කෙල්ලත් දාලා ගිහින් දැන් අවුරුදු තුනක් පැනලා.. ඒකි බැන්දා.. දැන් අවුරුදු එකහාමාරක පුතෙක් ඉන්නවා.. ඉස්සර තරම් දුකක් නෑ බන්.. ඒත් මම සතියකට සැරයක් ඒකිගේ මූණුපොත බලනවා.. මිනිහා එක්ක ෆොටෝ දාලා තියෙද්දි ඉතින් දුකක් එනවා.. මගෙත් එක්ක ඉද්දි නොකරපු දෙයක් නෑ.. ඒත් ඉතින් දැන් ඒකී අම්මෙක් නේහ්.. එයාට පාඩුවේ එයාගේ ගමන යන්න දීලා මම පාඩුවේ ඉන්නවා.. මටත් කොහේ හරි කෙල්ලෙක් ඇතිනේ බන්.. තනිකම පාළුව නම් එමටයි... ඉවසන් ඉන්නවා බන් ඉතින්...

Yanna epa bn hethuwak athuwa kiynne...danna ekek innwa...uta itikiris pawlak innwa..eth addict nisa spa bhinwa...uta atharaganna ba kiynwaපේන විදියට spa යන එකත් හොද විසදුමක් වගේ නෙහ්? එකක් ඕකට addict උනොත් මල ඇනයක්. අනික ඕවගෙ ගිහින් ලෙඩ හදාගත්තොත් කබලෙන් ලිපට වැටුනා වගේ..
අන්තිමට තියෙන්නෙ ළිදට වැටුන මිනිහා ලිං කටෙන්ම ගොඩ එන්න ඕනෙ වගේ සීන් කෝන් එකක්..
