Podi fun gaththa kalin kella inkota...loku seen nastill virgin ද?

( Dan nam aparade kiyala hitheno
)Podi fun gaththa kalin kella inkota...loku seen nastill virgin ද?

)me too. ඒ වුනාට virginනේ..Podi fun gaththa kalin kella inkota...loku seen na
( Dan nam aparade kiyala hitheno)
Ow bn....Mona widiyata kalath watura tika giyta passe wasanthaya nawath ekai awath ekai wageneme too. ඒ වුනාට virginනේ..![]()

Bruh
උබට අනිත් සේරම අමතක කරන්න ඕනෙ නන්
1. අඩුවටම තියන බැන්ඩිට් එස් මොඩෙල් බයික් එහෙකුයි
2. ඩුප්ලිකේට්, ඕපන් පොතක් තියපු, දුනු සෙට් වෙන තැනින් දිරපු චැසියක් තියන 4DR එහෙකුයි ගනින්
ඊට පස්සෙ අතීතයයි, අනාගත්යයි 2කේම කෙල්ලො අමතක කරල වර්තමානෙ ජීවත් උනෑකි






tokaBruh
උබට අනිත් සේරම අමතක කරන්න ඕනෙ නන්
1. අඩුවටම තියන බැන්ඩිට් එස් මොඩෙල් බයික් එහෙකුයි
2. ඩුප්ලිකේට්, ඕපන් පොතක් තියපු, දුනු සෙට් වෙන තැනින් දිරපු චැසියක් තියන 4DR එහෙකුයි ගනින්
ඊට පස්සෙ අතීතයයි, අනාගත්යයි 2කේම කෙල්ලො අමතක කරල වර්තමානෙ ජීවත් උනෑකි
Fuck a beauty more than her.මගෙත් relationship එක කැඩුනා අවුරුදු තුනාමාරකට විතර කලින්.. ඊට පස්සෙ වෙන කෙල්ලෙක් සෙට් උනෙත් නෑ..කරගන්න ලොකු උවමනාවක් උනෙත් නෑ...proposals ත් එක එක හේතු කිය කිය මග ඇරියා..පාළුවක් නැතුවත් නෙවෙයි..ඒත් මොකක්හරි හින්දා හිත යන්නෙ නෑ..කලින් එකී ඊයෙ පෙරෙදා බැන්දා..photos දැක්කම පොඩි දුකක් ආවා පසු තැවිල්ලක් එක්ක...කලින් relationship එකේ burdens උත් තිබ්බා මගෙ පැත්තට..මම හිතන්නෙ මම ඉන්නෙ කලකිරීමෙන්..මොනවද කරන්න ඕනෙ කියලා හිතාගන්න බෑ![]()
Fb Unfollow karala dapan..wade iwaraiubata hariyana kellek hoyaganin oka amathaka karanna oni nam. owa nikan temporary patch witharai. apahu depress wenawane fb eken ehema dakka gaman. eka ethanama amathaka karala ube life eke uba jiwath weyan. kella athal eke athi dan uba thamai

Fb Unfollow karala dapan..wade iwarai![]()
Upset ganna epa machan. Wena kellek set karaganna puluwan widiyata qualifications hadaganin. Body eka, education, salary. Ubata thiyena awula wena kellek set karaganna ba kiyala hitena eka wenna ati ban. Uba ekita patta love nam porn bala bala walalenne nane. EElaga kella dala giyath awlk natiwenna qualifications hadaganin.ගෙදරමනේ ඉන්නේ. අනික මුනට අහන්න හිතෙන්නේ නෑනේ. fb ඒකෙන් නම් ඕන මගුලක්.
30a
age?
මෙහෙම ඉන්න මම..How could I get that kinda bruh?Fuck a beauty more than her.
Sure & shot.... You will recover
මටත් වෙලා තියෙන්නෙ ඕක තමා..මල පනින stress වෙන ගතිය වැඩි..ආත්මාභිමානය අඩුයි..උඹ කොහොමද ගොඩ ආවෙ?ෂුවර්ද කෙල්ල නැති උන එකේ අවුල තියෙන්නේ කියල. මගෙ අත්දැකීමට අනුව නම්, මමත් හිතාගෙන හිටියෙත් කෙල්ල නැති උන එකේ අවුල තියෙන්නේ කියල bt පස්සේ ටිකක් කල්පනා කරල බලනකොට මගෙ ඊගෝ එකට උන damage එක ගැන තමයි අවුල වෙලා තිබුණේ. ටිකක් ගැඹුරට හිතුවාම තමයි ඒක මට තේරුනේ. උබටත් එහෙමද කියන්න නම් දන්නේ නෑ. ඒක හරියට අදුර ගත්ත නම් ඔය අවුල ලිහාගන්න එක ලේසි.
me 2 machan, but you should more calm more than rage, before its hard take fucking control of your self!







මගෙත් relationship එක කැඩුනා අවුරුදු තුනාමාරකට විතර කලින්.. ඊට පස්සෙ වෙන කෙල්ලෙක් සෙට් උනෙත් නෑ..කරගන්න ලොකු උවමනාවක් උනෙත් නෑ...proposals ත් එක එක හේතු කිය කිය මග ඇරියා..පාළුවක් නැතුවත් නෙවෙයි..ඒත් මොකක්හරි හින්දා හිත යන්නෙ නෑ..කලින් එකී ඊයෙ පෙරෙදා බැන්දා..photos දැක්කම පොඩි දුකක් ආවා පසු තැවිල්ලක් එක්ක...කලින් relationship එකේ burdens උත් තිබ්බා මගෙ පැත්තට..මම හිතන්නෙ මම ඉන්නෙ කලකිරීමෙන්..මොනවද කරන්න ඕනෙ කියලා හිතාගන්න බෑ![]()
මේකේ උන් සෑහෙන්න දෙනෙක් කියල තිබ්බේ ස්පා පලයන් කියලා. සිරාවටම එහෙම අමතක කරතහැකිද බන්? අනික ඕකත් අතේ ගහනව වගේ අඩික්ට් වෙයිද දන්නේ නෑනේ,.![]()
lol.. same story here ban... මගේ කෙල්ලත් දාලා ගිහින් දැන් අවුරුදු තුනක් පැනලා.. ඒකි බැන්දා.. දැන් අවුරුදු එකහාමාරක පුතෙක් ඉන්නවා.. ඉස්සර තරම් දුකක් නෑ බන්.. ඒත් මම සතියකට සැරයක් ඒකිගේ මූණුපොත බලනවා.. මිනිහා එක්ක ෆොටෝ දාලා තියෙද්දි ඉතින් දුකක් එනවා.. මගෙත් එක්ක ඉද්දි නොකරපු දෙයක් නෑ.. ඒත් ඉතින් දැන් ඒකී අම්මෙක් නේහ්.. එයාට පාඩුවේ එයාගේ ගමන යන්න දීලා මම පාඩුවේ ඉන්නවා.. මටත් කොහේ හරි කෙල්ලෙක් ඇතිනේ බන්.. තනිකම පාළුව නම් එමටයි... ඉවසන් ඉන්නවා බන් ඉතින්...මගෙත් relationship එක කැඩුනා අවුරුදු තුනාමාරකට විතර කලින්.. ඊට පස්සෙ වෙන කෙල්ලෙක් සෙට් උනෙත් නෑ..කරගන්න ලොකු උවමනාවක් උනෙත් නෑ...proposals ත් එක එක හේතු කිය කිය මග ඇරියා..පාළුවක් නැතුවත් නෙවෙයි..ඒත් මොකක්හරි හින්දා හිත යන්නෙ නෑ..කලින් එකී ඊයෙ පෙරෙදා බැන්දා..photos දැක්කම පොඩි දුකක් ආවා පසු තැවිල්ලක් එක්ක...කලින් relationship එකේ burdens උත් තිබ්බා මගෙ පැත්තට..මම හිතන්නෙ මම ඉන්නෙ කලකිරීමෙන්..මොනවද කරන්න ඕනෙ කියලා හිතාගන්න බෑ![]()