If I f*ck a whore can I forget everything I did with my ex-bitch?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,874
    73,622
    113
    Dude just go to parties/ bars at night n have fun...
    The only way to forget about ur ex is to live in the present
    ගෙදරට වෙලා නිකන් ඉද්දී මතක් වෙනවා වැඩි
    So keep ur self distracted and honestly just dont fuck a whore..
    This is gold machan. 100% agree. Live in the present and always keep in mind that you will find something 100% better. Everything happens for a reason
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    මගෙත් relationship එක කැඩුනා අවුරුදු තුනාමාරකට විතර කලින්.. ඊට පස්සෙ වෙන කෙල්ලෙක් සෙට් උනෙත් නෑ..කරගන්න ලොකු උවමනාවක් උනෙත් නෑ...proposals ත් එක එක හේතු කිය කිය මග ඇරියා..පාළුවක් නැතුවත් නෙවෙයි..ඒත් මොකක්හරි හින්දා හිත යන්නෙ නෑ..කලින් එකී ඊයෙ පෙරෙදා බැන්දා..photos දැක්කම පොඩි දුකක් ආවා පසු තැවිල්ලක් එක්ක...කලින් relationship එකේ burdens උත් තිබ්බා මගෙ පැත්තට..මම හිතන්නෙ මම ඉන්නෙ කලකිරීමෙන්..මොනවද කරන්න ඕනෙ කියලා හිතාගන්න බෑ:(
    Matath okma wuna awrudu dekakata kaliyn...passe yaluwo ekka set wewi athal eke hitiya... :cool:
    dan unuth pawl pansal wela... :no:
    math joba karan innwa bn...love girls interesting nathima wela :( idiriyta monwa weida danne na :dull:

    මේකේ උන් සෑහෙන්න දෙනෙක් කියල තිබ්බේ ස්පා පලයන් කියලා. සිරාවටම එහෙම අමතක කරතහැකිද බන්? අනික ඕකත් අතේ ගහනව වගේ අඩික්ට් වෙයිද දන්නේ නෑනේ,. 😣
    Pissuda bn Ex wa amathaka wenna kiyala spa bahinna :frown:
    ------ Post added on Feb 22, 2021 at 11:13 AM
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,190
    25,570
    113
    Fantasy
    මේකේ උන් සෑහෙන්න දෙනෙක් කියල තිබ්බේ ස්පා පලයන් කියලා. සිරාවටම එහෙම අමතක කරතහැකිද බන්? අනික ඕකත් අතේ ගහනව වගේ අඩික්ට් වෙයිද දන්නේ නෑනේ,. 😣
    Ahamben hri Spa eke ubta massage1 denna ube ex set unoth.... 🤣🤣
    නල්ල මලේ හන්තානේ කියලා ගෙදරට වෙලා හිටු බන්
     
    Sen-lu

    Well-known member
  • ෂුවර්ද කෙල්ල නැති උන එකේ අවුල තියෙන්නේ කියල. මගෙ අත්දැකීමට අනුව නම්, මමත් හිතාගෙන හිටියෙත් කෙල්ල නැති උන එකේ අවුල තියෙන්නේ කියල bt පස්සේ ටිකක් කල්පනා කරල බලනකොට මගෙ ඊගෝ එකට උන damage එක ගැන තමයි අවුල වෙලා තිබුණේ. ටිකක් ගැඹුරට හිතුවාම තමයි ඒක මට තේරුනේ. උබටත් එහෙමද කියන්න නම් දන්නේ නෑ. ඒක හරියට අදුර ගත්ත නම් ඔය අවුල ලිහාගන්න එක ලේසි.
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    lord buddha once said - "if your are nothing means , all inclusive, it means everything belongs to me.
    i am nobody , i own nothing, which means to i am all inclusive. if you are somebody means then only you can only be that!.
    come with me i have a way."

    most amazing way of conversation. i am catholic but i love these quotes from lord buddha!!!

    be a phoenix , rise from ashes , dont care about others !, imagine your love towards who you fit to share (mother, malli, thatha anyone who ever needs it)
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    උඹට මොනව හරි ගොඩක් ලොකු නරක අත්දැකීමක් තියේ වගේ. මම හැම ත්‍රෙඩ් එකකම වගේ දැකල තියෙනව :)
    who me?

    උඹට මොනව හරි ගොඩක් ලොකු නරක අත්දැකීමක් තියේ වගේ. මම හැම ත්‍රෙඩ් එකකම වගේ දැකල තියෙනව :)
    believe me when i say , my whole life is a bad experience....... so many things even i cannot count on.....
    ------ Post added on Feb 22, 2021 at 11:52 AM
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    86e597610896f6efcf438d1963cf9a61.jpg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,985
    1
    100,558
    113
    33
    Kalutara
    Oni tharam hoda kello innawa ban. Aparade duk wena kale. Wena hoda ekak hoyaganinko. Boot scene eken inna kale gana passe aparade kiyala hitei.

    Ai uba wena ekak set karanganne natte?
    ගෙදරමනේ ඉන්නේ. අනික මුනට අහන්න හිතෙන්නේ නෑනේ. fb ඒකෙන් නම් ඕන මගුලක්.

    first 2 weeks it will be hard,dont make decisions inside those weeks ,then it will be gone,cant forget but you can live with it,and it will be a good foundation for a better girl,the girl you will be find in future is always better than who left you
    It's been now 3 years. 😣

    මගෙත් relationship එක කැඩුනා අවුරුදු තුනාමාරකට විතර කලින්.. ඊට පස්සෙ වෙන කෙල්ලෙක් සෙට් උනෙත් නෑ..කරගන්න ලොකු උවමනාවක් උනෙත් නෑ...proposals ත් එක එක හේතු කිය කිය මග ඇරියා..පාළුවක් නැතුවත් නෙවෙයි..ඒත් මොකක්හරි හින්දා හිත යන්නෙ නෑ..කලින් එකී ඊයෙ පෙරෙදා බැන්දා..photos දැක්කම පොඩි දුකක් ආවා පසු තැවිල්ලක් එක්ක...කලින් relationship එකේ burdens උත් තිබ්බා මගෙ පැත්තට..මම හිතන්නෙ මම ඉන්නෙ කලකිරීමෙන්..මොනවද කරන්න ඕනෙ කියලා හිතාගන්න බෑ:(
    ඔහොම්මම තමා මාත්. 😣
    whore is something temporary. u will forgot whole world if you are with her even for a 10 mins......... but real escape is not that , i have tried everything.... believe me when i say, don't go for whore or hard liquor .. best way to find alternate love source is your mother... but even though its only a temp solution only, i advice you to keep your self busy, go to gym , play a pc/laptop game , hangout with closest friends, do whatever can to forget her, never ever think about her ever again.

    until you find your next love this will be life scenario.....don't give up go to gym!!!!!....

    do not jerk-off to a porn - its highly addictive - (මීට වඩා හොදයි තෝ කුඩු ගැහැව්වනං) warning ❗❗❗❗❗, warning ❗❗❗❗❗
    already addicted to porn 😥
    Matath okma wuna awrudu dekakata kaliyn...passe yaluwo ekka set wewi athal eke hitiya... :cool:
    dan unuth pawl pansal wela... :no:
    math joba karan innwa bn...love girls interesting nathima wela :( idiriyta monwa weida danne na :dull:

    Pissuda bn Ex wa amathaka wenna kiyala spa bahinna :frown:
    ------ Post added on Feb 22, 2021 at 11:13 AM
    still virgin ද?
    ෂුවර්ද කෙල්ල නැති උන එකේ අවුල තියෙන්නේ කියල. මගෙ අත්දැකීමට අනුව නම්, මමත් හිතාගෙන හිටියෙත් කෙල්ල නැති උන එකේ අවුල තියෙන්නේ කියල bt පස්සේ ටිකක් කල්පනා කරල බලනකොට මගෙ ඊගෝ එකට උන damage එක ගැන තමයි අවුල වෙලා තිබුණේ. ටිකක් ගැඹුරට හිතුවාම තමයි ඒක මට තේරුනේ. උබටත් එහෙමද කියන්න නම් දන්නේ නෑ. ඒක හරියට අදුර ගත්ත නම් ඔය අවුල ලිහාගන්න එක ලේසි.
    කොහොමද බන් ඒක හොයාගන්නේ?
    උඹට මොනව හරි ගොඩක් ලොකු නරක අත්දැකීමක් තියේ වගේ. මම හැම ත්‍රෙඩ් එකකම වගේ දැකල තියෙනව :)
    මම ද?එකක් නෙමෙයි ගොඩක්. කෙල්ලෝ සබ්ජෙක්ට් ඒකෙන් විතරක් නෙමෙයි තව තව එව්වයින්.
    who me?

    believe me when i say , my whole life is a bad experience....... so many things even i cannot count on.....
    ------ Post added on Feb 22, 2021 at 11:52 AM
    මං හිතන්නේ ඌ මට කිව්වේ. 🤔
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,993
    99,423
    113
    ෂුවර්ද කෙල්ල නැති උන එකේ අවුල තියෙන්නේ කියල. මගෙ අත්දැකීමට අනුව නම්, මමත් හිතාගෙන හිටියෙත් කෙල්ල නැති උන එකේ අවුල තියෙන්නේ කියල bt පස්සේ ටිකක් කල්පනා කරල බලනකොට මගෙ ඊගෝ එකට උන damage එක ගැන තමයි අවුල වෙලා තිබුණේ. ටිකක් ගැඹුරට හිතුවාම තමයි ඒක මට තේරුනේ. උබටත් එහෙමද කියන්න නම් දන්නේ නෑ. ඒක හරියට අදුර ගත්ත නම් ඔය අවුල ලිහාගන්න එක ලේසි.
    ගොඩක් වෙලාවට වෙන්නෙ මේක නේ ඒකනෙ මට නැත්තන් තෝ වෙන කාටත් එපා කියල මරන්නෙ, ඇසිඩ් ගහන්නෙ, පොටෝ පබ්ලිශ් කරන්නෙ. ඒක ඉතින් එක එකා හැන්ඩ්ල් කරන විදියනෙ.