If you were Indian

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,642
    1
    9,240
    113
    colombo
    If I was an Indian I will find my prince named rohit who lives in tamil nadu and I will fucking have sex with him until I get bored which is never gonna happen , He is a sexy piece of Indian and that red thread around his his hip makes his sexier, :)
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,489
    113
    ඉද්නියාවේ උන් පාරේ රෙනවා තමයි.
    හැබැයි උන් රොකට් යවනවා. වාහන හදනවා. උන්ගේ අද්යාපන ක්‍රමය ලංකාවේ අද්යාපන ක්‍රමය වගේ චෝර නැ.
    paypal, amazon, flipkart, වගේ services තියෙනවා. tech industry එකේ උන් සැහෙන්න තැනක ඉන්නවා. population ඒක වැඩි නින්සා business opportunities සැහෙන්න වැඩි.

    ඔව්. චෝර ප්‍රාන්ත තියෙනවා. නමුත් හොද පැත්තකුත් තියෙනවා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඉන්දියාවෙ උන් පාරෙ රෙනව වගේ තමා ලන්කාවෙ උන් වැල්ලෙ රෙන්නෙ.. ජනග්‍රහනයේ ප්‍රතිශතයක් විදියට ගත්තම ලන්කාවෙ වැල්ලෙ රෙන උන් වැඩී ඉන්දියාවෙ පාරෙ රෙන උන්ට වඩා..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉන්දියාවෙ උන් පාරෙ රෙනව වගේ තමා ලන්කාවෙ උන් වැල්ලෙ රෙන්නෙ.. ජනග්‍රහනයේ ප්‍රතිශතයක් විදියට ගත්තම ලන්කාවෙ වැල්ලෙ රෙන උන් වැඩී ඉන්දියාවෙ පාරෙ රෙන උන්ට වඩා..

    ප්‍රතිශත දෙක දාපංකො අපිට සංසන්දනය කරල බලන්න :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඉන්දියාවෙ උන් පාරෙ රෙනව වගේ තමා ලන්කාවෙ උන් වැල්ලෙ රෙන්නෙ.. ජනග්‍රහනයේ ප්‍රතිශතයක් විදියට ගත්තම ලන්කාවෙ වැල්ලෙ රෙන උන් වැඩී ඉන්දියාවෙ පාරෙ රෙන උන්ට වඩා..
    ලංකාවේ වැල්ලට මීටර් සීයක් දෙසීයක් දුරින් ඉන්න ගාන බැලුවම ජනගහනෙන් දශමයක්වත් ඉන්නවද සැකයි :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ලංකාවේ වැල්ලට මීටර් සීයක් දෙසීයක් දුරින් ඉන්න ගාන බැලුවම ජනගහනෙන් දශමයක්වත් ඉන්නවද සැකයි :baffled:

    වෙරලබඩ ප්‍රදේශ වල සෑහෙන්න ජන ඝනත්වයක් තියනව...