* if yr a cat lover .. take a look !! * ;)

SickHead

Member
Aug 26, 2011
597
39
0
අර අනිත් උන් කන්නෙ මොනාද? උන්ව හදන්න අමාරුයි ද? ආයු කාළය කොහොමද?
 

4keven4

Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    nice cat thread crys oyala gedara saththu wattak wage athi neda balna ena hithenwa
    guinia pig,cat aye kawda ine dogsla nadda?
    saththu waththak thamay...
    ehe hawoth innawa lu......


    3 weeks non stop fever + breathing problems
    Extremely well :S
    wbu ?

    seriously...??
    breathing problems + fever..??
    sounds to me like a lower respiratory infection...
    better go see a physician or a pulmonologist.
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    aah meya neda ara sereppu walata aasa thadiya :lol:
    cuutie

    ඔඋ ලගදි යාලුවෙක් හම්බ වෙලා අපිට හිනා කාලා මැරෙනවා:lol: උන් දෙන්නා කරන වැඩ දැකලා...පොඩි පූස් පැටියා අපේ ගෙදර එන්නේ මොනා හරි කන්න හොයා ගන්න .:yes: ආපු ගමන් අපේ එකා ඌව අත් අඩංගුවට ගන්නවා..:P:P පොඩි පූසා ක්‍රෑස් ක්‍රෑස් ගගා අපේ එකාගෙන් බේරෙන්න හදනවා..:shocked: මම ගහපු පොටෝ ටිකක් දාන්නම් ඔක්කෝම දාන්න බෑ:sorry:
    IMG_4965.jpg


    IMG_4989.jpg


    IMG_4993.jpg


    IMG_5024.jpg


    IMG_5028.jpg


    IMG_5032.jpg


    IMG_5039.jpg


    IMG_5001.jpg


    IMG_5017.jpg
     
    Last edited: