* if yr a cat lover .. take a look !! * ;)

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
me ape eka naala

33611101502615120505175.jpg
:lol::lol::lol:නාකි ආච්චිඅම්මා කෙනෙක් වගේ:lol::lol:
 

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    me ape eka naala

    33611101502615120505175.jpg



    :sorry:




    තඩි ඌරූ මීයෝ එක්ක සාම සාකච්ඡා ඇති කරවලා අපි පණවගේ රකින අපේ පාරම්පරික රහස් ඩැහැගන්න හදන්නේ:growl:මේවා පූසන්ට එරෙහි අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ.:yes:මේවාට රැවටෙන්න එපා:no:මේවා සැලසුම් කරලා කරපු දේවල්:yes:





    :yes: ඒත් අක්කි කියපු හින්ද නොකර බෑනේ :sorry:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    පූසෝ Sunquick බොනවද?:oo:

    Sunquick මොනාද බන්.. ඔය ෆොටෝ එකේ ඉන්න එකාගෙ ජාතික ආහාරය බයිට් සහ මුරුක්කු..:rofl::rofl: බත් කන්නෙම නැහැ.. බනිස් ජාති රෝස් පාං කන්නත් ආසයි. කේක් කන්නත් ආසයි