IFS එකේ නිල් පාට කොම්පැනියේ ඇත්ත තත්වේ

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,638
    1,902
    113

    පෝට් සිටි එකෙ හොදට පඩි ගෙවනවා කියපු IFS එකේ නිල් පාට කොම්පැනියේ ඇත්ත තත්වේ

    මේක මට ලියන්න හිතුනේ කාටවත් IGT1 එකට apply කරන්න එපා කියලා තරයෙම කියන්න ඕනා නිසා. හොදට පඩි ගෙවනව කියලා කතාවක් යවලා සුපිරියටම හොද stable company වල වැඩ කරන කොල්ලෝ කෙල්ලොන්ව ඇදගෙන. අසරණ කරලා immediate terminate කරලා අන්තිමට අසරණ කරලයි නැවැත්තුවේ. ඊයේ (7/13) ලිස්ට් එක දැම්මා 100+ Sitecore employees immediately Lay off ඊයෙම කියලා ඊයෙම account disabled කරලා දැම්ම No excuses. මාරම මිනිස් අයිතිවාසිකම් තමයි company ට ඉන්නෙත් employees ලා 500ක් වගේ. ඒකෙනුත් 1/5 ක් ඊයේ ගෙදර යැව්වා. Important business update කියලා කට්ටියටම meeting එකක් දාල immediate lay off එකකට යන්න තරම් මේ company වල upper management කොච්චර දරුණු වෙන්න ඕනද. මම මේ කියන්නෙ එක මනුස්සයෙක් ගැන නෙමෙයි. මිනිස්සු 100 කට ආසන්ව. ඉතින් මෙහෙම පටන් අරන් දෙවෙනි අවුරුද්දෙම මිනිස්සුන්ට මෙහෙම කරනවනම් Company එකෙ ඉස්සර ගැන ඕනම පොඩි එකෙක්ට හිත ගන්න පුලුවන් ඉතින්. Overall හැම අතින්ම මාරම disappointing හම්බෙන lunch එකෙ පවා. Lunch ගන්න කලින් ෆෝම් එකක් දාන්න ඕන. එන දවසට කලින්. හදිස්සියේ පව කට් එකක් ගිහින් එදා ඔෆිස් එන මිනිස්සුන්ට lunch එකත් නෑ කඩෙන් කන්න ඕනා. මාරම tough Facility management එකත්. මට හෑලි ලියන්න ඕනේ නෑ Lay off එකට අහු වෙලා කලකිරිලා ඉන්නේ car එක අලුතින් අරන් ඔක්කොම දැන් හිරවෙනවා කියල තේරෙද්දි
    🙂
    ඉතින් එන්න කලින් හරි job offer එකක් ආවොත් හරි 10 පාරක් හිතන්න එන්න කලින්. Promote කරන තරම් සුන්දර නෑ මේවගේ ඇතුල. ඇටමස් ලේ නහර තියෙන මිනිස්සු නෙමෙයි Management වල ඉන්නේ

    Sitecore කියන්නේ IGT1 එකෙන් ඒගොලොන්ව outsourced කරන company එක. ඉතින් හදිසියේ හරි employee කෙනෙක්ව Sitecore එකෙන් terminate උනාම IGT1 එකෙන් උපරිම මාස දෙකක් තියන් ගෙදර යවනවා. ඒකත් කොන්දේසියක් පිට. මාස දෙකම bench හිටියොත් service letter එකේ ගහනවා under performance කියල. Immediate employee resignation දුන්නොත් clear service letter එකක් දෙනව. අම්මගේ Condition තමයි මේවා


    image.png


    image.png
    virtusa ekee indala ma theerum agaththa eka ochchara thami
    habai layoff ekata set unee naa
     
    • Like
    Reactions: Emarald

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,368
    4,584
    113
    ඕව මොනාද මිතුරනි මෙහේ එලවන එලවිල්ලට. ඊට පස්සේ ආන්ඩුවෙන් පිං පඩි අරං ජීවත්වෙනවා.
    උඹ UK නේද? UK නම් අවුලක් නෑ ඉතිං.
    මං යුරෝප් වැඩ කරා, ඒවගෙත් ජොබ් එකක් කරනවට වඩා ලාබයි ජොබ් නැතිව නිකං ඉන්න එක 😁 එලවපු ගමන් පඩි හම්බෙනවා. social security කියල ද කොහෙ ද ඒකට කියන්නේ.

    වැඩේ කියන්නේ උඹ Goat milk 1L ගන්නේ පවුම් 2කට වගේ, මෙහේ 750ml ගන්නේ Rs. 1000/=
     
    • Sad
    Reactions: Lionzzz

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,573
    1
    3,591
    113
    Earth
    උඹ UK නේද? UK නම් අවුලක් නෑ ඉතිං.
    මං යුරෝප් වැඩ කරා, ඒවගෙත් ජොබ් එකක් කරනවට වඩා ලාබයි ජොබ් නැතිව නිකං ඉන්න එක 😁 එලවපු ගමන් පඩි හම්බෙනවා. social security කියල ද කොහෙ ද ඒකට කියන්නේ.

    වැඩේ කියන්නේ උඹ Goat milk 1L ගන්නේ පවුම් 2කට වගේ, මෙහේ 750ml ගන්නේ Rs. 1000/=


    දේශීය කිරි ගොවිය දියුනු කරන්න නෙ එහෙම කරන්නෙ 🤌 . තව ටයිල් වලටත් ඔය වගේ 100%+ ද කොහෙද Tax එකක් යනවා.
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,368
    4,584
    113
    දේශීය කිරි ගොවිය දියුනු කරන්න නෙ එහෙම කරන්නෙ 🤌 . තව ටයිල් වලටත් ඔය වගේ 100%+ ද කොහෙද Tax එකක් යනවා.
    ඒ නම් ධම්මිකට පැලවත්තෙන් පු#$ දෙනවා. පැලවත්තේ ටයිල් දුන්නේ ධම්මික නේ.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    උන් අයින් වෙලා නැතුව ඇති බන්.මන් Personally දන්න එකියක් ඉන්නව Sliit Grad වෙච්ච .පට්ට මොන්ගල් බන් කෝඩින් තියා හරියට කඩ්ඩවත් බෑ. ඒකි තාම QA Eng පට්ටම ගහන් ඉන්නව IGT1 එකේ. වැඩ්ඩො එලියේ.පඩ්ඩො ඇතුලේ
    Youtube channel එකක් කරන එකියක්ද? නමේ පලවෙනි අකුර කියපන්
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,055
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹ UK නේද? UK නම් අවුලක් නෑ ඉතිං.
    මං යුරෝප් වැඩ කරා, ඒවගෙත් ජොබ් එකක් කරනවට වඩා ලාබයි ජොබ් නැතිව නිකං ඉන්න එක 😁 එලවපු ගමන් පඩි හම්බෙනවා. social security කියල ද කොහෙ ද ඒකට කියන්නේ.

    වැඩේ කියන්නේ උඹ Goat milk 1L ගන්නේ පවුම් 2කට වගේ, මෙහේ 750ml ගන්නේ Rs. 1000/=
    මං 🇰🇪. මෙහේ කිරි ලාබයි.
    අපිට දෙන්නේ ජනසවිය. ළමයි ගොඩක් ඉන්නවනං තමයි හොඳ. අතේ 5000ක්ද කොහෙද වඩා ශල්ලි තිබුනොත් සලකන්නේ නෑ.

    Aswasuma den naneda gedara tile nm. Tile tiyeda gedara 🥹
    ටයිල් නෑ. මැටි පොළොව.
    ------ Post added on Aug 12, 2026 at 6:03 PM
     
    • Sad
    • Like
    Reactions: Emarald and SIC