IFS 2nd interview help...!!!!

Magneto

Member
Dec 12, 2010
62
4
0
මචන්ලා.. මට IFS එකෙන් 2nd interview එකට කතා කරා..1st එකෙත් වැඩිය technical අහුවේ නැ. 2nd interview එක ගැන දන්න කවුරු හරි ඉන්නවනම් හෙල්ප් කරන්න.....
 
elektro

Well-known member
  • Apr 18, 2011
    6,071
    7,970
    113
    Tropical Island Of Sri Lanka

    දැන්නම් කොහොමද දන්නේ නෑ..ගිය අවුරුද්දේ වගේ නම් මෙහෙමයි වුනේ.
    උබේ projects වලින් අහනවා...පස්සේ language එකක් මොකද්ද හොදටම වගේ පුලුවන් අහනවා..
    ජාවා කිවොතින් ඒකෙන් අහගෙන අහගෙන යනවා..

    ඊට අමතරව SQL joints , basics , uml වගේ ඒවා අහනවා... :yes:

    Magneto

    Member
    Dec 12, 2010
    62
    4
    0

    දැන්නම් කොහොමද දන්නේ නෑ..ගිය අවුරුද්දේ වගේ නම් මෙහෙමයි වුනේ.
    උබේ projects වලින් අහනවා...පස්සේ language එකක් මොකද්ද හොදටම වගේ පුලුවන් අහනවා..
    ජාවා කිවොතින් ඒකෙන් අහගෙන අහගෙන යනවා..

    ඊට අමතරව SQL joints , basics , uml වගේ ඒවා අහනවා... :yes:

    thanks machan... any ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,446
    14,440
    113
    9
    කටුකරෝලගම
    විශේෂෙන් Database ගැන අහනව. ටේබල් දෙකක් දීල මෙන්න මේවා එන විදිහට SQL query එක ලියන්නේ කොහොමද අහනව, සමහර ඒවගේ ප්‍රශ්නේ දීල කොලේක ලියන්න කියනව query එක :baffled: Join කරන එව එහෙම බලන් යන්න. නිකන් Select එක උනත් පැටලෙනව එතනදී හදිස්සියට හොඳට බලන් යන්න.

    තව Data ටිකක් දීල මේක කොහොමද database එකක හොඳටම දාන්න පුළුවන්, ටේබල් කොච්චරක් ඕනෙද ඔක්කොම එකෙ දානවද වෙන වෙනම ටේබල් ගහනවද වගේ ඒවා අහනව. Database වල කරපු project තියෙනවනන් විශේෂෙන් කියන්න. Oracle වල වැඩ කරලා පුරුදු නං විශේෂෙන් කියන්න.

    ඒ ඇරෙන්න OOP එක්ක Java වල බේසික්, Final year project එක වගේ හැමතැනම අහන සාමාන්‍ය technical ප්‍රශ්න තමා අහන්නේ. Project එක කොලේක ඇඳල විස්තර කරන්න උනොත් ලැස්ති වෙලා යන්න. ආය සාමාන්‍ය එදිනෙදා හම්බෙන ප්‍රශ්නයක් කියල එක OOP වලින් විස්තර කරන්න කීව. පොඩිම while loop එකෙන් පවා ඇහුව :D

    IFS එක ටිකක් පිළිවෙලට ඉන්න තැනක් හොඳට ඇඳල ටයි එකක් දාගෙන යන්න. Good luck !
     
    siraa ban :( mata kelaunaane ..wedak ne kiyala..dannama ewa :D joints sub queries thama ehuwe ...monaa unaada manda excite una paara

    aniwa podi concept eka pawaa ahanwawa :D If else unath..ei If else daanne switch daanna puluwanne arkada mekada :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,446
    14,440
    113
    9
    කටුකරෝලගම
    siraa ban :( mata kelaunaane ..wedak ne kiyala..dannama ewa :D joints sub queries thama ehuwe ...monaa unaada manda excite una paara

    aniwa podi concept eka pawaa ahanwawa :D If else unath..ei If else daanne switch daanna puluwanne arkada mekada :P

    SQL අහන බවක් දැනන් හිටියේ නෑ බන් පොඩ්ඩක් වත් බලන් ගියේ නෑ වෙන අනන් මනං බලන් ගියේ. අනික කවුද බන් SQL queries කට පාඩන් කරන් ඉන්නෙ :(
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,394
    5,658
    113
    අද නම් හදට ආවා
    SQL අහන බවක් දැනන් හිටියේ නෑ බන් පොඩ්ඩක් වත් බලන් ගියේ නෑ වෙන අනන් මනං බලන් ගියේ. අනික කවුද බන් SQL queries කට පාඩන් කරන් ඉන්නෙ :(

    affa kathawa aththa...
    eth godak un ahnwa bn interview waladi quaries.
    un hithnne api okkoma oluwe thiyan innwa kiyala :dull::dull:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,071
    7,970
    113
    Tropical Island Of Sri Lanka
    SQL අහන බවක් දැනන් හිටියේ නෑ බන් පොඩ්ඩක් වත් බලන් ගියේ නෑ වෙන අනන් මනං බලන් ගියේ. අනික කවුද බන් SQL queries කට පාඩන් කරන් ඉන්නෙ :(

    mata excite una paartama kela unaa :( aparade ..kola deela liyana seen thibba :D ubata moko une interview eken ? godada ? :)
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    machanla... mokadda bn oya night shift kathawa? mama giye system engineer interview ekata....

    1st eke witharai ahanne technical.....
    2nd 3rd wala balanne personality & attitude....
    Samahara wita nikan karapu project wala experience ahanawa... oya danna technologies ehema.... Questions nam ahanne naha !
    hondata konda kelin thiyagena uththara denna baya nathuwa....
    Yes No answer denna epa !!!

    Good Luck :)