Mage 2.9 ganak ban..experience tiyanawa nam GPA one ne ban.but samahara ewwage balanawa..![]()
1st class එකක් තියනවනම් සහ interview එක හොදට face කලොත් අනිවාර්යෙන් ම ගොඩ කියල තමයි ඔකේ වැඩ කරන එකෙක් කිව්වේ
මමත් apply කරන්න හදල පස්සේ බෑ කියල හිතුන බන්.. ඔකේ SSE ට උඩ position වලට කෙලින්ම apply කරන්න බැලු.. salary නම් සාපේක්ෂව හොදයි කියල කියන්නේ..
Aulak une nedda mukuth ? ube first job ekada? (I mean internship?)
