IFS senior Lead position

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,908
    6,789
    113
    39
    Galle
    IFS ගැන දාන්න උන් වරෙල්ල

    Senior Lead කියන position එක වෙන කම්පැනි වල තියන Tech Lead position එකට වඩා උඩ එකක් ද? එකේ salary රේන්ජ් එක කොහොමද?
     
    Last edited:
    • Like
    Reactions: LZP1992

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,680
    6,970
    113
    වදුරව
    IFS ගැන දාන්න උන් වරෙල්ල

    Senior Lead කියන position එක වෙන කම්පැනි වල තියන Tech Lead position එකට වඩා උඩ එකක් ද? එකේ salary රේන්ජ් එක කොහොමද?
    higer floor ekaka wada karanna thiyenne, eka nisa anith companies walata wada udin thiyenne