IIII Fiverr කරන අය ටිකක් එමුකෝ මෙහාට IIII

වැඩිපුරම විකිණෙ&

  • SEO

    Votes: 5 29.4%
  • Graphic

    Votes: 2 11.8%
  • තොට මොකටද හුට්ටෝ ඒක?

    Votes: 10 58.8%

  • Total voters
    17

IceMen

Member
Apr 11, 2012
735
32
0
IIII Fiverr කරන අය ටිකක් එමුකෝ මෙහාට IIII

උඹලෑ වලින් gig වැඩියෙන්ම විකිනෙන්නෙ මොන වර්ගයේ gig ද? SEO ද නැත්තම් ග්‍රැෆික්ද?:baffled:
කියපල්ලා කෝ බලන්න:love:

IIII Fiverr කරන අයට Instant Gigs 68ක් IIII
 
Last edited:

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මම නම් graphics කරා මචං දැන් ටික කාලෙකට උඩදී, පහු වෙද්දි කරගන්න බැරි තරමට සේල්ස් තිබ්බ. දැන් මට වැඩ කරන්න වෙලාවක් නෑ බං. ඒක හින්ද එහෙම්ම ඒ වැඩේ අතහැරිල ගියා. :(
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මම නම් graphics කරා මචං දැන් ටික කාලෙකට උඩදී, පහු වෙද්දි කරගන්න බැරි තරමට සේල්ස් තිබ්බ. දැන් මට වැඩ කරන්න වෙලාවක් නෑ බං. ඒක හින්ද එහෙම්ම ඒ වැඩේ අතහැරිල ගියා. :(

    අඩේ ඒ ටික මට සෙට් කරල දීපංකෝ බං මොකක් ද බං
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,473
    5,576
    113
    fiverr

    මම නම් graphics කරා මචං දැන් ටික කාලෙකට උඩදී, පහු වෙද්දි කරගන්න බැරි තරමට සේල්ස් තිබ්බ. දැන් මට වැඩ කරන්න වෙලාවක් නෑ බං. ඒක හින්ද එහෙම්ම ඒ වැඩේ අතහැරිල ගියා. :(

    Mata set koranna beridsa machan?
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    මම නම් graphics කරා මචං දැන් ටික කාලෙකට උඩදී, පහු වෙද්දි කරගන්න බැරි තරමට සේල්ස් තිබ්බ. දැන් මට වැඩ කරන්න වෙලාවක් නෑ බං. ඒක හින්ද එහෙම්ම ඒ වැඩේ අතහැරිල ගියා. :(
    ඉතින් ආයෙත් කරපන් කො බන්! දැන් උඹ නිකම් නෙ ඔය ඉන්නෙ:baffled:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඉතින් ආයෙත් කරපන් කො බන්! දැන් උඹ නිකම් නෙ ඔය ඉන්නෙ:baffled:

    නෑ බං නිකන් ඉන්නවනම් ඒක කරනවනේ. දැන් මගේ ජොබත් එක්ක ඕව කරන්න වෙලාවක් නෑ :baffled: