IIS Server එකක දුවන වෙබ්සයිට් එකකට SSL ගන්න දන්නවද මචං? කොහෙන්ද SSL ගන්න හොඳ? කීයක් වගේ යයිද බං වැඩේට? ෆ්‍රී කරගන්න සයිට් තියේද? දන්න කෙනෙක් පොඩ්ඩක් අදහසක් දීපං, එල! :) :)