nmcjanaka

Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    machanla loku help ekak one, windows 8.1 walin IIS dala IP ekakin local website ekak launch karana vidiya step by step kiyahallako,mn try kara but weda karanne ne. big help:P:P:P:P:P:P
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    machanla loku help ekak one, windows 8.1 walin IIS dala IP ekakin local website ekak launch karana vidiya step by step kiyahallako,mn try kara but weda karanne ne. big help:P:P:P:P:P:P




    IIS ඉස්සලාම ඉන්ස්ටෝල් කරපන්. ඊට පස්සේ උබට අවශ්‍ය වෙනවා Static IP address එකක්. නැත්නම් ලීස් ලයින් එකක් එක්ක හම්බ වෙන IP block එකක්. එක IP එකක් අරන් රවුටර් එකේ Port Forwarding දාපන්. හැබැයි ඉතින් තේරුමක් නැහැ. මොකද ලංකාවේ bandwidth providers ල නැති නිසා Network Latency එක වැඩියි.


    නමුත් සාමාන්‍ය web එකක් නම් අවුලක් නැතුව වැඩ කරනවා. හැබැයි කෝ උබට ඩිසල් ජෙනරෙටර්ස් . කරන්ට් ගියාම වෙබ් එක දොයි. අකුණු ගහනකොට උබේ සර්වර් එක ඔෆ් කරන්න වෙනවා. ලංකාවේ ඉන්ටර්නෙට් වල විශ්වාසය සැහෙන අඩුයි. කොයි වෙලෙත් down යනවනේ. කෝ මල්ටිපල් bandwidth providers
     
    Last edited:

    nmcjanaka

    Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    IIS ඉස්සලාම ඉන්ස්ටෝල් කරපන්. ඊට පස්සේ උබට අවශ්‍ය වෙනවා Static IP address එකක්. නැත්නම් ලීස් ලයින් එකක් එක්ක හම්බ වෙන IP block එකක්. එක IP එකක් අරන් රවුටර් එකේ Port Forwarding දාපන්. හැබැයි ඉතින් තේරුමක් නැහැ. මොකද ලංකාවේ bandwidth providers ල නැති නිසා Network Latency එක වැඩියි

    mata office eke permenent IP 1 thiyenawa bro, mata one office ekata site ekak hadanna staff ekata weda karanna vitharak:P:P