IITද?Sliitද?APIITද?නැත්තන් NSBMද?නත්තන් OUSLද?

KRipTER

Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    IITද?Sliitද?APIITද?නැත්තන් NSBMද?නත්තන් OUSLද?

    Computer Science හරි Software Engineering හරි degree එකක් කරන්න ඕනේ..ලංකාවේ දැනට හොදයි කියන තැන් ටිකකුයි ඒවගෙන් දෙන degree ගැනයි පහල තියෙනවා...

    එළකිරි එකේ මේ degree follow කරන කරපු , මේවා ගැන හොදට දන්නා අය ඉන්නවා..ඒ කට්ටිය

    මේ ආයතන කොහොමද කියන එක
    මේ degree වලට internship දෙනවද?
    කොයි කොයි ආයතන වල මේ degree පිළිගන්නවද?
    BEng ,BSc කියන දෙකේ වෙනස ඒ වගේම Hons degree එකක තියෙන විශේෂත්වය පැහැදිලි කරලා දෙනවද?

    මේක ගොඩක් අයට වැදගත් වෙන මාතෘකාවක්...


    IIT

    BEng(Hons) Software Engineering
    BSc(Hons) Computer Science

    University - University Of westminster (UK)

    Budget -15laks


    APIIT

    BSc / BEng (Hons) Software Engineering

    University - Staffordshire University, UK

    Budget -15laks


    NSBM

    BSc (Hons) Computer Science
    University College of Dublin - Ireland
    Budget -10laks

    BSc (Honours) Software Engineering
    Offered by University of Plymouth - United Kingdom
    Budget -9laks



    Sliit

    BSc Special (Hons) in Information Technology- Specializing in
    UGC approved degree programmes offered by SLIIT
    Budget -10laks

    BSc ( Computing ) Software Engineering Curtin University-Australia
    BSc in Information Technology Curtin University-Australia
    BEng (Hons) in Software Engineering -Sheffield Hallam University, UK
    Budget -10laks


    OUSL

    Bachelor of Software Engineering Honours
    Budget -3laks


    මෙතනින් කරන්න හොදම මොකද්ද?
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    SLIIT and IIT are the best from the options.

    IIT is expensive but they gave internships for a long time. SLIIT has started now :)
    When we did degree at SLIIT we did not have internship option
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    1. SLIIT එකේ ඔයාට එක්කො 4 year honors degree එක කරන්න පුලුවන් නැත්තන් 3 year Curtin degree එක කරන්න පුලුවන්. මම දැනට SLIIT 2nd year කොල්ලෙක්. අවුරුද්දෙන් අවුරුද්දට සෙමෙස්ටර් ෆී එක දහකින් දෙදහකින් වැඩි වෙනවා. අපිට සෙම් ෆී එකක් වෙන්නෙ 98,000ක් වගේ. එතකොට අවුරුද්දකට ලක්ශ දෙකක් වගේ. ලක්ශයක් ගානෙ සෙමෙස්ටර් එකකට දැම්මොත් 4 year degree එක complete කරන්න ලක්ශ 8ක් වගේ යනවා.

    Curtin එක කරනවනන් First 2 years normal SLIIT semester fee එකමයි. හැබැයි 3rd year එකේදි වැඩිපුර AUS dollars ගානක් ගෙවන්න වෙනවා. ඔක්කොම ගත්තම සෙමෙස්ටර් එකකට එතකොට ලක්ශ දෙකක් වෙනවා. එතකොට අවුරුදු 3ටම ඒකටත් ලක්ශ 8ක් තමා සෙට් වෙන්නෙ. (ලක්ශෙ ගානෙ සෙමෙස්ටර් හතරයි ලක්ශ දෙක ගානෙ සෙමෙස්ටර් දෙකයි)

    2. SE කරන්නනං programming බලාගනින් ඉතින් :P මැත්ස් කියලා වැඩි දෙයක් නෑ. මම කලේ AL වලට commerce. Fail නෑ commerce කලා කියලවත්. උබට පොඩි හරි දැනුමක් තියෙන නිසා තවත් අවුලක් වෙන එකක් නෑ. MIT වල තියෙන්නෙ awakalanaya anukalanaya වගේ ඒවා.

    3,4 Curtin 3 year එක කරතැහැකි එකක් ෆේල් වුනත්. ඒ කියන්නෙ AAF වගේ රිසල්ට් එකක් උබට තියෙනවනං 3 year එක පුලුවන්. හැබැයි 4 year sliit එක බෑ.

    5. Metro එක බිල්ඩිමක්. මාලබේ කැම්පස් එකක්. තීරනේ උඹෙ අතේ. දෙකම එකයි වැඩ කරන එකාට :P

    6. හොදයි. 4 year එක කරනවනං internship compulsory 3rd year. Curtin එකට intern නෑ.

    7. GYM එක නමට විතරයි :lol:


    පටන් ගන්නවනං ඉවර කරන්නම බලං පටන් ගනින්. මැද්දෙන් නවත්තලා කාලෙ නාස්ති කරගන්න එපා :) මොකද කරන්න ගත්තම හිතෙන්න පුලුවන් මොන හු&& මම IT තෝරගත්තෙ කියලා :P
    ..