

. art කරල උනත් ප්රශනයක් නෑලු. මොකද ඒ ගොල්ලො maths side එක ගැන වෙනම අපිට knowledge එකක් දෙනවලු. software engineer වලට 15ක් විතර යනවලු.(වැරදි නම් sorry වෙන්න ඕන.) මම දන්න ටික තමයි කිවුවේ.


මම අහල තියන විදියට නම් iit එකේ A/L එච්චර ප්රශ්නයක් නෙමෙයි. art කරල උනත් ප්රශනයක් නෑලු. මොකද ඒ ගොල්ලො maths side එක ගැන වෙනම අපිට knowledge එකක් දෙනවලු. software engineering වලට 15ක් විතර යනවලු.(වැරදි නම් sorry වෙන්න ඕන.) මම දන්න ටික තමයි කිවුවේ.
![]()
A/L නැතුව පුලුවන් මචන්.. හැබැයි 5 years යනව..A/l fail අයට Foundation year එකක් තියනවා..13k 14k වගේ යයි..
A/L fail nam IIT eken 6month Foundation course 1k karala, September wala Software engineering 1st year patan ganna puluwan... dan foundation patan ganna yanne.. mama IIT eke 2nd year Software Engineering machan
මචන් තව ටිකක් විස්තර ටිකක් කියපන්කො බන්. course එක කරන කාලෙ අපිට ඒ ගොල්ලොම job සෙට් කරල දෙනවද? පිටරට IIT degree එකට demand එක එහෙම කොහොමද? කීයක් විතර යයිද ඉවර වෙනකොට? ගෙවන්න ඕන කොහොමද?
degree eke 2nd year eke api industry eke vadakaranna ona... ekata companies IIT eken set karala denawa (WSo2, Virtusa, Zone, Hsenid, Fontera, John Keels, etc.)
degree eka complete karata passeth jobs set karala denawa oya companies wala.. honda results thiyana ewunta honda companies set wenawa.. results chaa nam tikak chaa companies thamai set wenne... last year eke nam hama ekaatama class ekak ekka pass wenna puluwan unaa..
demand eka-- University of Westminster (UK) eken INTERNAL degree ekak hambenne.. (not external).. so, demand eka nam patta..
Foundation + degree 15k withara yai machan... eka hariyatama sure naha..
ubata boru kiala vadak nahaneh.... IIT eke ANC eka wageh facilities naha...
A/C thiyanawa hamathanama... ewa OK. labs thiyanawa with Core 2 Quad pcs.. free wifi thiyanawa.. ANC eka wageh lassana nam naha...
awruddakata sarayak gewanna puluwan. maasa 4kata sarayak gewanna puluwan, maasa 2kata sarayak gewanna puluwan

මචන් මම SLIIT. But I recommend this institute. They give a good knowledge.
Jobak set wennanam moke degree eka karath wedak ne. hariyata igena gaththe nethnam. thaman ekata daksha une nethnam.
So, Love it, Study hard get a good result.
IIT is good 4 u.
Good Luck....!!!