Matath ona ban call ekak denna ona bn hawasa


පරණ site එකේ නම් දාල තිබ්බ payment plan එක්කම. Quick Inquiry කියන එක දාල බලපන්. details mail කරයි.
Wmin BEng SE නම් 14.5 වගේ
Wmin ISBM 15 වගේ
අලුතෙන් දාපු specialized ඒවා ගැන නම් දන්නේ නෑ.

mamath IIT giye machan 2014 out une.. pm ekak dapan mama wisthara kiyannam![]()
if u like 
IIT එකේ course වල ගණන් බලාගන්නේ කොහෙන්ද බන් ? site එකේ කොතන්හරි තියනවද ?
methanama danna thiyenne bn thawa kattiya daki nehif u like
![]()
thamanta one degree eka gana wisthara call karala ganna barinam oya kohomada malli.......
developer kenek una kalekata international client kenekta face karanne.....
baya nathuwa call karala ahapan.....
http://www.iit.ac.lk/contact-us/
english walin kathakaroth ,ubata english therenne nathnam ...... kelinma kiyapan sinhala please kiyala....
මම දන්න කෙනෙක් මාත් එක්ක msg කර කර ඉන්න ගමන් ඇහුව ඒවාට හොද තැනක් මොකක්ද කියලා .. මම අහල IIT හොදයි කියල අහල තිබ්බ හින්ද එක කිව්වා බලන්න කියල ... උ ඇහුව ගාන කොච්චර විතර ඇතිද කියල .. net එකේ හිටපු හින්ද site එකේ බැලුව එකේ මට හොයාගන්න පුළුවන් තැනක තිබ්බේ නැති හින්ද elakitri එක බල බල හිටපු හින්ද මේකේ නිකන් දැම්ම දන්නා එකෙක් ඉන්නවද බලන්න ..
ඇහුව ගාන කොච්චර විතර ඇතිද කියල ..

)ithin yako eka kiyala thread eka a widiyata danna epaine ban.....ehema kiwwama therenne thread eka balana kenata ,ubata call karannawath pana na kiyalane....
thread eka kiyawana kena dannenane ban meka yaluwek wenuwen ahanne kiyala....
a welawata kiyanna one site eke athi poddak balapan kiyala.....
(ochchara one na.... oya udin comment karala thiyena mallita mama me tikakata kalin eya ahapu prashnayakata link eka PM dala kiwwe .... menna mekata call karapan kiyala....)

පරණ site එකේ නම් දාල තිබ්බ payment plan එක්කම. Quick Inquiry කියන එක දාල බලපන්. details mail කරයි.
Wmin BEng SE නම් 14.5 වගේ
Wmin ISBM 15 වගේ
අලුතෙන් දාපු specialized ඒවා ගැන නම් දන්නේ නෑ.
oke hama dig ekakam 15lak installment tynwa auruden aurudda gewanna pluwan
mama langa gatta photo ekak thibba software eng wala course fee eka gana. upload karanna ba. internet hondatama slow wela thiyenne![]()
around 15 lakhs wage yanawa machan.
payment scheme eka anuwa poddak cost eka eha meha wenawa.


. (අමු කෙබ්බ. මතක විදිහට 745 ද කොහෙද
)
. නමුත් වෙස්මිනිස්ට විශ්යවිද්යාලය එගොල්ලෝන්ගේ ලිස්ට් එකේ තියෙනවාලු.ඒකෙන් අදහස් වෙන්නේ නැහැලු ඒ උපාධි පිලිගන්න බව. ) 

.ඇතුලේ නියම ප්‍රොෆෙසර් ඩයල් එකක් ඉන්නව නම මතක නැහැ.. පොර ලමයිට නියෙමට උගන්නනවා සහ මග පෙන්නනවා. හැබැයි . පොර මේ අවුරුද්දෙන් පස්සේ අයින් වෙනවලු 
. ඇතුලේ ඉගන ගන්න එකෙක්මයි කිව්වෙ.
ඒ නිසාමයි මමත් ඔතනට ගියේ. එත් ඇතුලට කියාම උන්කියපු බොරු නිසාම කල කිරුනා


