Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    IIT එකේ course වල ගණන් බලාගන්නේ කොහෙන්ද බන් ? site එකේ කොතන්හරි තියනවද ?
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    පරණ site එකේ නම් දාල තිබ්බ payment plan එක්කම. Quick Inquiry කියන එක දාල බලපන්. details mail කරයි.
    Wmin BEng SE නම් 14.5 වගේ
    Wmin ISBM 15 වගේ
    අලුතෙන් දාපු specialized ඒවා ගැන නම් දන්නේ නෑ.
     
    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    පරණ site එකේ නම් දාල තිබ්බ payment plan එක්කම. Quick Inquiry කියන එක දාල බලපන්. details mail කරයි.
    Wmin BEng SE නම් 14.5 වගේ
    Wmin ISBM 15 වගේ
    අලුතෙන් දාපු specialized ඒවා ගැන නම් දන්නේ නෑ.

    oya thiyennee.. me vage gaanak thamai yanne machan.. anith eka aurudden auruddata podi gaanak ehata mehata yanava aluth batch ekata.. ithin hari gaanak kiyanna baa :yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    IIT එකේ course වල ගණන් බලාගන්නේ කොහෙන්ද බන් ? site එකේ කොතන්හරි තියනවද ?

    thamanta one degree eka gana wisthara call karala ganna barinam oya kohomada malli.......

    developer kenek una kalekata international client kenekta face karanne.....

    baya nathuwa call karala ahapan.....

    http://www.iit.ac.lk/contact-us/

    english walin kathakaroth ,ubata english therenne nathnam ...... kelinma kiyapan sinhala please kiyala....​
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    thamanta one degree eka gana wisthara call karala ganna barinam oya kohomada malli.......

    developer kenek una kalekata international client kenekta face karanne.....

    baya nathuwa call karala ahapan.....

    http://www.iit.ac.lk/contact-us/

    english walin kathakaroth ,ubata english therenne nathnam ...... kelinma kiyapan sinhala please kiyala....​

    හැම එකටම හරියට වෙන්නේ මොකක්ද කියල ඔහොම ලොකු ලොකු උත්තර දෙන්න යන්න එපා බන් .. . client ලට මුහුණ දෙන්නේ හරි කඩ්ඩෙන් කතා කරන්න බැරි හරි මොකක්හරි දෙකට නං එහෙම දාල අහනවනේ ..මේකේ වෙන්නෙම එහෙම දේවල්නේ .අන්තිමට අහපු දේවල් නෙමේ වෙන ඒවා thread එකේ ගිහින් තියෙන්නේ .. ඕක මට නෙමේ .. මට අත්‍යවශ්‍ය දෙයක් නං මම කතා කරලා අහනවනේ මේකේ උත්තර දෙනකන් බලන් ඉන්නේ නැනේ ..

    මම දන්න කෙනෙක් මාත් එක්ක msg කර කර ඉන්න ගමන් ඇහුව ඒවාට හොද තැනක් මොකක්ද කියලා .. මම අහල IIT හොදයි කියල අහල තිබ්බ හින්ද එක කිව්වා බලන්න කියල ... උ ඇහුව ගාන කොච්චර විතර ඇතිද කියල .. net එකේ හිටපු හින්ද site එකේ බැලුව එකේ මට හොයාගන්න පුළුවන් තැනක තිබ්බේ නැති හින්ද elakitri එක බල බල හිටපු හින්ද මේකේ නිකන් දැම්ම දන්නා එකෙක් ඉන්නවද බලන්න ..

    වෙන ලොකු මගුලක් නෑ , උට ඕනේ නං උ call කරලා බලයිනේ .. මම නිකන් උට දල අදහසක් දෙන්න බැලුවේ .. හැම එකකටම මුකුත් දැන් නැතුව ලොකු ලොකු talk දෙනකොට එපා වෙන්ව බන්
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    මම දන්න කෙනෙක් මාත් එක්ක msg කර කර ඉන්න ගමන් ඇහුව ඒවාට හොද තැනක් මොකක්ද කියලා .. මම අහල IIT හොදයි කියල අහල තිබ්බ හින්ද එක කිව්වා බලන්න කියල ... උ ඇහුව ගාන කොච්චර විතර ඇතිද කියල .. net එකේ හිටපු හින්ද site එකේ බැලුව එකේ මට හොයාගන්න පුළුවන් තැනක තිබ්බේ නැති හින්ද elakitri එක බල බල හිටපු හින්ද මේකේ නිකන් දැම්ම දන්නා එකෙක් ඉන්නවද බලන්න ..

    ithin yako eka kiyala thread eka a widiyata danna epaine ban.....ehema kiwwama therenne thread eka balana kenata ,ubata call karannawath pana na kiyalane....

    thread eka kiyawana kena dannenane ban meka yaluwek wenuwen ahanne kiyala....

    ඇහුව ගාන කොච්චර විතර ඇතිද කියල ..

    a welawata kiyanna one site eke athi poddak balapan kiyala.....

    (ochchara one na.... oya udin comment karala thiyena mallita mama me tikakata kalin eya ahapu prashnayakata link eka PM dala kiwwe .... menna mekata call karapan kiyala....:yes::yes:)​
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ithin yako eka kiyala thread eka a widiyata danna epaine ban.....ehema kiwwama therenne thread eka balana kenata ,ubata call karannawath pana na kiyalane....

    thread eka kiyawana kena dannenane ban meka yaluwek wenuwen ahanne kiyala....​

    thread එක දානකොට සියලු විස්තර ඕනේ නැනේ බන් .. අදාල දේ දැම්මම ඇතිනේ .. කියවන කෙනාට එහම හිතුනු පලියට ඔහොම කියන එක හරි නැනේ .. එක්කෝ අහල තහවුරු කරගන්න ඕනේ තමන්ගේ අදහසක් ප්‍රකාශ කරනවන .. අදහස් ප්‍රකාශ කරන්න කියල තියනවනං එත් කමක් නෑ .. එහෙම නැතුව පොඩි දෙයක් දන්නවද නැද්ද ඇහුවම ඔහොම කියන එක හරි නැනේ ..
    අවශ්‍ය අවස්ථාවට ආවම ඕනේ කෙනෙක් කතා කරලා අහගන්වනේ බන් ... එක මේකේ post එකක් දාල කියන්න ඕනේ නැනේ .. ඊට කලින් යම් අදහසක් ගන්න විස්තර දැනගන්න ලේසි වෙන්න තමා site එකෙක මේ වගේ forum තියෙන්නේ .. එකක විස්තරයක් බලනව අහනව කියන්නේ කතා කරන්න කොන්ද පන නැතුව නෙමේනේ .. එහෙනං ඒවා මුකුත් වැඩක් නැනේ 4n num එක විතරක් දෙන්න පුළුවන්නේ
    තනම්න්ටම දැනගන්න හරි කෙනෙක් post එකක් දැම්ම කියමුකෝ වෙන දෙයක් ගැන හරි .. එකෙන් කියන නැනේ උට කොන්ද පන නෑ කියල එකයි මම කියන්නේ ..

    a welawata kiyanna one site eke athi poddak balapan kiyala.....

    (ochchara one na.... oya udin comment karala thiyena mallita mama me tikakata kalin eya ahapu prashnayakata link eka PM dala kiwwe .... menna mekata call karapan kiyala....:yes::yes:)

    ඔහොම කියනවද බන් අදුරන එකෙක් මොකක්හරි දෙයක් ගැන ඇහුවම .. අනික මම මෙතන computer එක ඉස්සරහ ඉගෙන නෙට් එකේ ඉන්න ගමන් එක පොඩ්ඩක් බලල කියන නැතුව .. උට කියනවද ඕනේ නං site එකෙන් බලාගනින් මගෙන් අහන්නේ මොකද උබට ගිහින් බලන්න කොන්ද පන නැද්ද කියනවද
     
    Last edited:

    isuru amantha

    Active member
  • Feb 18, 2010
    302
    70
    28
    කව්රු හරි මේ පාර intake එකට එනවා නම් මට PM එකක් දාන්න. math IIT
     
    isuru amantha

    Active member
  • Feb 18, 2010
    302
    70
    28
    mama langa gatta photo ekak thibba software eng wala course fee eka gana. upload karanna ba. internet hondatama slow wela thiyenne :(
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    පරණ site එකේ නම් දාල තිබ්බ payment plan එක්කම. Quick Inquiry කියන එක දාල බලපන්. details mail කරයි.
    Wmin BEng SE නම් 14.5 වගේ
    Wmin ISBM 15 වගේ
    අලුතෙන් දාපු specialized ඒවා ගැන නම් දන්නේ නෑ.

    oke hama dig ekakam 15lak installment tynwa auruden aurudda gewanna pluwan

    mama langa gatta photo ekak thibba software eng wala course fee eka gana. upload karanna ba. internet hondatama slow wela thiyenne :(

    around 15 lakhs wage yanawa machan.
    payment scheme eka anuwa poddak cost eka eha meha wenawa.

    kk thanks මචන්ලා
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මචන් මම ගිය මාසේ අපේ කසින් එක්ක මුලු කොලබම තියෙන ප්‍රයිවට් යුනි වලට ගියා. ඌ ලන්ඩන් ඒලෙවල් කරලා තියෙන්නේ. ගිය මාසේ රිසාල්ට් අවුට් උන නිසා ඌට එකක් හොයන්න ගියේ IIT .කියපු නිසා ගත්තු අත්දැකීම් ටිකක් බෙදාගන්නම්..

    ඔකේ මට නම් ඇතුලට ගිය වෙලාවේ ඉදන් උන්ගේ මරුසිය කියලා තෙරුනා.. :growl::no:

    1.)යුනිවසිටි රෑන්කින්ග් එක ඇහුවාම 80 ලු:baffled:. (අමු කෙබ්බ. මතක විදිහට 745 ද කොහෙද :rofl:)

    2.) උන් කියනවා උන්ගේ ඩිග්‍රී එක යූ.ජී.සී පිලිගන්නවාලු (අමු බොරු. යූ.ජී.සී එකට කතා කරලා අහපන් උන් කියන්නේ IIT එකවත් , ඔය උපාධි ටිකවත් යූ.ජී.සී එකේ ඇනුමත නැහැලු:angry:. නමුත් වෙස්මිනිස්ට විශ්‍යවිද්‍යාලය එගොල්ලෝන්ගේ ලිස්ට් එකේ තියෙනවාලු.ඒකෙන් අදහස් වෙන්නේ නැහැලු ඒ උපාධි පිලිගන්න බව. )

    3.) ඇතුලෙ ටිකක් ඇවිදලා බලපන්. ටියුෂන් පන්තියක් වගේ .විශේශෙන් 1,2,3 ,4 සහ 5 කියන තට්ටු වල. දැන් ඒලෙවල් ටියුශන් ක්ලාස් තියෙනවා ඔකට වඩා හොදට. මාර සල්ලි ගැරිල්ලක් ගාන්නේ.. මිලියන 1.5 ක් දීලා මොකට ඉගන ගන්නවද කියලා හිතෙනවා.:rolleyes::rolleyes:

    4.)හැබැයි රැකියා වෙලදපොලේ මෙකේ උපාදිය ඉවරකාන අයට ජොබ් තියෙනවා:yes: .ඇතුලේ නියම ප්‍රොෆෙසර් ඩයල් එකක් ඉන්නව නම මතක නැහැ.. පොර ලමයිට නියෙමට උගන්නනවා සහ මග පෙන්නනවා. හැබැයි . පොර මේ අවුරුද්දෙන් පස්සේ අයින් වෙනවලු :sorry::(. ඇතුලේ ඉගන ගන්න එකෙක්මයි කිව්වෙ.

    හැබැයි ඔතන ඉගන ගත්තු පරන පොඅවල් දැන් ටිකක් ලොකු පුටුවල ඉන්නවා. :yes: ඒ නිසාමයි මමත් ඔතනට ගියේ. එත් ඇතුලට කියාම උන්කියපු බොරු නිසාම කල කිරුනා:no::no::growl:

    හොදට හොයලා බලලා තැනක් තෝරගනින් . උබේ අනාගතේ... එකෙන්ම ශුභ පතනවා....:yes: