IJSE ගැන.

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ජාවා ඉන්ස්ටියුට් ගැනද????

    හද ආරංචි නෙමයි තියෙන්නේ
     

    Josh_0x0

    Member
    Aug 14, 2014
    182
    5
    0
    aioo ban software engineering kiyanne Java igena ganna eka nemei ban.java kala kiyala witharak SE wenna baha.ubata Java programmer kenek witharak wenna puluwan wei.programming concepts igena ganin.ehema bari nan oya eka eka hora guhawal walata salli pooja karanne nathuwa wena job ekak karapan.ehemath naththan ubata onama nan net eke ona tharam tutorials thiyenawa.ewa balapan.oya gubbayam wala thanikara boruwa karanne.
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    හෙළයෙක්;17122334 said:
    IJTS newi meka IJSE Panadure thiyene.

    Java walin thama Software Enginerring gena kiyala dene. Mysql, HTML, JS okama thienawa Main languge eka widiyata thama eyala Java use karane.
    http://ijse.lk/?page_id=107 meke thiyenawa course eka gena wisatra. oya 1st and 2nd level gena thiyene. 3rd level eka meka http://ijse.lk/?page_id=110

    math course eka kare meke danata 4yr walata kalin.

    lol another (Java Institute) IJTS .. ane mewatath ahuwena matto innawane :rofl:

    Main language එක විදියටද ජාවා උගන්නන්නේ.. නැත්නම් ඒ බබාලා දන්නේ Java විතරද ? :P
     
    Last edited:

    dulkith

    Junior member
  • May 9, 2011
    62
    4
    8
    ඔබේ ❤
    lol another (Java Institute) IJTS .. ane mewatath ahuwena matto innawane :rofl:

    Main language එක විදියටද ජාවා උගන්නන්නේ.. නැත්නම් ඒ බබාලා දන්නේ Java විතරද ? :P

    බලාගෙන ගියාම ඔක්කොම සල්ලි ගරන බොරුකාරයන්ගේ වැඩ... :p :p :p :p :p :p :p :p නේද?
    ඇත්තටම මේකෙන් ප්‍රයෝජන‍යක් ගත්ත බුවෙක් නැද්ද????????
     
    Last edited:

    dulkith

    Junior member
  • May 9, 2011
    62
    4
    8
    ඔබේ ❤
    මේ ඇත්තද?
    What is CMJD?
    CMJD (Software Engineering Level 1 & 2) is a
    high standard software engineering program to be
    a Software Engineer. This includes oracle
    middleware contents and very latest
    technologies, designs and concepts. The contents
    of this program can be changed at any time
    because CMJD was designed according to
    industrial requirements. Due to the advancement
    of technology, the industrial requirements can be
    waived at any time.
    The most important benefit of this program is
    students can apply for the post of Associate
    Software Engineer or Software Engineer for
    those who have completed at least three
    semesters of software engineering track which
    are conducted by IJSE. And also IJSE students
    are eligible to apply for the international
    software engineering jobs because the certificates
    received after completing this program have
    international recognitions through Authorized
    Oracle Education Provider (AOEP).
    The summary of the content of CMJD
    (Software Engineering Level 1 & 2)
    Mastering Programming Languages
    Software Developing Design Concepts
    International / Industrial Standards
    Enterprise Data Modelling
    Software Engineering Designs and Concepts
    Software Architectures / Architectural
    Desings
    Comprehensive Designing and Implementing
    Industrial Software Products
    *Software Product(Standalone
    Application)
    All students must successfully complete a
    standalone application (Software Product) for
    real world business after completing Level 1
    course works. This is considered as an individual
    task and,as an institute, we are responsible for
    increasing the knowledge and skills of the
    software development processes of everystudent,
    thereforethe several professional leveland
    qualifiedsoftware engineers are assigned to help
    students individually while they are studying in
    the institute.
    Actuallydeveloping standalone application is not
    so difficult task than students thought. All
    students are doing software development
    processes very happy and getting more fun with
    these studies so that is the real truth inside the
    IJSE.Nobody need to worry about these software
    development processes, even they haven't any IT
    literacy.
    Example for standalone application that you
    need to develop in Level 1
    Human Resources Management System
    Payroll System / Salary System
    Distribution Management System
    Service / Maintain System
    Pharmacy System
    Library Controlling System
    Financial Management System / Accounts
    System
    Traffic Controlling System
    Etc ... (for more information, please visit :
    www.ijse.lk/studentprojects )
    *Software Product (Distributed
    Application)
    This solution is comparatively advanced than the
    Level 1 software application because this product
    consists of distributed functionalities / client
    server functionalities. The course content of
    Level 2 is very important to develop distributed
    application to the international software
    standards as well as getting a job in IT field,
    thereforeall students are aligned to develop this
    software product individually with the help of
    our software engineers team. The experience of
    these developments is more valuable for the IT
    career.
    In SriLanka we are the only institute that
    conducting CMJD program for the students those
    who have completed secondary level / advanced
    level examination in any stream and we proved
    to be mentioned that this is the only 100percent
    accurate software engineering program to be a
    skilful software engineer.
    Example for standalone application that you
    need to develop in Level 2
    Human Resources Management System
    Distribution System with different terminals
    Reservation System
    Enterprise Resource Planning System
    Peer to Peer File sharing System
    Internal E-Mail Server System
    Multiuser Game Development
    Examination Management/Controlling System
    Etc ... (for more information, please visit :
    www.ijse.lk/studentprojects )
    General idea about how doing Level 1 & Level 2
    products.
    Step
    01
    Business Analizing / Gathering
    Requirements
    Step
    02
    Convert Manual Business Processes,
    Models into IT solution
    Step
    03
    Understanding Enterprise / Conceptural
    Data modelling
    Step
    04
    Drawing Particular Diagrams – Software
    Designing
    Step
    05
    Implementing Software Layers
    Step
    06
    Bug Tracking and Revers Engineering
    Step
    07
    Maintain Software Standards / Patterns
    Step
    08
    Performance Tuning via
    Servalmethodologies
    Step
    09
    Increasing Productivity
    Step
    10
    Software Finalizing and Deployement
    Minimum Requirements to follow this
    CMJD Software Engineering program
    Passed G.C.E Ordinary Level Examination or
    Any other Equelent Examination/li>
    Passed G.C.E Advanced Level Examination
    or Aptitude Test conducted by IJSE
    IT prior knowledge is not necessary to follow
    this program
    Every registered students should participate
    in the Orientation Program before
    commencement of the CMJD Software
    Engineering Program
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,991
    99,411
    113
    lol another (Java Institute) IJTS .. ane mewatath ahuwena matto innawane :rofl:

    Main language එක විදියටද ජාවා උගන්නන්නේ.. නැත්නම් ඒ බබාලා දන්නේ Java විතරද ? :P


    අපේ කැම්පස් සෙට් එකට C, පයිතන් ඕනි කියල ඒකටත් වෙනම ක්ලාස් එකක් දාල කරල දුන්න ඔතන CMJD එකේ කට්ටියට නන් ඒ පොඩි එකා කිව්ව විදියට ඩේටා ස්ට්‍රක්චර් කරල තියෙන්නෙ C වලින්,ඌ ගිය පාර බැජ් එකේ එකෙක්.

    අනික මචන් තියරිය මොන ලැන් එකෙන් ඉගෙන ගත්තත් අවුලක් නෑ. ඒක නිසා ටීචින් ලැන්වේජ් එක විදියට ජාව පාවිච්චි කරන එකේ අවුලක් නෑ මට පේන විදියට නන්.


    ජාව කරන්නෙ මචන් ඩෙස්ක්ටොප්, වෙබ්, මොබයිල් තුනටම අදාල කන්සෙප්ට් ටික කරදරයක් නැතුව තනි ලැන්වේජ් එකෙන් කරන්න පුළුවන් නිසා.හොද OOP ලැන් එකක් කරල තිබ්බම අනික් ඒව කන්සෙප්ට් වලින් අල්ල ගන්න ලේසියි. එහෙම නැත්තන් කරන්න තියෙන්නෙ C#, .NET,

    IJTS උන් උනත් ජාව අල්ලගෙන තියෙන්නෙ ඒක ඕපන් නිසා වෙන්න ඇති නැත්තන් ඔය මාර්කට් කරන හැටියට මයික්‍රසොෆ්ට් කාරයට බදු ගෙවන්න වෙයි ලෝගෝ වලටයි අරවටයි මේවටයි.

    මම කරේ ඕක අවුරුදු 3කට විතර කලින් ඊට පස්සෙ මගේ යාළුවො ගොඩක් කරා කැම්පස් යන්නෙ නැති උන්ට වෙනම ට්‍රේනින් සෙට් කරනව කියල උන් කිව්ව.

    දන්න දේවල කිව්වෙ යන නොයන එක උගෙ වැඩක්. මම කරේ ගොඩ කාලෙකට කලින් නිසා මට 100% ගැරන්ට් කරන්න බෑ. ඒ උනාට මම අහල තියෙන දේවල් නන් අවුලක් නෑ අලුත් COURSE ගැන.
     
    Last edited:

    dulkith

    Junior member
  • May 9, 2011
    62
    4
    8
    ඔබේ ❤
    හෙළයෙක්;17125345 said:
    අපේ කැම්පස් සෙට් එකට C, පයිතන් ඕනි කියල ඒකටත් වෙනම ක්ලාස් එකක් දාල කරල දුන්න ඔතන CMJD එකේ කට්ටියට නන් ඒ පොඩි එකා කිව්ව විදියට ඩේටා ස්ට්‍රක්චර් කරල තියෙන්නෙ C වලින්,ඌ ගිය පාර බැජ් එකේ එකෙක්.

    අනික මචන් තියරිය මොන ලැන් එකෙන් ඉගෙන ගත්තත් අවුලක් නෑ. ඒක නිසා ටීචින් ලැන්වේජ් එක විදියට ජාව පාවිච්චි කරන එකේ අවුලක් නෑ මට පේන විදියට නන්.


    ජාව කරන්නෙ මචන් ඩෙස්ක්ටොප්, වෙබ්, මොබයිල් තුනටම අදාල කන්සෙප්ට් ටික කරදරයක් නැතුව තනි ලැන්වේජ් එකෙන් කරන්න පුළුවන් නිසා.හොද OOP ලැන් එකක් කරල තිබ්බම අනික් ඒව කන්සෙප්ට් වලින් අල්ල ගන්න ලේසියි. එහෙම නැත්තන් කරන්න තියෙන්නෙ C#, .NET,

    IJTS උන් උනත් ජාව අල්ලගෙන තියෙන්නෙ ඒක ඕපන් නිසා වෙන්න ඇති නැත්තන් ඔය මාර්කට් කරන හැටියට මයික්‍රසොෆ්ට් කාරයට බදු ගෙවන්න වෙයි ලෝගෝ වලටයි අරවටයි මේවටයි.

    මම කරේ ඕක අවුරුදු 3කට විතර කලින් ඊට පස්සෙ මගේ යාළුවො ගොඩක් කරා කැම්පස් යන්නෙ නැති උන්ට වෙනම ට්‍රේනින් සෙට් කරනව කියල උන් කිව්ව.

    දන්න දේවල කිව්වෙ යන නොයන එක උගෙ වැඩක්. මම කරේ ගොඩ කාලෙකට කලින් නිසා මට 100% ගැරන්ට් කරන්න බෑ. ඒ උනාට මම අහල තියෙන දේවල් නන් අවුලක් නෑ අලුත් COURSE ගැන.

    Thanks
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    Dear Student,
    Course Name : GTP Software Engineering Part Time
    Course Fee: 40000.00
    discount : 20%
    Next Commencement : end of November
    for more information visit www.ijse.lk

    this is wht i got for my inquiry.