IJTS කරන්නේ බොරුවක් කියල දැන් හැමෝම දන්නවා නේ. IJSE කියන්නේ IJTS එක වගේ වෙන්න copy කරන එකක්. හැබැයි. ijse එකේ IJTS වගේ ලෝක බොරු කියල brain wash කරන්නේ නැති ලු. Java ටිකක් ඉගෙනගන්නවා කියන අදහසින් නම් ගියාට කමක් නැ. degree කරන්න නම් හිතන්නවත් එපා ඔය දෙකේම.