IJTS ආයතනයට කල ගෙවීමක් අලුත් සිසුවෙකුට හරවා ද&

sumirangazz

Member
Nov 10, 2017
11
1
0
IJTS ආයතනයට කල ගෙවීමක් අලුත් සිසුවෙකුට හරවා ද&

Java Institute Of Srilanka - IJTS ආයතනයට කල ගෙවීමක් තවත් අලුත් සිසුවෙකුට හරවා දීමට උවමනා කර තිබේ.හැකිනම් උදව්වෙන්න

මුදල - 195000/=

සාදාරණ මුදලක් ලබාගෙන නවක සිසුවෙකුට අවස්ථාව දෙමි.
 
Last edited:

Hashcode

Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    195,0000 :shocked::shocked:
    අපි ජාවා ඉගෙන ගත්තේ ලින්ඩා එකටයි udemy එකටට්යි පින් සිද්ද වෙන්න :cool:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    195,0000 :shocked::shocked:
    අපි ජාවා ඉගෙන ගත්තේ ලින්ඩා එකටයි udemy එකටට්යි පින් සිද්ද වෙන්න :cool:

    එකත් අර ඩොලර් 25 වත් ගෙවන්නෙ නැතුව හොරාට ටොරන්ට් එකක් දාල ඩවුන්ලෝඩ් කරගෙන
    :P:P:P