IJTS - For new University Students.

spgun

Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    Boru kiyanna epa ..UGC approved degree ekak...UCSC/moratuwa IT equal thiyenawa degree ekak.

    UGC approved කියල site එකේ නැහැනෙ අයියෙ...

    පිළිගත් ආයතන
    http://www.ugc.ac.lk/si/universities-and-institutes/institutes.html

    වෙනත් පිළිගත් උපාධී
    http://www.ugc.ac.lk/si/universities-and-institutes/other-recognized-degrees.html

    මට පොඩ්ඩක් හොයල දෙන්නකො link එක :)


    VIRTUSA/IFS/WSO2 wage companies priority eka denne java walin IJTS ekata..Danne naththam ahanna nikan boru kiyanne nathuwa lolla

    ආනේ...මෙච්චර පිළිගැනීමක් තියෙනව කියල දැනන් හිටියේ නෑ අයියේ....
    ඒ කිව්වේ මොරටු computer engineer කෙනෙක් ගානටම මේ degree එකත් valid ද?
     

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    UGC approved කියල site එකේ නැහැනෙ අයියෙ...


    ඒ කිව්වේ මොරටු computer engineer කෙනෙක් ගානටම මේ degree එකත් valid ද?

    Moratuwe computer engineers la JAVA danne naha hariyata...IJTS eke thamai JAVA specialists la inne