IJTS (Java Institute) ඩිග්‍රී ප්‍රෝඩාව ..

DevilRox

Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මෙන්න නියම IJTS course content එක.මට මතක හැටියයට..මේ තමයි උන් කරන්නේ

    PCJT- course duration -6 months (ඒ කලේ)
    1.පලවෙනියටම presentation.ඒ කියන්නේ නාට්ටි.ඔව් බන් ජාවා තමා උගන්නේනනේ.එත් මේක තමයි මුල.
    2.ඊළගට group හදනවා.එකට දාගන්න කියනව top නමක්.උන් කියන්නේ කවදාහරි මේ group එක ලොකු සමාගමක් කරන්න කියලා.මොකද බන් මේ හිවල්ලු දන්නවා IJTS degree එකට රස්සා දෙන මන්දබුද්දීකයෝ ලංකාවෙන් නැ කියලා.
    3.ඊටපස්සේ පටන් ගන්නවා පත්තර කපන්න. මේ මගුල් ටික මුන් කරනවා මාස 4 ක් යනකන්.මුන් කියන්නේ java වලට foundation දන්නවා කියලා.විශ්වාස කරපන් මේ මාස 4 ඇතුලත "hello world" වත් කියලා දෙන්නේ නැ.මේ වෙනකන් lec කරන්නේ හිපාටුවෝ.ගොඩක් උන් හිතාගෙන ඉන්නේ ජාවා හැදිලා තියෙන්නේ ජාවා වලින්මයි කියලා.
    4.ඊළගට එනවා මහා හොරා..දන්නවා ඇතිනේ මොකද කියලා.පොරගේ lec එක තියන පැය 4 න් උගන්නන්නේ විනාඩි 10 විතර.අනික් ඒවා ඔකොම බන.සහ උගේ කෙරුවාව.
    මේ අතර තියනව feedback session කියලා මගුලක්.එක උබල දකින්නම ඕනේ.එකෙන් කරන්නේ ළමයිව තාවකාලිකව පිස්සන් කරවලා බලන් ඉන්න එක පොඩි ආතල් එකක් ගැනීම.
    5.course එක ඉවර වෙන්න ලං වෙනකොට තමයි ජාවා වල "hello world" කියලා දෙන්නේ,එකෙන් කරන්නේ ඊලග course එකට සල්ලි ගරාගන්න මාර්ගයක් හොයාගන්න එක.

    තව තියනව seminar කියලා විහිළුවක්.හිතපන් ජාවා කරනකොට SQL ඉගෙන ගන්න තියෙනවා කියලා.ඒවා කරගන්න ඕනේ course එකට අමතරව දවසට රුපියල් 3000 (ඒ කාලේ) ගානේ වෙන seminar වලට ගිහින්.උබ එකට ආවත් නැතත් සල්ලි ගෙව්වම උබට ඒ කට credits ගානවා ලැබෙනවා.exam ලියන්න ඕනේ නැ.මේකෙදි කියලා දෙන්නේ insert,update,delate විතරයි.එත් මේකට seminar s 4k යනවා,ඒ කියනේ 3000 ඒවා 4ක්,

    මේකට එන්නේ වැඩිය අවබෝදයක් නැති අහිංසක දෙමව්පියන්ගේ ළමයි.ගොඩක් උන් O/L fail.උන්ටික මාරුවට අන්දලා දෙමව්පියන්ගේ අතේ තියන අන්තිම සතෙත් හොරකන් කරන තැනක් තමයි මේක.

    මේ කියල තියෙන්නේ හරියටම. තව කියන්න දේවල් තියනවා. මම කියන්නේ නැ. මගේ ඇගේ මලු නටනවා ඕකව මතක් වෙනකොට.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    උබ දන්නවා ඇතිනේ අර බලකායක් හදලා තරු පුරෝගෙන ඉන්න Dial එක. Manz තමා. :angry::angry::angry::D:D:D මේකේ දාලා තියෙන ඔක්කොම ඇත්ත බන්. ඔය බොරු ටික සේරම මාත් අහලා තියෙනවා. JSAD 1 දවසේ Man class කරගෙන යද්දී call 1 අවා. මු ඇහුවා අහ්හ් without suger විතරද තියෙන්නේ ආහ කමක් නැ කියලා. ඔන්න ඔහොමය් 1 දවසෙ ඉදන්ම අන්දන්න ගත්තේ. අඩෝ පොතක් වුනත් ලියන්න පුළුවන් බන්.

    තව දෙයක් කොච්චර හොදට Brain wash කරනවද කියන්නේ මචන් සමහර එවුන් මේවා දැක්කට IJTS ඒකට ඉරිසියාවට දනවා කියල හිතන්නේ මචන්. මොකද උන්ම කියනවා උන් හොදට කරන් යනවට සමහර අය internet වල මෙහෙම යනවා කියලා. සාම්ප්‍රදායිකව හිතන් නැති එවුන් තම බේරෙන්නේ බන්.

    Sachindra wage namakda tiyenne??:rofl::rofl::rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අපේ ගෙවල් පැත්තේ මල්ලි කෙනෙක් මගෙන් ඇහුව මේක ගැන. මම කිව්වා යන්න එපා ඕකුන් කරන්නේ බොරුවක් කියල. දැන් ඒ ගෙදර ඇන්ටි මාත් එක්ක තරහ වෙලා මම එයාගේ පුතා Software Engineer කෙනෙක් වෙනවට ඉරිසියාවෙන් එහෙම කිව්වා කියල හිතාගෙන. ඔන්න දැන් උඩ පැනගෙන යනවා Java ඉගෙන ගන්න කියලා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    උබ දන්නවා ඇතිනේ අර බලකායක් හදලා තරු පුරෝගෙන ඉන්න Dial එක. Manz තමා. :angry::angry::angry::D:D:D මේකේ දාලා තියෙන ඔක්කොම ඇත්ත බන්. ඔය බොරු ටික සේරම මාත් අහලා තියෙනවා. JSAD 1 දවසේ Man class කරගෙන යද්දී call 1 අවා. මු ඇහුවා අහ්හ් without suger විතරද තියෙන්නේ ආහ කමක් නැ කියලා. ඔන්න ඔහොමය් 1 දවසෙ ඉදන්ම අන්දන්න ගත්තේ. අඩෝ පොතක් වුනත් ලියන්න පුළුවන් බන්.

    තව දෙයක් කොච්චර හොදට Brain wash කරනවද කියන්නේ මචන් සමහර එවුන් මේවා දැක්කට IJTS ඒකට ඉරිසියාවට දනවා කියල හිතන්නේ මචන්. මොකද උන්ම කියනවා උන් හොදට කරන් යනවට සමහර අය internet වල මෙහෙම යනවා කියලා. සාම්ප්‍රදායිකව හිතන් නැති එවුන් තම බේරෙන්නේ බන්.

    අහ් හරි හරි දන්නවා .අර JAVA FORCE කරපු බුවා වෙන්න ඕනෙ ඔය කියන්නේ .Without Sugar ? සමහරක් විට වතුර වෙන්න ඇති .ඔය බලකාය හදපු එකාළු නේ ඔය IJTS එක කාලා තියෙන්නේ .නැත්තම් ඉස්සර හොඳයිලු .මම දන්න විදියට ඌ තාම යන්නේත් බස් එකේ. දැන් ඌ IJTS එකේ නැහැ . උගේ බලකායේ හිටපු අනික් පොඩි උන් තමා දැන් සර් ලා වෙලා තියෙන්නේ IJTS එකේ .

    කෝඩ් ඇන්ඩ් කොම්පොන්න්ට් ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරාලා Software engineering කියලා හිතාගෙන ඉන්න එවුන්ට මොන ඉරිසියා ද බං:P:P:P:P:P ..මට උන් ගැන දුකයි .අනුකම්පායි ..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    අපේ ගෙවල් පැත්තේ මල්ලි කෙනෙක් මගෙන් ඇහුව මේක ගැන. මම කිව්වා යන්න එපා ඕකුන් කරන්නේ බොරුවක් කියල. දැන් ඒ ගෙදර ඇන්ටි මාත් එක්ක තරහ වෙලා මම එයාගේ පුතා Software Engineer කෙනෙක් වෙනවට ඉරිසියාවෙන් එහෙම කිව්වා කියල හිතාගෙන. ඔන්න දැන් උඩ පැනගෙන යනවා Java ඉගෙන ගන්න කියලා.

    හි හි ..මල්ලිටයි ඇන්ටිටයි එළකිරි එකේ තියෙන IJTS ගැන තියෙන ත්‍රෙඩ්ස් ටික පෙන්නපන් ..
    :yes::yes::yes::yes::yes:
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මෙතන සමහරු කියල තියනවා මුන්ට දේශපාලන උදව් තියනවා කියල. මුන්ට ඇති දේශපාලනයක් නැ. මුන් බොරුවට exhibition එකක් හරි මොකක් හරි කරලා ලොක්කට පෙන්නනවා.(කවූරු හරි ඔය කතාව කියල තිබුන නේ). ලොක්ක ජාව කියන්නේ මොනවද කියල දන්නේ නැ නේ. ඉතින් දේශපාලකයෝන්වත් මුන් brain wash කරනව. ඊටපස්සේ ටිකක් කඩේ යනවා "අතිගරු ජනාදිපති තුමාගේ ආර්ථික යුද්දෙට තොරතුරු තාක්ෂණයෙන් අපේ ජාවා බලකාය දායක වෙනවා" කියල. ඔය වෙලාවේ ගන්න ෆොටෝ ටිකක් site එකේ දාල කියනවා ආණ්ඩුවත් මුන්ගේ ජව කඩේ අනුමත කරනව කියල.
     
    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63

    අහ් හරි හරි දන්නවා .අර JAVA FORCE කරපු බුවා වෙන්න ඕනෙ ඔය කියන්නේ .Without Sugar ? සමහරක් විට වතුර වෙන්න ඇති .ඔය බලකාය හදපු එකාළු නේ ඔය IJTS එක කාලා තියෙන්නේ .නැත්තම් ඉස්සර හොඳයිලු .මම දන්න විදියට ඌ තාම යන්නේත් බස් එකේ. දැන් ඌ IJTS එකේ නැහැ . උගේ බලකායේ හිටපු අනික් පොඩි උන් තමා දැන් සර් ලා වෙලා තියෙන්නේ IJTS එකේ .

    කෝඩ් ඇන්ඩ් කොම්පොන්න්ට් ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරාලා Software engineering කියලා හිතාගෙන ඉන්න එවුන්ට මොන ඉරිසියා ද බං:P:P:P:P:P ..මට උන් ගැන දුකයි .අනුකම්පායි ..

    සිරා බන් ඒ කලේම තම Man ඕකෙන් ගියේ කලින් තට්වෙනම් දන් නැ බන්. යන එවුන්ට එපා කියලත් තේරුමක් නැ වෙලාවකට. මොකද උන් හිතන්නේ අපි ඉරිසියාවට යන්න එපා කියනවා කියලා. සල්ලි පුජා කරලා උන්ටම තෙරෙන්න ඕනේ අහුවෙලා කියලා. ඕක ඇතුලේ ඉන්නවා බන් එහම තෙරිලත් කරගන දෙයක් නැති අයත්. ගෙවල් වල සල්ලි වලින් ඇවත් වෙන ඒකකට අයේ වියදම් කරගන්න බැරි එවුන්. පවු.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    මෙතන සමහරු කියල තියනවා මුන්ට දේශපාලන උදව් තියනවා කියල. මුන්ට ඇති දේශපාලනයක් නැ. මුන් බොරුවට exhibition එකක් හරි මොකක් හරි කරලා ලොක්කට පෙන්නනවා.(කවූරු හරි ඔය කතාව කියල තිබුන නේ). ලොක්ක ජාව කියන්නේ මොනවද කියල දන්නේ නැ නේ. ඉතින් දේශපාලකයෝන්වත් මුන් brain wash කරනව. ඊටපස්සේ ටිකක් කඩේ යනවා "අතිගරු ජනාදිපති තුමාගේ ආර්ථික යුද්දෙට තොරතුරු තාක්ෂණයෙන් අපේ ජාවා බලකාය දායක වෙනවා" කියල. ඔය වෙලාවේ ගන්න ෆොටෝ ටිකක් site එකේ දාල කියනවා ආණ්ඩුවත් මුන්ගේ ජව කඩේ අනුමත කරනව කියල.

    අර බොදුබල සේනාවෙ ඉන්න ගිහි ක්‍රියාකාරිකයෙක් IJTS එකේ අයිති අයගෙන් කෙනෙක් ළු නේ .ඌට බැසිල් ගේ පන්දම තියෙනවළු .මම නම් හරියට දන්නේ නැහැ .දන්න එකේක් ඉන්නවානම් මුන් ගැන වැඩි විස්තර කියපල්ලා .මොකද මේ අපි කරන්නේ මහාපුන්‍යකර්මයක් ..
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb

    අර බොදුබල සේනාවෙ ඉන්න ගිහි ක්‍රියාකාරිකයෙක් IJTS එකේ අයිති අයගෙන් කෙනෙක් ළු නේ .ඌට බැසිල් ගේ පන්දම තියෙනවළු .මම නම් හරියට දන්නේ නැහැ .දන්න එකේක් ඉන්නවානම් මුන් ගැන වැඩි විස්තර කියපල්ලා .මොකද මේ අපි කරන්නේ මහාපුන්‍යකර්මයක් ..
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    මම දන්න විදිහට නම් ijts එක අයිති ඉෂාන්ත සිරිබද්දනට(ඩොක්ටර් කියල නේ කියන්නේ). JRIRC කියල ඕකෙම එකක් තියනව. එකේ අයිතියනම් බාතිය කියන පුද්ගලයාටත් තියනවා ලු. මම ගිය කලේ නම් වෙන කවුරුත් හිටියේ නැ. බැසිල්ට දෙකට නැමිලා කඩේ ගිහින් කොහොම හරි පොඩි සම්බන්දයක් ඇති. මහලොකු දේශපාලනයක් නැ. බොදුබලසේනාවේ සම්බන්දයක් තියනවා කියන එක නම් වෙන්න බැ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    මම දන්න විදිහට නම් ijts එක අයිති ඉෂාන්ත සිරිබද්දනට(ඩොක්ටර් කියල නේ කියන්නේ). JRIRC කියල ඕකෙම එකක් තියනව. එකේ අයිතියනම් බාතිය කියන පුද්ගලයාටත් තියනවා ලු. මම ගිය කලේ නම් වෙන කවුරුත් හිටියේ නැ. බැසිල්ට දෙකට නැමිලා කඩේ ගිහින් කොහොම හරි පොඩි සම්බන්දයක් ඇති. මහලොකු දේශපාලනයක් නැ. බොදුබලසේනාවේ සම්බන්දයක් තියනවා කියන එක නම් වෙන්න බැ.

    අහ් එහෙමත් කේස් එකක් ද ? ..භතිය කියන කෙනා ගැන නම් ගොඩක් උන් හොඳ කියනවා .මිනිහා උගන්වනවා එහෙම හොඳයි ළු ..අනික් උන් නම් පට්ටම හොරුළු .
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම දන්න විදිහට නම් ijts එක අයිති ඉෂාන්ත සිරිබද්දනට(ඩොක්ටර් කියල නේ කියන්නේ). JRIRC කියල ඕකෙම එකක් තියනව. එකේ අයිතියනම් බාතිය කියන පුද්ගලයාටත් තියනවා ලු. මම ගිය කලේ නම් වෙන කවුරුත් හිටියේ නැ. බැසිල්ට දෙකට නැමිලා කඩේ ගිහින් කොහොම හරි පොඩි සම්බන්දයක් ඇති. මහලොකු දේශපාලනයක් නැ. බොදුබලසේනාවේ සම්බන්දයක් තියනවා කියන එක නම් වෙන්න බැ.

    dr-ishantha-wit-basil-rojapakse1.jpg

    මොකක් ... බොදු බල සේනාව හදපු ඩිලන්ත විතානගේ තමයි ඔය පින්තූරෙ බැසිල් රාජපක්ෂගෙ වම් පැත්තෙන් ඉන්නෙ :rofl:
     
    shammif2

    Active member
  • May 4, 2007
    199
    28
    28
    IJTS එහෙම්ත් නැතිනම් දැන් Java Institute කියන ආයතනය තවම්ත් බයක් හැකක් නැතිව හොර උපාධියක් දෙන්නේ කොහොමද කියලා මම දන්නේ නැහැ .මොන හයියික් ඒ ගොල්ලොන්ට තියෙනවද කියලා .ඒත් මේ ලඟදි මම IJTS එකේ ඩිග්‍රී එක දෙන CCJP කියන එක. එහෙමත් නැතිනම් Chamber if Certified Java professional කියන ආයතනය ගැන හොයලා බැලුවහම එකේ මූලස්ථානයට තිබ්බේ ඇමෙරිකාවේ ලිපිනයක්

    11941 Weddington Street,
    Valley Village,
    CA, USA.

    මේක තමා ලිපිනය් .ඒත් මේ ලිපිනය ගූගල් එකෙ සර්ච් කරලා Google Earth වලින් බැළුවා .ඇමෙරිකාවෙ පොට් එකක් නිසා අපිට ත්‍රිමානව පොළව මට්ටමේ ඉඳන් බලන්න පුළුවන් .බලාගෙන යනකොට එතන මුන්ගේ (IJTS) එකේ කිසිම මූලස්ථානයක් නැහැ .තියෙන්නේ කුළියට දෙන ගෙවල් සංකීර්ණයක ගොඩ නැඟිල්ලක්

    …මෙන්න එකේ විස්තර ..

    11941 Weddington St This Multi-Family located at 11941 Weddington Street, Valley Village CA. 11941 Weddington St has approximately 25,209 square feet. The property was built in 1979. The average listing price for similar homes for sale is $724,958 and the average sales price for similar recently sold homes is $660,683. 11941 Weddington St is in the Valley Village neighborhood in Valley Village, CA.

    …මේ තියෙන්නේ එකේ ලින්ක් එක ..

    http://www.trulia.com/homes/Califor...1-11941-Weddington-St-Valley-Village-CA-91607

    ….අනේ මන්දා මුන් කොහොම මේ වගේ වංචාවක් කරගෙන යනවද කියලා .මොකද මුන් මුන්ට හිතූ මනාපෙට අවුරුදු 4 ඩිග්‍රී එක අවුරුදු එකහාමාරෙන් කරනවා .

    මෙන්න මුන්ගේ Software Engineering කියන Course Content එක.

    Semester Course Code Course Credits SEMESTER 01
    ENSE1CSB001 Computer Science Basics 1
    ENSE1MCA002 Mathematics For Computing I
    ENSE1ADS003 Software Architectural Design – Standalone Applications 4 ENSE1EEE004 Ethical Transformation from Employee to Entrepreneur 1 ENSE1DDA005 Data Modeling and Database Designing I
    ENSE1ASD006 Software Application Development 1
    ENSE1SPA007 Software Project Implementation I
    ENSE1DMA008 Database Management Systems I 3
    ENSE1BIR009 Business Intelligence reporting to Software Systems ENSE1SWF010 Software Finalizing Total 29

    Semester Course Code Course Credits SEMESTER 02
    ENSE2PCC011 Programming Core Concepts
    ENSE2CHN012 Computer Hardware and Networking
    ENSE2CSE013 Effective Communication Skills and English 4

    Semester Course Code Course Credits SEMESTER 03
    ENSE3WAD01 Web Applications Architectural Design
    ENSE3WEN015 Web Engineering 1
    ENSE3DDB016 Data Modeling and Database Designing II
    ENSE3DMB017 Database Management Systems II
    ENSE3SPB018 Software Project Implementation II
    ENSE3RIA019 Rich Internet Application Development
    ENSE3ITD020 Industry Related Technology Development

    Semester Course Code Course Credits SEMESTER 04
    ENSE4WCD021 Advanced Programming Concepts-Web Component Development 1
    ENSE4SPM022 Software Project Management
    ENSE4MPL023 Skill Development in Multiple Programming Languages ENSE4PIB024 Professional Issues in Software Engineering
    ENSE4FZL025 Fuzzy Logic 1 ENSE4SAD026 Mathematics For Computing II

    Semester Course Code Course Credits SEMESTER 05
    ENSE5OSD027 Object Oriented System Analysis and Design
    ENSE5SDH028 Software Application Development for Hand Held Devices 15
    ENSE5SPD029 Software Project Implementation III
    ENSE5DSA030 Data Structures and Algorithms 5
    ENSE5ODP031 Object Oriented Design Patterns Total 28

    Semester Course Code Course Credits SEMESTER 06
    ENSE6MAD032 Advanced Programming Concepts II – Mobile Applications Development 1
    ENSE6SEN033 Software Engineering
    ENSE6AIE034 Artificial Intelligence and Electronic System Automation 4 ENSE6BIO035 Bio informatics 3

    .වැඩ දන්න ,ෆිල්ඩ් එකේ ඉන්න උන් මේ Content එක බලලා දැනුවත් කරපල්ලා මේ Software engineering Course Content එකකට ගෑළපෙන එකක් ද කියලා .
    මොකද මේ Course Content එකේ Semesters කීයලා කඩලා තිබ්බට මුන් Semesters විදියට අනුපිළිවෙලට නෙමේ යන්නේ . සල්ලි තිබ්බොත් ඕනෙම තැනකින් පටන් ගන්න පුළුවන්

    ළමයින්ට කියන්වා අළුත් වන ලොකේ ඉස්සරාහට අවුරුදු 4 ක් ඩිග්‍රී කරන්නේ නැහැ කියලා .ළමයිනුත් ඇන්දෙනවා .මට ඇන්දෙන උන් ගැන නම් දුකයි .මම නම් කියන්නේ දන්න දන්න එවුන්ට යන්න දෙන්න එපා මචං ලා .මොකද මුන් ඩිග්‍රී එක දෙන ආයතනය කිසිම පිළිගත්ත් තැනක් නෙමේ .උන්ගේ හිතවතුන් එක්කහු වෙලා හදාගත්ත බොරු පොට් එකක් .තව උඹලා දන්න දේවල් තියෙනවානම් මෙකේ පොස්ට් කරපල්ලා .අනික් උන් දැනුවත් වෙන්න .

    Kattiya me thread ekath balala enna
    http://www.elakiri.com/forum/showthread.php?t=1467331
     
    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~
    අපේ ගෙවල් පැත්තේ මල්ලි කෙනෙක් මගෙන් ඇහුව මේක ගැන. මම කිව්වා යන්න එපා ඕකුන් කරන්නේ බොරුවක් කියල. දැන් ඒ ගෙදර ඇන්ටි මාත් එක්ක තරහ වෙලා මම එයාගේ පුතා Software Engineer කෙනෙක් වෙනවට ඉරිසියාවෙන් එහෙම කිව්වා කියල හිතාගෙන. ඔන්න දැන් උඩ පැනගෙන යනවා Java ඉගෙන ගන්න කියලා.

    :rofl::rofl::rofl: uta degree eka hambawei B.Sc in Java kiyala :lol: loke programming language ekakata degree ekak denne oke witharai :rofl:
     
    Last edited:

    duka84

    Member
    Apr 8, 2013
    173
    15
    0
    අපේ ගෙදර
    mekath maru athal ooiiii :rofl::rofl:

    යමර පොරවල් නේ:angry:. මුන් ඔය කල කියන ප්‍රොජෙක්ට්ස් මොනාද දන්නේ නැහැ. අනිවා මුන් කියන්නේ අර 1+1=2 / 2-1=1 වගේ පොඩි පොඩි සිස්ටම් වෙන්න ඇති :lol::lol::lol::lol:. අම්මප මුන් ඔක්කොමල්ලව එක්කන් යන්න ඔන සිරා ප්‍රොජෙක්ට් ටිකක් පෙන්නන්න .