IJTS (Java Institute) ඩිග්‍රී ප්‍රෝඩාව ..

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    අනේ බං දැන් කීපාරක් කිව්වද ඔක බොරුවක් කියලා. ඉස්සර රණරාල කියලා පොරක් බොලෙග් එකක් කරා එකේ සේරම හොර ටික ගැන දැම්මා. මමත් නොදන්න කමට 35000/= විතර පුජාකරා ඔතෙන්ට. ළමයින්ගේ බේන් වොෂ්කරනවා.
    දැන්නම් ආණ්ඩුවෙනුත් සපොර්ට් එකක් දෙනවා මම හිතන්නේ. ලොකු ලොක්කන් අල්ලන් ඉන්නේ....
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City

    මෙකනේ බං අවුල.කොච්චර කිව්වත් මේකට(IJTS) ළමයි යනවනේ .අනික බන් මේ ඔක්තොම්බර් නොවැම්බර් කාලේ ගොඩක් කෙල්ලෝ කොල්ලෝ යන්න බලන් ඉන්නව ඕකට(IJTS) .අළුත් පිට A/L කරපු උන් .අන්න උන්ව බේරගන්න් ඕනි විෂේශයෙන්ම .;);););)
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,946
    2,119
    113
    මචං උඹට මම මුලින්ම කරන්න ව්ඩක් කියන්නම් .උබ මේ එළකිරි එකේ IJTS කියලා Search කරපන් .පස්සෙ ඒ එන ත්‍රේඩ් ටික කියවපන් .දාපු පොස්ට් හිටන් කියවපන් .මොකද ඒ පොස්ට් කරපු එකෙක්වත් ආවට ගියාට පොස්ට් කරපු උන් නෙමේ .දෙයක් දන්න මිනිස්සු .ඊට පස්සෙ උඹම තීර්ණය කරපන් .2nd Shy නවත්තන epaa කියපන් .කොහොම හරි ගොඩ දාගන්න කියපන් A/L .IJTS එකේ ඩිග්‍රී කියලා එකක් නැහැ .උන් දුන්නොත් දෙන්නේ හොර ඩිග්‍රී එකක් .කිසිම පිළිගැනීමක් නැහැ කොහේවත් .ඔය Scholarship එක හැමෝන්ටම හම්බ වෙනවා .ඒත් එකේ ප්‍රතිලාභ දෙන්නේ නැහැ IJTS එකේ උන් .උඹට හරි උඹේ යාළුවට හරි ජාවා ඉගෙන ගන්න ඕනේ නම් තනියෙන් කරපන් .Self studies වලට ඕනේ තරම් Sources internet එකේ තියෙනවා .යන්න නම් දෙන්න epaa කාටවත්ම .:shocked::shocked::shocked::shocked::shocked::D:D:D:D

    thx machan!...
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    math giya IJTS ekata..Mama nam Kale PCJT eka witharai..hoda welawata brain wash ekedi api nam ahu une na Ishanthage boru walata.. :D :D

    Java nam igenagaththa habai eken monawa unath..

    bt boru wada wadi IJTS eke..Brain wash karanawa lamainge..and marketing tricks sahenna thiyenawa..ewata lamayi ahuwenawa ithin.. paw.. den degree eka wenakam karanna hithagannawa a lamai..
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,636
    8,831
    113
    kandy
    මෙන්න නියම IJTS course content එක.මට මතක හැටියයට..මේ තමයි උන් කරන්නේ

    PCJT- course duration -6 months (ඒ කලේ)
    1.පලවෙනියටම presentation.ඒ කියන්නේ නාට්ටි.ඔව් බන් ජාවා තමා උගන්නේනනේ.එත් මේක තමයි මුල.
    2.ඊළගට group හදනවා.එකට දාගන්න කියනව top නමක්.උන් කියන්නේ කවදාහරි මේ group එක ලොකු සමාගමක් කරන්න කියලා.මොකද බන් මේ හිවල්ලු දන්නවා IJTS degree එකට රස්සා දෙන මන්දබුද්දීකයෝ ලංකාවෙන් නැ කියලා.
    3.ඊටපස්සේ පටන් ගන්නවා පත්තර කපන්න. මේ මගුල් ටික මුන් කරනවා මාස 4 ක් යනකන්.මුන් කියන්නේ java වලට foundation දන්නවා කියලා.විශ්වාස කරපන් මේ මාස 4 ඇතුලත "hello world" වත් කියලා දෙන්නේ නැ.මේ වෙනකන් lec කරන්නේ හිපාටුවෝ.ගොඩක් උන් හිතාගෙන ඉන්නේ ජාවා හැදිලා තියෙන්නේ ජාවා වලින්මයි කියලා.
    4.ඊළගට එනවා මහා හොරා..දන්නවා ඇතිනේ මොකද කියලා.පොරගේ lec එක තියන පැය 4 න් උගන්නන්නේ විනාඩි 10 විතර.අනික් ඒවා ඔකොම බන.සහ උගේ කෙරුවාව.
    මේ අතර තියනව feedback session කියලා මගුලක්.එක උබල දකින්නම ඕනේ.එකෙන් කරන්නේ ළමයිව තාවකාලිකව පිස්සන් කරවලා බලන් ඉන්න එක පොඩි ආතල් එකක් ගැනීම.
    5.course එක ඉවර වෙන්න ලං වෙනකොට තමයි ජාවා වල "hello world" කියලා දෙන්නේ,එකෙන් කරන්නේ ඊලග course එකට සල්ලි ගරාගන්න මාර්ගයක් හොයාගන්න එක.

    තව තියනව seminar කියලා විහිළුවක්.හිතපන් ජාවා කරනකොට SQL ඉගෙන ගන්න තියෙනවා කියලා.ඒවා කරගන්න ඕනේ course එකට අමතරව දවසට රුපියල් 3000 (ඒ කාලේ) ගානේ වෙන seminar වලට ගිහින්.උබ එකට ආවත් නැතත් සල්ලි ගෙව්වම උබට ඒ කට credits ගානවා ලැබෙනවා.exam ලියන්න ඕනේ නැ.මේකෙදි කියලා දෙන්නේ insert,update,delate විතරයි.එත් මේකට seminar s 4k යනවා,ඒ කියනේ 3000 ඒවා 4ක්,

    මේකට එන්නේ වැඩිය අවබෝදයක් නැති අහිංසක දෙමව්පියන්ගේ ළමයි.ගොඩක් උන් O/L fail.උන්ටික මාරුවට අන්දලා දෙමව්පියන්ගේ අතේ තියන අන්තිම සතෙත් හොරකන් කරන තැනක් තමයි මේක.

    Last edited:

    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    JSAD 1 දවසේ උගන්නපු එක බිව්වේ RED BULL :D:D:D තව කිව්වා උ ගොඩක් වෙලාවට කන්නේ Taj එකෙන් කියලා :D:D:D මාසේ බිල ගෙන හොයන් නැ කියලත් කිව්වා. :rofl::rofl::rofl:
    :rofl::rofl::rofl::rofl: :D:D:D:D:D
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....

    menna thiyenava seroma tika kiyala,
    othanata yanne ahinsaka lamayi, o/l ehema nathnam a/l fail aya, vale val nathi ayata mun lassanata gema denava, un arunge naadi allalama hariyata loku heena lokayak mavala salli tika garaagannava, eetapasse ithin arun huullanava, ethakota ithin perahara gihin iwarayi,
    me lagadi oke lokka BM@ 520d ekakuth bassuwe ohoma sarana lamayingen hulaa kaapu salli thamayi, owa yaadenne naha bola, lagadi oya vaahane mokakda seen ekak vela minihata akarathabbiyak velaaa...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    JSAD 1 දවසේ උගන්නපු එක බිව්වේ RED BULL :D:D:D තව කිව්වා උ ගොඩක් වෙලාවට කන්නේ Taj එකෙන් කියලා :D:D:D මාසේ බිල ගෙන හොයන් නැ කියලත් කිව්වා. :rofl::rofl::rofl:
    :rofl::rofl::rofl::rofl: :D:D:D:D:D
    කවුද බන් ඒ ඩයල් එක ? උගේ නම කියපන් මචං .නම කියන්න කැම්ති නැත්තම් හැඩරුවවත් කියපන් .මමත් දන්නවා ඇති ඩයල් එක :P:P:P:P:P
     
    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    මෙන්න නියම IJTS course content එක.මට මතක හැටියයට..මේ තමයි උන් කරන්නේ

    PCJT- course duration -6 months (ඒ කලේ)
    1.පලවෙනියටම presentation.ඒ කියන්නේ නාට්ටි.ඔව් බන් ජාවා තමා උගන්නේනනේ.එත් මේක තමයි මුල.
    2.ඊළගට group හදනවා.එකට දාගන්න කියනව top නමක්.උන් කියන්නේ කවදාහරි මේ group එක ලොකු සමාගමක් කරන්න කියලා.මොකද බන් මේ හිවල්ලු දන්නවා IJTS degree එකට රස්සා දෙන මන්දබුද්දීකයෝ ලංකාවෙන් නැ කියලා.
    3.ඊටපස්සේ පටන් ගන්නවා පත්තර කපන්න. මේ මගුල් ටික මුන් කරනවා මාස 4 ක් යනකන්.මුන් කියන්නේ java වලට foundation දන්නවා කියලා.විශ්වාස කරපන් මේ මාස 4 ඇතුලත "hello world" වත් කියලා දෙන්නේ නැ.මේ වෙනකන් lec කරන්නේ හිපාටුවෝ.ගොඩක් උන් හිතාගෙන ඉන්නේ ජාවා හැදිලා තියෙන්නේ ජාවා වලින්මයි කියලා.
    4.ඊළගට එනවා මහා හොරා..දන්නවා ඇතිනේ මොකද කියලා.පොරගේ lec එක තියන පැය 4 න් උගන්නන්නේ විනාඩි 10 විතර.අනික් ඒවා ඔකොම බන.සහ උගේ කෙරුවාව.
    මේ අතර තියනව feedback session කියලා මගුලක්.එක උබල දකින්නම ඕනේ.එකෙන් කරන්නේ ළමයිව තාවකාලිකව පිස්සන් කරවලා බලන් ඉන්න එක පොඩි ආතල් එකක් ගැනීම.
    5.course එක ඉවර වෙන්න ලං වෙනකොට තමයි ජාවා වල "hello world" කියලා දෙන්නේ,එකෙන් කරන්නේ ඊලග course එකට සල්ලි ගරාගන්න මාර්ගයක් හොයාගන්න එක.

    තව තියනව seminar කියලා විහිළුවක්.හිතපන් ජාවා කරනකොට SQL ඉගෙන ගන්න තියෙනවා කියලා.ඒවා කරගන්න ඕනේ course එකට අමතරව දවසට රුපියල් 3000 (ඒ කාලේ) ගානේ වෙන seminar වලට ගිහින්.උබ එකට ආවත් නැතත් සල්ලි ගෙව්වම උබට ඒ කට credits ගානවා ලැබෙනවා.exam ලියන්න ඕනේ නැ.මේකෙදි කියලා දෙන්නේ insert,update,delate විතරයි.එත් මේකට seminar s 4k යනවා,ඒ කියනේ 3000 ඒවා 4ක්,

    මේකට එන්නේ වැඩිය අවබෝදයක් නැති අහිංසක දෙමව්පියන්ගේ ළමයි.ගොඩක් උන් O/L fail.උන්ටික මාරුවට අන්දලා දෙමව්පියන්ගේ අතේ තියන අන්තිම සතෙත් හොරකන් කරන තැනක් තමයි මේක.

    hariyata hari :yes::yes::yes:
     
    ඔව් මචං .අහිංසකයෝ තමා මුන්ගෙ ගොදුර .පව් බන් ඒ ළමයි .:(:(:(:(:(:(මේ වගේ දෙයකින් හරි ඒ අහින්සකයන්ව බේරගන්න බලමු මචං .උඹේ අදහස් වලට බොහෝම පිං මචං.:):):):):).
     
    • Like
    Reactions: Master malli

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    මම ඔකට ගියේ SAJP 58වෙනි බැජ් එකට. ඒ දවස්වල ඔකට ගන්න aptitude test එකක් තියෙනවා. මොකා මොන කුණුහරුපේ ලිව්වත් ඒක පාස්වෙනවා.
    ඔතෙන්ට ගිය පළමු දවසේ. ඉෂාන්ත කියන සර් ඇවිල්ලා දෙනවා ටෝක් එකක් ඉස්සරහට මිනිස්සුන්ට රෙන්ඩත් බැහැ ජාවා නැතුව කියලා. ළමයිගේ බේරේන් වොශ් කරනවා. එක එක කණ්ඩායම්වලට බෙදලා නමක් දෙනවා. ෆෙරාරි එකක් ගන්න පුළුවන් හරියට කලොත් කියලා අමුතුම ටෝක් දෙන්නේ.
    ඔය යක්කු දුන්න ටියුට් සෙට් එක තවම අපේ ගෙදර ඇති. ඒක ඉන්දියන් කාරයෙක්ගේ ජාවා ස්ටඩි බුක් එකක් ටිකක් වෙනස්කරලා ගහපු එකක්.
    ඔතන හිටියා රජිත කියලා සර් කෙනෙක්. මිනිහා කැපපීමකින් කියලා දෙනවා ළමයින්ට. හැබැයි ඉතින් පොරත් දන්නවා තනිකර බොරුවක් දුවන්නේ කියලා. මිනිහා එකෙන් අයින් උනා වැඩේ චාටර්වෙයි කියලා..
    උබලා විශ්වාස කරපන් මම ගාවා කොල්ලෙක් හිටියා පොර වර්ඩ්වත් දන්නේ නැහැ. අඩුම ගානේ කම්පියුටර් එකක්වක් නැහැ. මිනිහා අන්තිමට රස්සාවෙනුත් අයින්වෙලා ඉඩමකුත් විකුණලා අනාත උනා ජාවා නිසා.(මම මේතන නම දාන්නේ නැහැ. මේක දැක්කොත් මට පී.එම් කරන්න) අනික ඒ දවස්වල ඇඩි එකක් ගියා මාසෙකට 60000/= හොයන්න ජාවා ඉගන ගන්න කියලා.(මමත් ඔකට අහුවෙලා ගියේ)

    ඉෂාන්ත කියන සර් ඇවිල්ලා දෙනවා ටෝක් එකක් ඉස්සරහට මිනිස්සුන්ට රෙන්ඩත් බැහැ ජාවා නැතුව කියලා
    :rofl::rofl::rofl::rolleyes::rolleyes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    මම ඔකට ගියේ SAJP 58වෙනි බැජ් එකට. ඒ දවස්වල ඔකට ගන්න aptitude test එකක් තියෙනවා. මොකා මොන කුණුහරුපේ ලිව්වත් ඒක පාස්වෙනවා.
    ඔතෙන්ට ගිය පළමු දවසේ. ඉෂාන්ත කියන සර් ඇවිල්ලා දෙනවා ටෝක් එකක් ඉස්සරහට මිනිස්සුන්ට රෙන්ඩත් බැහැ ජාවා නැතුව කියලා. ළමයිගේ බේරේන් වොශ් කරනවා. එක එක කණ්ඩායම්වලට බෙදලා නමක් දෙනවා. ෆෙරාරි එකක් ගන්න පුළුවන් හරියට කලොත් කියලා අමුතුම ටෝක් දෙන්නේ.
    ඔය යක්කු දුන්න ටියුට් සෙට් එක තවම අපේ ගෙදර ඇති. ඒක ඉන්දියන් කාරයෙක්ගේ ජාවා ස්ටඩි බුක් එකක් ටිකක් වෙනස්කරලා ගහපු එකක්.
    ඔතන හිටියා රජිත කියලා සර් කෙනෙක්. මිනිහා කැපපීමකින් කියලා දෙනවා ළමයින්ට. හැබැයි ඉතින් පොරත් දන්නවා තනිකර බොරුවක් දුවන්නේ කියලා. මිනිහා එකෙන් අයින් උනා වැඩේ චාටර්වෙයි කියලා..
    උබලා විශ්වාස කරපන් මම ගාවා කොල්ලෙක් හිටියා පොර වර්ඩ්වත් දන්නේ නැහැ. අඩුම ගානේ කම්පියුටර් එකක්වක් නැහැ. මිනිහා අන්තිමට රස්සාවෙනුත් අයින්වෙලා ඉඩමකුත් විකුණලා අනාත උනා ජාවා නිසා.(මම මේතන නම දාන්නේ නැහැ. මේක දැක්කොත් මට පී.එම් කරන්න) අනික ඒ දවස්වල ඇඩි එකක් ගියා මාසෙකට 60000/= හොයන්න ජාවා ඉගන ගන්න කියලා.(මමත් ඔකට අහුවෙලා ගියේ)

    :yes::yes::yes::yes::yes:
     
    duka84

    Member
    Apr 8, 2013
    173
    15
    0
    අපේ ගෙදර
    මුන් නම් සිරා බොරුකාරයෝ .ලැජ්ජා නැතිකම කියන්නේ සමහර ගිය උන්ගේ *ඩ ෂෝ . පොඩි DATA BASE කෑල්ලක් හදාගන්න / Interface කෑල්ලක් දාගන්න දැනගත්තහම නිකන් ලොකේ ජය ගත්තා වගේ :confused:. අම්මපා යකෝ අද A/L -IT කරපු එකත් දන්නව ඔය ටික ;).බලහන්කො මුන්ගේ සයිට් එකෙතියෙන සුරන්ගනා කතා සෙට් එක.සුජීව ප්‍ර*න්න aරච්චි ලියාලා වගේ :baffled::baffled:

    http://futuremillionaire.ijts.org/2011/09/soft-motion-and-web-solutions-o.html
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    මුන් නම් සිරා බොරුකාරයෝ .ලැජ්ජා නැතිකම කියන්නේ සමහර ගිය උන්ගේ *ඩ ෂෝ . පොඩි DATA BASE කෑල්ලක් හදාගන්න / Interface කෑල්ලක් දාගන්න දැනගත්තහම නිකන් ලොකේ ජය ගත්තා වගේ :confused:. අම්මපා යකෝ අද A/L -IT කරපු එකත් දන්නව ඔය ටික ;).බලහන්කො මුන්ගේ සයිට් එකෙතියෙන සුරන්ගනා කතා සෙට් එක.සුජීව ප්‍ර*න්න aරච්චි ලියාලා වගේ :baffled::baffled:

    http://futuremillionaire.ijts.org/2011/09/soft-motion-and-web-solutions-o.html
    brain wash wechcha un innawa bn sahenna ,unta therum karannath amaarui .therum karanna giyaahama apitth ekka gema illan enawa...ea tharamatama molea hodhalaa athule ewun ..:yes::yes::yes::yes:
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    apo oka gana nan katha karala wadak na...habai mona unath java igena ganna nan puluwan..habai oya PCJT eke igena ganna tika net eke search karalath hoyaganna puluwan gemak nathuwa..aparade salli..munta anduwe contacts thiyenawa ekai othana thama awlk nathuwa karagena yanne...oya CCJP kiyala place ekak na kiyala danagaththe godak kalekata kalin...godak aya IJTS enne java igena ganna balan neme,nikan Computer Course ekak karanna balagena..passe ithin un brain wash karawanawa oka thama hodama place eka lankawe anith ekakwath wadak na,kotinma Government campus wath wadak nalu.. awasanawa kiyanne thama othanata sahena pirisak yanwa..ea athare melo rahak nathi unui hoda wadak karaganna puluwan buddhimath pirisakuth yanawa..anna un tika aparade..un wa othanin eliyata ganna ba lesiyen..othanata open mind ekekin yan nathi un kanadamak wage alenawa..eeta passe sada kal IJTS ma thama.........

    Hariyata ma hari Machan oka hora pot ekak. Mamath oke ekewa interview kala job ekakata.. melo deyak ba. Project kalalu habai wistara ahuwama kiyaganna ba. Degree certificate eka nam 2x4 feet witara ati.. ubala dakala thiyeda danna.. oya ishantha kiyana manussayage account eka Ek eke tiyenawa. Ai da dannna mewata mokuth kiyannaththe..?
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මාත් වැරදිලා යන්න ගියා තව පොඩ්ඩෙන් ඕකට...EK එකේ අය තමයි බේරගත්තේ :D thanx හැමෝටම දැන් අවුරුද්දකට කලින් කරපු ඒ උදව්වට :yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    Hariyata ma hari Machan oka hora pot ekak. Mamath oke ekewa interview kala job ekakata.. melo deyak ba. Project kalalu habai wistara ahuwama kiyaganna ba. Degree certificate eka nam 2x4 feet witara ati.. ubala dakala thiyeda danna.. oya ishantha kiyana manussayage account eka Ek eke tiyenawa. Ai da dannna mewata mokuth kiyannaththe..?

    ඉෂාන්ත මොනවා කියන්නද බන් ....ඌත් දන්නවා උගේ හොර වැඩ ගැන ..........:yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: mldarshana

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,526
    991
    113
    Negombo paththe thama
    ado okun maha jara haththak ban ahu wenna epa ara mokaada unge inna lokka wage inna buwa u salli walata patta kaadara kamak athi karawanawa hithe 1 min 2 min walin ane hute api rawatei oya gon bijjonge baila walata