IJTS (Java Institute) ඩිග්‍රී ප්‍රෝඩාව ..

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City
    කාට හරි ප්‍රයෝජනයක් වෙයි කියලයි මෙහෙම ලියන්නේ.

    මුලින්ම කියන්න ඕනේ Java Institute එකට මඩ ගහන්න හරි මෙතන ඉන්න අයගේ ඔලුවලට වැරදි තොරතුරු දාන්න හරි මට කිසිම අවශ්‍යතාවක් හරි එහෙම කිරීමෙන් ප්‍රයෝජනයක් හරි නැති බව. මෙතන තියෙන ගොඩාක් දේවල් මමත් කියෙව්වා. ඒවගෙන් සමහර දේවල් ඇත්ත සමහර දේවල් වැරදියි තවත් දේවල් අද වෙනකොට ගොඩක් වෙනස් වෙලා. JSAD viva මාත් pass. JSAD එකේ ඔය කියන විදියේ topics නම් කීයටවත් cover කළේ නෑ. ඕනේ නම් යන්තම් මතුපිටින් ටිකක් කතා කරන්න ඇති. කොහොමහරි JSAD එකෙන් මම කලින් නොදැන හිටි ක්‍ෂේත්‍රයක් ගැන සෑහෙන දැනුමක් ලැබුණා. ඒ JSAD viva එකට ඇත්තම ව්‍යාපාරයකට software එකක් හදන්න ගොඩක් දේවල් අපි හොයා ගෙන කරපු නිසා.

    Java Institute එකට මුලින් ගියපු දවස්වල මාත් හිතුවේ හැමෝම මොනවා කිව්වත් මෙතන වැඩක් වෙනවා කියලයි. ඒත් ටික කාලයක් යද්දී මේ අය කවදාවත් කියන දේ කරන්නේ නැති බව තේරුණා. උදාහරණයක් විදියට අපට කිව්වා JSAD course fee එකේ අපේ ඉතුරු ගෙවීම් ටික යම් දිනයකට කලින් කළොත් offer එකක් විදියට ලොකු discount එකකුයි 60 000 ක් වෙන අපේ මීළඟ course එක සම්පුර්ණයෙන් නොමිළේ යි කරන්න පුළුවන් කියලා. මම මෙතෙන්ට ආවේ A/L ලියපු ගමන් results එන්න කලින්. මම කළේ en medium maths. A/L මම උපරිමේටම අවුල් කර ගෙන හිටියේ. මාස ගණන් එක දිගට class ගියේ නෑ. එක පාඩමකවත් note එකක් තියා කොළයක්වත් තිබුණේ නැහැ. කොහොම හරි අන්තිම මාස තුනේ ගෙවල් ළඟ campus යන්න ඉන්න අක්කා කෙනෙක් එක්ක අකතු වෙලා chemistry ටිකක් කර ගත්ත. එයා මට notes එහෙමත් හොයල දුන්න. අපේ ගෙදරින් මං ගැන ලොකු බලාපොරොත්තු තිබුණා. එව්වා ඉෂ්ට වෙන්නේ නෑ කියලා දැන ගෙන හිටපු නිසා මම වෙන කරන්න දෙයක් හොයලා බැලුවා. පිළිගත්තු තැනක ඩිග්‍රී එකක් කරන්න යන වියදම මේ දවස්වල දරන්න බැරි විදියට ගෙදර ප්‍රශ්න තිබුණා.java institute එකටත් දවසක් නිකමට වගේ ගියා.එතැන 15000 වගේ පොඩි ගානකින් පටන් ගන්න පුළුවන් කියපු නිසා මාත් ලේසි දේට ඇදිලා ගියා.කොහොම හරි A/L මට යන්තම් S තුනක් ආවා. ටික කාලයක් හරි මේක කරනවා කියලයි හිතුවේ. කොහොමහරි මේ offer එකේ කතාවට අපි ගොඩ දෙනෙක් රැවටුණා.සල්ලි ප්‍රශ්න තියෙන අය දැන දැනම උනත් ඇත්තට අන්ධ වෙනවා. අපිට ඒ වෙලාවේම මී ළඟ course එකට receipt එකක් දුන්නා. ඒකෙ තිබුණා 60 000 ක් වටින course එකක් නොමිළේ ලැබුණා කියලා. කීප දෙනෙකුට විතරක් මේ offer එක ගන්න බැරි උණා. තව සෑහෙන කාලෙකට පස්සේ ඒ අයත් ගෙවන්න ගියාම course එකේ ගාණ 30 000 කට අඩුයි. මෙතනින් අපිට අතටම් අහු උන ලොකුම රැවටිල්ල මේක. ඊට පස්සේ තමා CCJP එකේ කතාවත් මම හොයා ගත්තේ. අපිට කවදාවත් CCJP කියන වචනේ වත් කියලා තිබුණේ නෑ. උපාධිය ගැන හරි UGC එක ගැන හරි අහපු ගමන් අපට කිව්වේ මෙතන course content එක Anglia Ruskin කියන university එකේ ඩිග්‍රී එකට සමානයි කියලා. එහෙ Msc එක කරන්න මේක කරපු අය ඉබේම qualified වෙනවා කියලත් කිව්වා. CCJP ගැන දැන් කිසිම දෙයක් කියන්නේ නෑ.

    මෙතන තව වැඩි කාලයක් ඉන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නෑ. Anglia Ruskin කතාවේ ඇත්ත නැත්ත මට තාම හොයා ගන්න බැරි උනා. කොහොම හරි මෙතනින් අපේ විශ්වාසේ දැනටමත් ගොඩක් වාරයක් කඩ කරලා ඉවරයි. ඒත් ඒක පිළි ගන්නේ බොහොම සුලු පිරිසක් විතරයි.අලුතින් කරන්න හිතන අය ඉන්නවා නම් කියන්න තියෙන්නේ මුලින්ම පුළුවන් තරම් තොරතුරු හොයන්න කියලයි.වෙන ආයතන ගැන කියන්න මට දැනුමක් නැහැ.
    මචං උඹ තාම ජාවා එකේ ඉන්නවාද ? උබේ JSAD Batch මොකක්ද ? ම්ට පි.එම් පාරක් දාපන් .
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    oඕක බොරුවක් එක එක අවුරුදු වලට එක එක බොරු කැම්පස් වල නම් හද හද අලුතෙන් එන ළමයින්ව මුලා කරනවා.2010 witara kiwa young scintis university kiyala virtual ni ekak gana passe keewa personal branding kiala boruwak එක එක බොරු කියා කියා ළමයින්ව මුලා කරනවා
     
    tharaka71

    Member
    Jan 1, 2010
    81
    5
    0

    hmmmmmmmmmm :)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City
    oඕක බොරුවක් එක එක අවුරුදු වලට එක එක බොරු කැම්පස් වල නම් හද හද අලුතෙන් එන ළමයින්ව මුලා කරනවා.2010 witara kiwa young scintis university kiyala virtual ni ekak gana passe keewa personal branding kiala boruwak එක එක බොරු කියා කියා ළමයින්ව මුලා කරනවා

    :yes::yes::yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City
    ko IJTS pu**a dena eun.. oke CEO karaya lamai prashna ahana nisa uge room eka okkoma stiker karagaththa.. eka athule idan kudu business karanawada danneth na... anith eka colombo branch manager.. melo rahak na.. kellek uwa madawanawa.. ballata wage kata karanne.. oke inna eun ohoma unama kohomada oka hadanne.. loweth goda enna ba hora guhawata.. lamai hugak asarana wela.. PCJT karata oka terenne na..

    බ්‍රාන්ච් මැනේජර් කිව්වේ අරුණයා ද ?
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    okata yanawata wada hodai youtube eken igena gannnawa. :rofl: mamath kara oka pcjt eka. batch 3. :rolleyes: anthimeta dunna certificate eke thiyenne (certificate kiyannath ba ithin nikan kola kaallak wage) completed the practical course that's leading to the pcjt certificate kiyala. pcjt eka denne unge next course ekath complete karanna one lu. e dawas wala SCJP. :rofl::rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City
    okata yanawata wada hodai youtube eken igena gannnawa. :rofl: mamath kara oka pcjt eka. batch 3. :rolleyes: anthimeta dunna certificate eke thiyenne (certificate kiyannath ba ithin nikan kola kaallak wage) completed the practical course that's leading to the pcjt certificate kiyala. pcjt eka denne unge next course ekath complete karanna one lu. e dawas wala SCJP. :rofl::rofl:

    Batch 3 kiyanne sahenna paranai ne :oo::oo::oo::oo:
     
    maxkasun2015

    Member
    Mar 17, 2014
    16
    1
    0
    කාට හරි ප්‍රයෝජනයක් වෙයි කියලයි මෙහෙම ලියන්නේ.

    මුලින්ම කියන්න ඕනේ Java Institute එකට මඩ ගහන්න හරි මෙතන ඉන්න අයගේ ඔලුවලට වැරදි තොරතුරු දාන්න හරි මට කිසිම අවශ්‍යතාවක් හරි එහෙම කිරීමෙන් ප්‍රයෝජනයක් හරි නැති බව. මෙතන තියෙන ගොඩාක් දේවල් මමත් කියෙව්වා. ඒවගෙන් සමහර දේවල් ඇත්ත සමහර දේවල් වැරදියි තවත් දේවල් අද වෙනකොට ගොඩක් වෙනස් වෙලා. JSAD viva මාත් pass. JSAD එකේ ඔය කියන විදියේ topics නම් කීයටවත් cover කළේ නෑ. ඕනේ නම් යන්තම් මතුපිටින් ටිකක් කතා කරන්න ඇති. කොහොමහරි JSAD එකෙන් මම කලින් නොදැන හිටි ක්‍ෂේත්‍රයක් ගැන සෑහෙන දැනුමක් ලැබුණා. ඒ JSAD viva එකට ඇත්තම ව්‍යාපාරයකට software එකක් හදන්න ගොඩක් දේවල් අපි හොයා ගෙන කරපු නිසා.

    Java Institute එකට මුලින් ගියපු දවස්වල මාත් හිතුවේ හැමෝම මොනවා කිව්වත් මෙතන වැඩක් වෙනවා කියලයි. ඒත් ටික කාලයක් යද්දී මේ අය කවදාවත් කියන දේ කරන්නේ නැති බව තේරුණා. උදාහරණයක් විදියට අපට කිව්වා JSAD course fee එකේ අපේ ඉතුරු ගෙවීම් ටික යම් දිනයකට කලින් කළොත් offer එකක් විදියට ලොකු discount එකකුයි 60 000 ක් වෙන අපේ මීළඟ course එක සම්පුර්ණයෙන් නොමිළේ යි කරන්න පුළුවන් කියලා. මම මෙතෙන්ට ආවේ A/L ලියපු ගමන් results එන්න කලින්. මම කළේ en medium maths. A/L මම උපරිමේටම අවුල් කර ගෙන හිටියේ. මාස ගණන් එක දිගට class ගියේ නෑ. එක පාඩමකවත් note එකක් තියා කොළයක්වත් තිබුණේ නැහැ. කොහොම හරි අන්තිම මාස තුනේ ගෙවල් ළඟ campus යන්න ඉන්න අක්කා කෙනෙක් එක්ක අකතු වෙලා chemistry ටිකක් කර ගත්ත. එයා මට notes එහෙමත් හොයල දුන්න. අපේ ගෙදරින් මං ගැන ලොකු බලාපොරොත්තු තිබුණා. එව්වා ඉෂ්ට වෙන්නේ නෑ කියලා දැන ගෙන හිටපු නිසා මම වෙන කරන්න දෙයක් හොයලා බැලුවා. පිළිගත්තු තැනක ඩිග්‍රී එකක් කරන්න යන වියදම මේ දවස්වල දරන්න බැරි විදියට ගෙදර ප්‍රශ්න තිබුණා.java institute එකටත් දවසක් නිකමට වගේ ගියා.එතැන 15000 වගේ පොඩි ගානකින් පටන් ගන්න පුළුවන් කියපු නිසා මාත් ලේසි දේට ඇදිලා ගියා.කොහොම හරි A/L මට යන්තම් S තුනක් ආවා. ටික කාලයක් හරි මේක කරනවා කියලයි හිතුවේ. කොහොමහරි මේ offer එකේ කතාවට අපි ගොඩ දෙනෙක් රැවටුණා.සල්ලි ප්‍රශ්න තියෙන අය දැන දැනම උනත් ඇත්තට අන්ධ වෙනවා. අපිට ඒ වෙලාවේම මී ළඟ course එකට receipt එකක් දුන්නා. ඒකෙ තිබුණා 60 000 ක් වටින course එකක් නොමිළේ ලැබුණා කියලා. කීප දෙනෙකුට විතරක් මේ offer එක ගන්න බැරි උණා. තව සෑහෙන කාලෙකට පස්සේ ඒ අයත් ගෙවන්න ගියාම course එකේ ගාණ 30 000 කට අඩුයි. මෙතනින් අපිට අතටම් අහු උන ලොකුම රැවටිල්ල මේක. ඊට පස්සේ තමා CCJP එකේ කතාවත් මම හොයා ගත්තේ. අපිට කවදාවත් CCJP කියන වචනේ වත් කියලා තිබුණේ නෑ. උපාධිය ගැන හරි UGC එක ගැන හරි අහපු ගමන් අපට කිව්වේ මෙතන course content එක Anglia Ruskin කියන university එකේ ඩිග්‍රී එකට සමානයි කියලා. එහෙ Msc එක කරන්න මේක කරපු අය ඉබේම qualified වෙනවා කියලත් කිව්වා. CCJP ගැන දැන් කිසිම දෙයක් කියන්නේ නෑ.

    මෙතන තව වැඩි කාලයක් ඉන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නෑ. Anglia Ruskin කතාවේ ඇත්ත නැත්ත මට තාම හොයා ගන්න බැරි උනා. කොහොම හරි මෙතනින් අපේ විශ්වාසේ දැනටමත් ගොඩක් වාරයක් කඩ කරලා ඉවරයි. ඒත් ඒක පිළි ගන්නේ බොහොම සුලු පිරිසක් විතරයි.අලුතින් කරන්න හිතන අය ඉන්නවා නම් කියන්න තියෙන්නේ මුලින්ම පුළුවන් තරම් තොරතුරු හොයන්න කියලයි.වෙන ආයතන ගැන කියන්න මට දැනුමක් නැහැ.
    machan uba aththama kiyala tinawa.. munta ona salli witarai..
     
    maxkasun2015

    Member
    Mar 17, 2014
    16
    1
    0
    okata yanawata wada hodai youtube eken igena gannnawa. :rofl: mamath kara oka pcjt eka. batch 3. :rolleyes: anthimeta dunna certificate eke thiyenne (certificate kiyannath ba ithin nikan kola kaallak wage) completed the practical course that's leading to the pcjt certificate kiyala. pcjt eka denne unge next course ekath complete karanna one lu. e dawas wala SCJP. :rofl::rofl:

    oya wage kenek mehema kiyanawanam tawa mona katada.. oya ijts eke wedath kara neda.. man harida...